ලංකාවට අරක් ගත්ත මල පෙරේතයො 👹

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    lOcyFUF.jpg


    නාකි මයිනා හිටං හුටං ඔක්කොම එකයි. :growl:
    Have to worry about people in lakepanka
    Lol
     
    • Like
    Reactions: SpinXO

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගොඩේ හිඟන ජෙප්පා මරු කියවනවා.🤣🤣.අරගලය කියලා පරගලයක් කරලා තොපිනේ බල්ලෝ උෟව ජනපති කරේ..පයිය දිග වුනහම ඔක්කොම හරිද පෙරේතයෝ?🤣

    ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. මේ අතර 120කට ඉක්මවු මන්ත්‍රීන් පිරිසක් රනිල්ට සහය දීමට එකඟ වී තිබෙ.​

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.​


    සිරස දවල් ඉඳන් මූන ඔරොප්පු කරගෙන ඉන්නේ මේ හින්ද වෙන්න ඇති.​

    ------ Post added on Jul 12, 2022 at 4:52 PM

    මයිනගෙ පරගල ජනාධිපති :lol: