ලංකාවට අමතක උන පලවෙනි Easter Sunday Attack eka : The Battle of Sri Lanka

kukku baba

Well-known member
  • Nov 14, 2009
    10,006
    4,109
    113
    Lankawe
    2019 වුන Easter Sunday Attack එක ගැන තමා හොයන කාල වකවානුවක, ලංකාවෙට වුන පලවෙනි Easter Sunday attack එක ගැන එළකිරි යාලුවොන්ට පොඩ්ඩක් info ටිකක් දෙන්න ඕන කියාලා හිතුණා. මේක වෙන්නේ 1942 April 4th and 5th. Thread eka honda nam Bump ekak, Facebook Share ekak dala yanna.

    පලවෙනි පාස්කු ඉරුදින ප්‍රහාරය යනු ජපාන අධිරාජ්‍යය විසින්, ඔවුන්ගේ ඉන්දියානු සාගර ප්‍රහාරයේ කොටසක් ලෙසින්, 1942 අප්‍රේල් 5 පාස්කු ඉරුදින, ලංකාවෙහි කොළඹ වෙත එල්ල කල ගුවන් ප්‍රහාරයයි. දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයකට ලක් විය. මෙම ප්‍රහාරයන්ගේ අභිමතාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල ජාතීන්ගේ යුද්ධ ආයාසය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවුක බළ ඇණිය ආසියානු ජලතලය හැරයාමට බලකිරීමය.

    සිංගප්පූරුව යටත්වීමට පසුව රාජකීය නාවුක හමුදාවේ නැගෙනහිර ඉන්දීය බල ස්ථානය පළමුව කොළඹ වෙතද අනතුරුව ත්‍රිකුණාමලය වෙතද රැගෙන එන ලදි..
    භූමිය රැකගැනුම සඳහා ස්ථාවර ආරක්ෂිතයන් ලෙසින් භාවිත වූයේ කොළඹ පිහිටුවා තිබූ වෙරළබඩ කාලතුවක්කු ඛණ්ඩයන් සතරක් හා ත්‍රිකුණාමලයෙහි පිහිටුවා තිබූ පහකි;

    මේවා ස්ථාපනය කෙරුනේ යුද්ධය ඇරඹුමට ඔන්න මෙන්න තිබියදීය. 1941 දී රාජකීය ගුවන් හමුදාව විසින් කොළඹ අසබඩ පිහිටි රත්මලානෙහි සිවිල් ගගනයාත්‍රාංගණය අධිවාසනය කෙරුමෙන් ගුවන් ආරක්ෂාවන් තර කෙරිණි. ගාල්ල අසබඩ පිහිටි කොග්ගල හි ගුවන් කඳවුරක් ලහි ලහියේ ස්ථාපනය කරන ලද අතර රට පුරා නා නා ස්ථානයන්හී තනන ලද තාවකාලික ගුවන් ධාවන පථයන් අතරින් අග්‍ර ස්ථානය ගත් විශලතමය වූයේ කොළඹ තුරඟ තරග පිටියෙහි වූවය.

    ලංකාවෙට ගහන්න එන්නේ pearl Harbour එකට ගහපු ජැපනීස් contingement ekamai

    Attack එක ගැන Japanese News එකේ giye mehemai

    රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබූ රාජකීය ගුවන් හමුදාවේ යානා 27 ක් විනාශ වූ අතර ඇච්ලන් බැරැක්කය ලෙස වරදවා වටහා ගනු ලැබීමෙන් මුල්ලේරියාව මානසික රෝහලට ද බෝම්බ හෙලනු ලැබීය.

    මීට අමතරව ලංකාවෙන් කිලෝමීටර් 320 ක් ගිනිකොණ දිග මුහුදේ නවතා තිබූ එච්එම්එස් ඩොරෙට්ශයර් සහ ක්‍රොන්වෙල් යන නෞකා දෙකද පහර දී මුහුදුබත් කරනු ලැබීය. ‍ඒ සමගින් නෞකා දෙකේ සිටි සේලරුවන් 424 ක් ද මරු තුරුලට වන්හ. පැය ගණනක් වතුරේ ගත කරමින් ජීවිත බේරා ගත් සංඛ්‍යාව 1120 ක් විය

    ජපාන නාවික හමුදාවේ ගුවන් යානා කීහිපයක් ද විනාශ වී තිබිණ. ඒ අතරින් එක් යානයක් බෙල්ලන්විල ප්‍රදේශයේ කුඹුරකට කඩා වැටුණූ අතර තවත් යානයක් කඩා වැටී තිබුණේ පිටකෝට්ටේ ප්‍රදේශයට ය.
    කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයට ඇද වැටුණු තවත් යානයක් ක්ෂණික ගිනි ගැනීකට ලක් විය. තවත් යානායක් ගාලු මුවදොර පිටියට වැටුණු අතර තවත් යානයක් හොරණ ප්‍රදේශයට වැටුණු බවටද වාර්තා විය. මරදානට ද තවත් ජපන් ගුවන් යානයක් ඇද වැටුණු අතර මේ හේතුවෙන් සිවිල් මිනිසුන් ගණනාවක් ද තුවාල ලැබූහ.

    ජපන් පාලනය පැවති රටවල පැවති කෲර ක්‍රියා ගැන දැන ගැනීමට ලැබීමත් සමඟ සිවිල් වැසියෝ බියට පත්ව කලබලයෙන් කොළඹත් සමහර මිනිස්සු බෝට්ටුවලින් ඉන්දියාවට යාමට පටන් ගත්හ.

    මෙලෙසින් ජපනුන් තම යුද ශක්තිය පෙන්වමින් ශ්‍රී ලංකාව භීතියට පත් කළ ද මේ සිදුවීමෙන් කෙටි කලකට පසු මිත්‍ර පාර්ශවයන්ට යටත් වීමට ඔවුන්ට සිදු විය. එහෙත් ජපනුන් කොළඹට බෝම්බ දැමීම ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කළ අතර සිදුවීම නිසා කොළඹ අතහැර ගිය ජනතාවගේ ජීවිත යළිත් සාමාන්‍ය විමට බොහෝ කළක් ගත විය.

    බ්‍රිතාන්‍ය වින්ස්ටන් චර්චිල් අගමැති තුමා Easter Sunday attack eka ගැන මෙහෙම කිවා:
    The most dangerous moment of the War, and the one which caused me the greatest alarm, was when the Japanese Fleet was heading for Ceylon and the naval base there. The capture of Ceylon, the consequent control of the Indian Ocean, and the possibility at the same time of a German conquest of Egypt would have closed the ring and the future would have been black.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,900
    7,011
    113
    පලවෙනි එක කොහෝ මතක තියෙන්නද දෙවෙනි එකත් මතක නැති කොට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    940
    727
    93
    2019 වුන Easter Sunday Attack එක ගැන තමා හොයන කාල වකවානුවක, ලංකාවෙට වුන පලවෙනි Easter Sunday attack එක ගැන එළකිරි යාලුවොන්ට පොඩ්ඩක් info ටිකක් දෙන්න ඕන කියාලා හිතුණා. මේක වෙන්නේ 1942 April 4th and 5th. Thread eka honda nam Bump ekak, Facebook Share ekak dala yanna.

    පලවෙනි පාස්කු ඉරුදින ප්‍රහාරය යනු ජපාන අධිරාජ්‍යය විසින්, ඔවුන්ගේ ඉන්දියානු සාගර ප්‍රහාරයේ කොටසක් ලෙසින්, 1942 අප්‍රේල් 5 පාස්කු ඉරුදින, ලංකාවෙහි කොළඹ වෙත එල්ල කල ගුවන් ප්‍රහාරයයි. දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයකට ලක් විය. මෙම ප්‍රහාරයන්ගේ අභිමතාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල ජාතීන්ගේ යුද්ධ ආයාසය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවුක බළ ඇණිය ආසියානු ජලතලය හැරයාමට බලකිරීමය.

    සිංගප්පූරුව යටත්වීමට පසුව රාජකීය නාවුක හමුදාවේ නැගෙනහිර ඉන්දීය බල ස්ථානය පළමුව කොළඹ වෙතද අනතුරුව ත්‍රිකුණාමලය වෙතද රැගෙන එන ලදි..
    භූමිය රැකගැනුම සඳහා ස්ථාවර ආරක්ෂිතයන් ලෙසින් භාවිත වූයේ කොළඹ පිහිටුවා තිබූ වෙරළබඩ කාලතුවක්කු ඛණ්ඩයන් සතරක් හා ත්‍රිකුණාමලයෙහි පිහිටුවා තිබූ පහකි;

    මේවා ස්ථාපනය කෙරුනේ යුද්ධය ඇරඹුමට ඔන්න මෙන්න තිබියදීය. 1941 දී රාජකීය ගුවන් හමුදාව විසින් කොළඹ අසබඩ පිහිටි රත්මලානෙහි සිවිල් ගගනයාත්‍රාංගණය අධිවාසනය කෙරුමෙන් ගුවන් ආරක්ෂාවන් තර කෙරිණි. ගාල්ල අසබඩ පිහිටි කොග්ගල හි ගුවන් කඳවුරක් ලහි ලහියේ ස්ථාපනය කරන ලද අතර රට පුරා නා නා ස්ථානයන්හී තනන ලද තාවකාලික ගුවන් ධාවන පථයන් අතරින් අග්‍ර ස්ථානය ගත් විශලතමය වූයේ කොළඹ තුරඟ තරග පිටියෙහි වූවය.

