ලංකාවට අළුතෙන් ම එකතු වෙන අධිවේගී මාර්ගය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ

    විපක්ෂයේ බාධා මැද මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඉවර වේගන ඉන්නේ මේ අවුරුද්ද මැද වගේ තමා ඕපන් කරන්න යන්නේ . නුවර මැණිකෙලා ට ඔන්න පාර රෙඩි 🤩🤩🤩

    Youtube Channel එක මගේ නොවන බව කරුණාවෙන් සලකන්න 🤗
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    x38uXP9.png


    PlEi4PL.png
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹ නම් මෙලෝ රහක් නැති මරිමෝඩ හු...න්නෙක්.ඔක සිත් ඇදගන්න මේ වචනෙ දාපන් "ආන්ඩුව වැඩ පෙන්නයි" කියලා.ඔන්න එතකොටයි මේකෙ උන් බහින්නෙ සෑර් කරපු වැඩේ මොකක්ද කියලා බලන්න 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    උඹ නම් මෙලෝ රහක් නැති මරිමෝඩ හු...න්නෙක්.ඔක සිත් ඇදගන්න මේ වචනෙ දාපන් "ආන්ඩුව වැඩ පෙන්නයි" කියලා.ඔන්න එතකොටයි මේකෙ උන් බහින්නෙ සෑර් කරපු වැඩේ මොකක්ද කියලා බලන්න 🤣
    මට එහෙම කැහිල්ලක් නැහැ . කොහොමත් අමුතුවෙන් වැඩ පෙන්වන්න දෙයක් නැහැ . රටට වැඩක් කරේ SLPP එකෙන් විතරයි .
    ගිය අවුරුදු 4 රේ අපි දැක්කා නේ UNP ජේවීපී ආණ්ඩුව වැඩ පෙන්නපු හැටි 🤩🤩🤩
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    Sure da machan? Man hithagena hitiye patan aranwath na kiyala.
    E kiyanne Kandy/Kurunegala me aurudde open wenawada Kadawatha idan? 🤔
    කඩවත මීරිගම යහපාලනෙන් කරපුටික විතරයි තාම.. අර කරද ගහට මොකක්ද කරන්නේ කියලා තීරනයක් ගන්න බැරි විකට ආන්ඩුවක් මේක..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    Niyami niyami
    Colombo idan kandy yanna kochara Wal yai da dan
    කොහොමත් පැය එකහමාරක් වගේ යයි
    Sure da machan? Man hithagena hitiye patan aranwath na kiyala.
    E kiyanne Kandy/Kurunegala me aurudde open wenawada Kadawatha idan? 🤔
    සමහර කොටස් වල වැඩ ඉවරයි ඒවා ගේ කොටස් ජූලි වෙනකොට ඕපන් කරනවා . සමහර තැන් වල දැන් තමා පස් පුරවන්නේ (පාහේ පාර පැත්තේ කෑල්ලේ ) ඒවගේ පරක්කු වෙන කොටස් පහු වෙලා ඕපන් කරනවා මචං . කොහොමත් කොටස් කොටස් තමා ඕපන් කරන්න වෙන්නේ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සෙප් - මීරිගම කුරුණෑගල 80%ක් ඉවර කලේ යහපාලුවෝ..

    මොනා උනත් උන්ට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන..

    නන්දේ කලේ එන්ට්‍රන්ස් ටික හදපු එකවිතරයි..
    නන්දෙල හිටියනම් 100% ඉවර කරයි කියල හිතෙන්නේ නැද්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මිට්ටොන්ට තවත් ලේසියි. නුවර ඉදලා හිත වෙනස් වෙන්න කලින් වේගෙන් ඇවිල්ලා බිජි කුලුණට නැගලා ආත්මේ මාරුකරගන්න පුලුවං🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama