ලංකාවට අනාගතයක් තිබේද ?

kputha

Member
May 5, 2012
5,534
240
0

මම දෙශපාලකයෝ ගැන විතරක්ද කතා කරලා තියෙන්නෙ,හොඳින් බලන්න :dull:
අර මඩීහේ හාමුදුරුවෝ කිව්වා වගේ රට හදන්න කලින් මිනිස්සු තමා හදන්න ඔන

නැහැ නැහැ මම කියන්නෙ හැම මනුස්සයාම වැරදි අපි උනත් මෙ විදියට නරක දැක්කට 30/35
වෙනකොට අනිත් උන් වගෙ වෙනවා ඔෆිස් ගිහින් නිකන් ඉන්න බලනවා මාටියා ගහනවා etc.....නරකයි කියන හැමදෙම කරන්නෙත් අපි වගෙම රට හැදෙන්න ඔන කියපු මිනිස්සුමයි
හරියට කැම්පස් යනකොට සිසු අයිතින් වෙනුවෙන් මරා ගෙන ලොක්කො උනාට පස්සෙ සිසු අයිතින් වෙනුවෙන් හඩ නගන උන්ට කදුලු ගැස් ගහන්න කියනවා වගෙ තම්යි හැම එකාම බලන්නෙ තමන්ගෙ මඩිය තර කර ගන්න අපෙන් සමාජෙට වෙන්න ඔන දෙවල් නොකර අනිත් එකා රට සුකිත මුදිත කරනකම් අපි කියව කියව ඉන්නවා:(
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    oya liyapu list eka thawa ona tharam durata geniyanna puluwan. Kathawa eththa, ape rata yanne wala pallata thamai. Minissu hema ekkanama ekathu wela weda kale neththan issarahata loku problem ekak wei.
    Tika kalayak mehema giyama me hema dema normalize wenawa. Minissu kammale balla wage Politicians lata ona magulak karaganna kiyala peththakata wela balan indi.
    Vikalpa political ideology ekakuth ne. SLFP, UNP, JVP me hemoma ratata adareta nevei deshapalanaya karanne. Unge ona kamata.
    Dukai thamai hebei oyai mamai mekata monawa karannada ? Lankawe hema kenekma "change" ekakata kemathi wenna ona. Namuth e wage deyak wenna idak ne
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඇත්තටම ලංකාවට අනාගතයක් තියෙයිද කියන එක මට සැකයක් :confused:

    මෙසෙය...

    දෙපටකාට්‍ටු බුද්ධි හින දෙශපාලකයෝ පිරි පාර්ලිමේන්තුවක් (බහුතරය)
    දුෂණය,වංචාව පිරි රටක්
    සුරාව සුදුව තිබ්බටත් වඩා කල එලි බැහැපු සමාජයක්
    අවංක කම වෙනුවට සොබනයෙන් අඩ්‍ය වු පිරිසක්
    සුදුස්සාට තැනක් නැති තැනක්
    මව් බස කෙරෙහි ඇල්මක් හෝ ගෞරවයක් නැති රටක්
    යුද්ධයක් නැතුව ත්‍රසයක් (ත්‍රිල්) නැතැයි කියන කොටසක් (සමහරුන්ට අයෙත් යුද්ධයකට යන්න ඔන බව හොඳින් පෙනෙනවා)
    රටේ සම්පත්,දේපල අහිමි කරගන්නා රටක් (රටේ දේපල විජාතික සමාගම් වල පැවරිම)
    කඩේ යන මාධ්‍ය සංස්කෘතියක්

    Etc....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    venath ayage varadi ganama analyse kara kara idalama hariyanne naha, Thaman country eke development ekata monavadha karala thiyenne kiyala palamuwen soya balanna.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    නැහැ නැහැ මම කියන්නෙ හැම මනුස්සයාම වැරදි අපි උනත් මෙ විදියට නරක දැක්කට 30/35
    වෙනකොට අනිත් උන් වගෙ වෙනවා ඔෆිස් ගිහින් නිකන් ඉන්න බලනවා මාටියා ගහනවා etc.....නරකයි කියන හැමදෙම කරන්නෙත් අපි වගෙම රට හැදෙන්න ඔන කියපු මිනිස්සුමයි
    හරියට කැම්පස් යනකොට සිසු අයිතින් වෙනුවෙන් මරා ගෙන ලොක්කො උනාට පස්සෙ සිසු අයිතින් වෙනුවෙන් හඩ නගන උන්ට කදුලු ගැස් ගහන්න කියනවා වගෙ තම්යි හැම එකාම බලන්නෙ තමන්ගෙ මඩිය තර කර ගන්න අපෙන් සමාජෙට වෙන්න ඔන දෙවල් නොකර අනිත් එකා රට සුකිත මුදිත කරනකම් අපි කියව කියව ඉන්නවා:(

