ලංකාවට අනාගතයක් තිබේද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවට අනාගතයක් තිබේද ?

    ඇත්තටම ලංකාවට අනාගතයක් තියෙයිද කියන එක මට සැකයක් :confused:

    මෙසෙය...

    දෙපටකාට්‍ටු බුද්ධි හින දෙශපාලකයෝ පිරි පාර්ලිමේන්තුවක් (බහුතරය)
    දුෂණය,වංචාව පිරි රටක්
    සුරාව සුදුව තිබ්බටත් වඩා කල එලි බැහැපු සමාජයක්
    අවංක කම වෙනුවට සොබනයෙන් අඩ්‍ය වු පිරිසක්
    සුදුස්සාට තැනක් නැති තැනක්
    මව් බස කෙරෙහි ඇල්මක් හෝ ගෞරවයක් නැති රටක්
    යුද්ධයක් නැතුව ත්‍රසයක් (ත්‍රිල්) නැතැයි කියන කොටසක් (සමහරුන්ට අයෙත් යුද්ධයකට යන්න ඔන බව හොඳින් පෙනෙනවා)
    රටේ සම්පත්,දේපල අහිමි කරගන්නා රටක් (රටේ දේපල විජාතික සමාගම් වල පැවරිම)
    කඩේ යන මාධ්‍ය සංස්කෘතියක්

    Etc....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඩෙෆා මචන් ... අනාගතයක් තියෙනව නිවටයින්ට, සිල්ලරට කඩේ යන ආඳ බාලයින්ට, රටට වෙන විනාශය පෙනි පෙනී කවුරු ආවත් ඔහොම තමයි කියල තමන්ගෙ වැඩක් බලන් ඉන්න අයට Etc ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඩෙෆා මචන් ... අනාගතයක් තියෙනව නිවටයින්ට, සිල්ලරට කඩේ යන ආඳ බාලයින්ට, රටට වෙන විනාශය පෙනි පෙනී කවුරු ආවත් ඔහොම තමයි කියල තමන්ගෙ වැඩක් බලන් ඉන්න අයට Etc ...

    අනිවාරෙන් සහෝ,මට නම් ලංකාව ගැන හරි දුකයි,ඉස්සරහට මොනවාගෙන් මොනවා වෙයිද දන්නෙ නැ.එහෙන් අපි ලෝකයට නයකාරයෝ,එකනන් කමකුත් නැ කියමුකෝ,එත් නයගන්න එවාගෙනුත් 40% වෙන්නෙ මොනවාද කියලා දන්නවා නොවැ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනිවාරෙන් සහෝ,මට නම් ලංකාව ගැන හරි දුකයි,ඉස්සරහට මොනවාගෙන් මොනවා වෙයිද දන්නෙ නැ.එහෙන් අපි ලෝකයට නයකාරයෝ,එකනන් කමකුත් නැ කියමුකෝ,එත් නයගන්න එවාගෙනුත් 40% වෙන්නෙ මොනවාද කියලා දන්නවා නොවැ.

    අනේ මන්ද මිනිස්සුනම් නට නට ඉන්නෙ :dull:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලංකාවෙ මිනිස්සු හොදටම දැන දැන තමා බන් වලේ වැටෙන්නෙ.මොන මීහරක් ගතියක්ද මන්ද බන් මේක.
     

    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    කෝටියක, 2ක විතර වත්කම් තියෙනවනම් අනාගතයක් තියෙයි. තව හිරිකිතයක් නැතුව ලොක්කන්ගෙ පුක ලොවන්න පුලුවන් උන්ටත් ලාවට පැවැත්ම තියෙනවා!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ මන්ද මිනිස්සුනම් නට නට ඉන්නෙ :dull:

    රට ගොඩනැගිලි අතින් පාරවල් වලින් යම් සංවර්ධනයක් වෙලා තියනවා තමා,එත් සංවර්ධනය කියන්නෙ එකට විතරක් නෙමෙයි,අපේ සමහරු හිතන්නෙ එක තමා සංවර්ධනය කියලා,සංවර්ධනයත් ඉතින් නයට නේ :(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :dull:

    රට හැදෙන්නනම් මිනිස්සු හැදෙන්න ඔන දෙශපාලකයො විතරක් නෙමෙ වැරදි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :dull:

    රට හැදෙන්නනම් මිනිස්සු හැදෙන්න ඔන දෙශපාලකයො විතරක් නෙමෙ වැරදි

    මම දෙශපාලකයෝ ගැන විතරක්ද කතා කරලා තියෙන්නෙ,හොඳින් බලන්න :dull:
    අර මඩීහේ හාමුදුරුවෝ කිව්වා වගේ රට හදන්න කලින් මිනිස්සු තමා හදන්න ඔන