    ලංකාවෙට ගහන්න එන්නේ pearl Harbour එකට ගහපු ජැපනීස් contingement ekamai

    Attack එක ගැන Japanese News එකේ giye mehemai

    රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබූ රාජකීය ගුවන් හමුදාවේ යානා 27 ක් විනාශ වූ අතර ඇච්ලන් බැරැක්කය ලෙස වරදවා වටහා ගනු ලැබීමෙන් මුල්ලේරියාව මානසික රෝහලට ද බෝම්බ හෙලනු ලැබීය.

    මීට අමතරව ලංකාවෙන් කිලෝමීටර් 320 ක් ගිනිකොණ දිග මුහුදේ නවතා තිබූ එච්එම්එස් ඩොරෙට්ශයර් සහ ක්‍රොන්වෙල් යන නෞකා දෙකද පහර දී මුහුදුබත් කරනු ලැබීය. ‍ඒ සමගින් නෞකා දෙකේ සිටි සේලරුවන් 424 ක් ද මරු තුරුලට වන්හ. පැය ගණනක් වතුරේ ගත කරමින් ජීවිත බේරා ගත් සංඛ්‍යාව 1120 ක් විය

    ජපාන නාවික හමුදාවේ ගුවන් යානා කීහිපයක් ද විනාශ වී තිබිණ. ඒ අතරින් එක් යානයක් බෙල්ලන්විල ප්‍රදේශයේ කුඹුරකට කඩා වැටුණූ අතර තවත් යානයක් කඩා වැටී තිබුණේ පිටකෝට්ටේ ප්‍රදේශයට ය.
    කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයට ඇද වැටුණු තවත් යානයක් ක්ෂණික ගිනි ගැනීකට ලක් විය. තවත් යානායක් ගාලු මුවදොර පිටියට වැටුණු අතර තවත් යානයක් හොරණ ප්‍රදේශයට වැටුණු බවටද වාර්තා විය. මරදානට ද තවත් ජපන් ගුවන් යානයක් ඇද වැටුණු අතර මේ හේතුවෙන් සිවිල් මිනිසුන් ගණනාවක් ද තුවාල ලැබූහ.

    ජපන් පාලනය පැවති රටවල පැවති කෲර ක්‍රියා ගැන දැන ගැනීමට ලැබීමත් සමඟ සිවිල් වැසියෝ බියට පත්ව කලබලයෙන් කොළඹත් සමහර මිනිස්සු බෝට්ටුවලින් ඉන්දියාවට යාමට පටන් ගත්හ.

    මෙලෙසින් ජපනුන් තම යුද ශක්තිය පෙන්වමින් ශ්‍රී ලංකාව භීතියට පත් කළ ද මේ සිදුවීමෙන් කෙටි කලකට පසු මිත්‍ර පාර්ශවයන්ට යටත් වීමට ඔවුන්ට සිදු විය. එහෙත් ජපනුන් කොළඹට බෝම්බ දැමීම ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කළ අතර සිදුවීම නිසා කොළඹ අතහැර ගිය ජනතාවගේ ජීවිත යළිත් සාමාන්‍ය විමට බොහෝ කළක් ගත විය.

    බ්‍රිතාන්‍ය වින්ස්ටන් චර්චිල් අගමැති තුමා Easter Sunday attack eka ගැන මෙහෙම කිවා:

    දැන් ඉතින් තෙරෙනේව නේ චීනා ඉන්දයන් මොකද ලංකාවට ඔච්චර ආදරේ කියලා. දැන් ඉන්න දෙසපලුවොන්ට් මෙව්වා දන්නේ නෑ. සල්ලි හම්බ වෙනවනම් රට ජැටි වරාය උනත් විකුනයි.
    THOPITA GU YANNA AAYETH
     
    • Dislike
    Reactions: kukku baba

    knight1

    Well-known member
  • Jan 24, 2016
    660
    531

    lankawe hitiya British soldiers la wedi thiyala eka japanese plane ekak st. thomas (Mount Lavinia) ground ekata watila thibba lu
     
    • Like
    Reactions: castellain