    සහතික ඇත්ත කතාව..රටක අනාගතය වෙනස් වෙන්න නම් එකේ මිනිස්සු වෙනස් වෙන්න ඕන..මිනිස්සු වෙනස් කරන්න කැමති අය තමන්ගෙන් තමා පටන් ගන්න ඕන..

    gandhi-be-the-change-you-want-to-see-in-the-world.jpg

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලන්කාවට අනාගතයක් තිබේද?ස්වාදීන එකට හා ජාතික රූපවාහිනියට අනුව ලන්කාවට ඇත්තේ ලලේ ලල් අනාගතයකි:rofl::rofl:.ඒ අනාගතයට අනුව නුදුරේදීම අප අප සි0ගප්පූරුවක් වීමට නියමිතය..බිලියන ගනන් ලෝකෙට නය වී අදි වේගී පාරවල් හදා ඒ පාර විවුර්ත කරන්න දමන උත්සව වලට තව මිලියන ගනන් වැය කරන්නේ ඒ නිසාය.උක්ත නාලිකා වලට අනුව ජනතාවට දැන් මුදල් ප්‍රශ්න කොහෙත්ම නැත.කොටින්ම රටේ ජනතාව ටොයිලට් පේපර් වෙනුවට දැන් භාවිත කරන්නේ රු.100,1000 හේ කොලය..වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් යනු මෙව්වාය..හොන්දම උපහැරනය අද්යාපනයය..1 වසරට ලමයෙක් දාන්න මවක් දරුවෙකු බිහිකරනවාට වඩා ආයාසයක් දැරිය යුතුය...සමහර විට එ‍යද ප්‍රමානවත් නොවූ විට ලමයකු හදා ගැනීමට හාන්සි වූ ආකාරයටම විදුහල්පති"තුමා" ඉදිරියේද හාන්සි වීමට සිදුවේ..එය සමහර විට ආසියාවේ ආස්චර්යය කරා යද්දී අත‍ය්‍යවශය කාරනයක් වෙන්ඩ ඇතිය..නැතිනම් අප මහ රජානෝ කිසි කලෙකවත් දරුවන්ට එසේ නොකරනු ඇත.ලන්කාව ආසියාවේ අද්යාපන කේන්ද්‍රස්තානය කිරීමට වලි කන බොහෝ ඇමතිවරුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ පිටරටවලය:):):)....
    අපි ඇත්තටම මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නම් මට තේරෙන විදිහට නම් අපට අනාගතයක් නැත්තේමය:no:.එය මේ ආන්ඩුව පමනක් නොව පෙර සිටි ආන්ඩුවලද වැරැද්දක් වන්නේය.වෙනසකට ඇත්තේ මේ ආන්ඩුව අපේ අනාගතය අදුරු කිරීම වේගවත් කිරීම පමනි.මම අසා ඇති අන්දමට අපිට සුද්දා නිදහස දෙන විට අපිට ආසියාවේ හොදම ආර්තිකයක් තිබී ඇත.(හොදම එකද මන්දා:oo:).අද අපි සිටින්නේ කොතනද යන වග ඕන ගොනෙකුට තේරුම් ගත හැක.වැඩේ කියන්නේ ඔය ටික මා කලින් කී නාලිකාවනුත් ලෝකයේ ලොකුම කැබිනට් එකටවත් නොතේරීමය..මින් පැහැදිලි වන එකම කරුන වන්නේ උන් ගොන්නුටත් වඩා අන්ත බවය:rofl::rofl:.
    අවසානයේ මට කීමට ඇත්තේ මෙපමනකි..ලැබෙන පලවෙනි අවස්තාවෙන්ම මේ රට අතහැර වෙන රටකට ස0ක්‍රමනය වෙන ලෙසටය:yes::yes::yes:.තවදුරටත් මෙහි ජීවත් වීමෙන් පලක් නැත...:no::no::no: