මම දෙශපාලකයෝ ගැන විතරක්ද කතා කරලා තියෙන්නෙ,හොඳින් බලන්න
අර මඩීහේ හාමුදුරුවෝ කිව්වා වගේ රට හදන්න කලින් මිනිස්සු තමා හදන්න ඔන
නැහැ නැහැ මම කියන්නෙ හැම මනුස්සයාම වැරදි අපි උනත් මෙ විදියට නරක දැක්කට 30/35
වෙනකොට අනිත් උන් වගෙ වෙනවා ඔෆිස් ගිහින් නිකන් ඉන්න බලනවා මාටියා ගහනවා etc.....නරකයි කියන හැමදෙම කරන්නෙත් අපි වගෙම රට හැදෙන්න ඔන කියපු මිනිස්සුමයි
හරියට කැම්පස් යනකොට සිසු අයිතින් වෙනුවෙන් මරා ගෙන ලොක්කො උනාට පස්සෙ සිසු අයිතින් වෙනුවෙන් හඩ නගන උන්ට කදුලු ගැස් ගහන්න කියනවා වගෙ තම්යි හැම එකාම බලන්නෙ තමන්ගෙ මඩිය තර කර ගන්න අපෙන් සමාජෙට වෙන්න ඔන දෙවල් නොකර අනිත් එකා රට සුකිත මුදිත කරනකම් අපි කියව කියව ඉන්නවා






.එය මේ ආන්ඩුව පමනක් නොව පෙර සිටි ආන්ඩුවලද වැරැද්දක් වන්නේය.වෙනසකට ඇත්තේ මේ ආන්ඩුව අපේ අනාගතය අදුරු කිරීම වේගවත් කිරීම පමනි.මම අසා ඇති අන්දමට අපිට සුද්දා නිදහස දෙන විට අපිට ආසියාවේ හොදම ආර්තිකයක් තිබී ඇත.(හොදම එකද මන්දා
).අද අපි සිටින්නේ කොතනද යන වග ඕන ගොනෙකුට තේරුම් ගත හැක.වැඩේ කියන්නේ ඔය ටික මා කලින් කී නාලිකාවනුත් ලෝකයේ ලොකුම කැබිනට් එකටවත් නොතේරීමය..මින් පැහැදිලි වන එකම කරුන වන්නේ උන් ගොන්නුටත් වඩා අන්ත බවය