ලංකාවට අවාසියි
ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා පවත්වන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඉන්දියාවේ ස්ථාවරය ප‍්‍රකාශය කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප‍්‍රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව ඇමෙරිකා යෝජනාව පිළිබඳ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන ලකුණු පහළ වී ඇති බවත්, දැනට ශ්‍රී ලංකාවේ සහායට සිටින්නේ චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් 8ක් පමණක් බවත් දැනගන්නට තිබේ.

(lankadeepa.lk)