ලංකාවටම විදුලිය ඇණහිටි?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Main line එකට අකුණක් වදින්න ඇති. දැන් ඉතින් නොරොච්චෝලේ ඩවුන්. ලයින් එක ok කරගෙන part එකෙන් එක ඕන් කරන්න එපැයි. තව පැය ගානක් යයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කොහොමද මේවගේ ලංකාවටම කරන්ට් නැතුව හිකිලා ඉන්න වෙලාවක ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගහලා තිබිලා ටීවි එකේ සිංදුවක් සබ් එකෙන් දෙදරන්න දාගෙන ෆෑන් එක යට ආතල් එකේ ඉන්න තිබ්බනං 🤣 ආධ්‍යාත්මික සුවය තමා එහෙනං
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    phone answer karanneth ne keriyo
    ලංකාවටම නැත්තම් කෝල් කරලා වද දිලත් වැඩක් නැ. බලාගාර සේෆ්ටි ශට්ඩවුන් වෙනවානේ. අනික ග්‍රිඩ් එක බැලන්ස් කරලා ගන්නත් වෙලා යනවානේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Main line එකට අකුණක් වදින්න ඇති. දැන් ඉතින් නොරොච්චෝලේ ඩවුන්. ලයින් එක ok කරගෙන part එකෙන් එක ඕන් කරන්න එපැයි. තව පැය ගානක් යයි.
    Akunu gahaddi ratama andurata yawana ekama rata lakepankawa da LOL wassoth akunu, pawillak awoth wathura mokatada munta padi denne?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Rajapaksha maha eka athulu hora nade wada pennai

    පොඩ්ඩක් හොයල බලපං කවුරු බලේ ඉන්නකොටද වැඩිපුරම නොරොච්චෝලේ කඩලා තියෙන්නේ කියලා...😅
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Army eke unta 15 year walin pension.natuwa ayin wenna option eka dila, engineering ,. medical wage degree walata ganna ona kothalawala wage,. strikes ille weanwa.
    35 wage weddi ayin wenna option dila.
    natuwa lankawa goda ganna bha samitha nikamo ekka.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Main line එකට අකුණක් වදින්න ඇති. දැන් ඉතින් නොරොච්චෝලේ ඩවුන්. ලයින් එක ok කරගෙන part එකෙන් එක ඕන් කරන්න එපැයි. තව පැය ගානක් යයි.

    අකුණු නෙමෙයි අනුර ගහලා තියෙන්නේ..🤣🤣🤣
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Akunu gahaddi ratama andurata yawana ekama rata lakepankawa da LOL wassoth akunu, pawillak awoth wathura mokatada munta padi denne?
    අකුනකින් ප්‍රධාන පොලකට වැදුනොත්, ග්‍රිඩ් බැලන්ස් නැතිවෙලා යනවා. සේෆ්ටි ප්‍රිකොෂන්ස් තියනවානේ. බලාගාර ඩවුන් යනවා.

    අපේ ග්‍රිඩ් එක යාවාත්කාලින කරන්න මහා ගනක් යනවා. සල්ලි නැ බං. ඒකනේ ongrid සෝලා ගහන්න ලිමිටේෂන් තියෙන්නේ.
    මේක හෙන දුප්පත් රටක්.
     
    • Like
    Reactions: analytics

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Army eke unta 15 year walin pension.natuwa ayin wenna option eka dila, engineering ,. medical wage degree walata ganna ona kothalawala wage,. strikes ille weanwa.
    35 wage weddi ayin wenna option dila.
    natuwa lankawa goda ganna bha samitha nikamo ekka.

    :yes:

    අනුර උබේ කාටද ගැහුවේ 😱😱😂😂😂

    Original ඵකෙන් වර උත්තර දෙන්නම් අඩු කුලේ පරයා.🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හරි දැන් රනිලප්පච්චිට පුලුවන් ජෙබ්බන්ව තහනම් කරන්න රටටම ලයිට් නැති කලා කියලා