ලංකාවට අනාගතයක් තිබේද ?
ඇත්තටම ලංකාවට අනාගතයක් තියෙයිද කියන එක මට සැකයක්
මෙසෙය...
දෙපටකාට්ටු බුද්ධි හින දෙශපාලකයෝ පිරි පාර්ලිමේන්තුවක් (බහුතරය)
දුෂණය,වංචාව පිරි රටක්
සුරාව සුදුව තිබ්බටත් වඩා කල එලි බැහැපු සමාජයක්
අවංක කම වෙනුවට සොබනයෙන් අඩ්ය වු පිරිසක්
සුදුස්සාට තැනක් නැති තැනක්
මව් බස කෙරෙහි ඇල්මක් හෝ ගෞරවයක් නැති රටක්
යුද්ධයක් නැතුව ත්රසයක් (ත්‍රිල්) නැතැයි කියන කොටසක් (සමහරුන්ට අයෙත් යුද්ධයකට යන්න ඔන බව හොඳින් පෙනෙනවා)
රටේ සම්පත්,දේපල අහිමි කරගන්නා රටක් (රටේ දේපල විජාතික සමාගම් වල පැවරිම)
කඩේ යන මාධ්‍ය සංස්කෘතියක්
Etc....