ලංකාවටම විදුලිය ඇණහිටි?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම මේ අනුරාධගෙ මළ ගෙදරට geniyak අරන් යන ගමන්.
    පව් අසරණයා..
    මළ ගෙදරටත් කෙණෙහිලිමයි.

    😭😓😥
     
    • Haha
    Reactions: kasun090354t

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.

    නියම තැනට දීලා වැඩේ. 😅😅😅
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.
    පැය කිහිපයක් ඇතුළත?
    ඉක්මනට හදන්න කියපන් යාපයියා.
    උඹ මගෙන් ගුටි කන්න හදන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.

    යාපයියේ පනත නිසා නෙවේද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ලංකාව මේ කරන්ට් නැතිවෙන විපතෙන් සදහටම බේරගන්න කියලා අපි අනුරාධයාව බිලි දෙමුද 😍
    40 years + වර්ජින් ලෝකෙටම එකයි. අනිවා ගොඩ යයි
     
    • Haha
    Reactions: jennt

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    කොහොමද මේවගේ ලංකාවටම කරන්ට් නැතුව හිකිලා ඉන්න වෙලාවක ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගහලා තිබිලා ටීවි එකේ සිංදුවක් සබ් එකෙන් දෙදරන්න දාගෙන ෆෑන් එක යට ආතල් එකේ ඉන්න තිබ්බනං 🤣 ආධ්‍යාත්මික සුවය තමා එහෙනං

    Siraa machan. Eka therune menna me mohothe.

    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.

    ආදරෙයි යාපයියෙ
    ------ Post added on Dec 9, 2023 at 6:39 PM
     
    • Haha
    Reactions: kasun090354t

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාව මේ කරන්ට් නැතිවෙන විපතෙන් සදහටම බේරගන්න කියලා අපි අනුරාධයාව බිලි දෙමුද 😍
    40 years + වර්ජින් ලෝකෙටම එකයි. අනිවා ගොඩ යයි
    උගේ මළගෙදර අද
    ඇයි උඹ දන්නේ නැද්ද?

    අනේ හිටියා නම් අපිට මෙහෙම විපත් වෙන්න දෙන්නේ නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.
    පැය කීපයක් කියන්නෙ පැය 1ත් 23ත් අතර පැයගානකින්ද යාපයියේ 😢
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මම නම් දවසක් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරා. සේකට්‍රි ආන්සර් කරේ. මම බනින එක සාවධානව අහගෙන හිටිය, ඊට පස්සේ මගෙත් එක්ක කියනවා එයාටත් ගෙවල්වලිනුත් බැනුම් අහන්න වෙනවලු මණ්ඩලේ වැඩ නිසා. පැය බාගයක් විතර කතා කරා
    අතට අරන්ද

    අවා අවා ආවා.... ආවා....
    පිහගන්න පිහගන්න
    ------ Post added on Dec 9, 2023 at 6:42 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඉතිං පකෝ දැන් තොපි කියනවනම් රනිලව පත් කරේ පොහොට්ටුව කියලා....අාණ්ඩුවත් පොහොට්ටුවේ කියලා ලංකාවටම ලයිට් කපන්නේ පකටද?🤣🤣
    කියලා නෙමේ උන්ට වැඩ බැරි නිසා පොන්ස් :ROFLMAO: :ROFLMAO:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් දවසක් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරා. සේකට්‍රි ආන්සර් කරේ. මම බනින එක සාවධානව අහගෙන හිටිය, ඊට පස්සේ මගෙත් එක්ක කියනවා එයාටත් ගෙවල්වලිනුත් බැනුම් අහන්න වෙනවලු මණ්ඩලේ වැඩ නිසා. පැය බාගයක් විතර කතා කරා
    අද අතටම අහු උනා මගෙන් බැනුම් අහපු එකා
    😂
     
    • Haha
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    වතුරත් නැහැ පකෝ..🤮🤮

    කව්ඩාන - දෙහිවල සිට
    images
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    🔴 තවත් පැය කිහිපයකින් විදුලිය යථාතත්වයට. - ලංවිම -

    කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධි වී ඇත.

    " පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇත" යනුවෙන් විදුලිබල මණ්ඩලය පවසයි.
    තොට මාන් දාන්න කියපු වෙලාවේ දැම්මා නම් මේක දැන් පැය බාගෙට කලින් current එනවා...