විපක්ෂයේ බාධා මැද මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඉවර වේගන ඉන්නේ මේ අවුරුද්ද මැද වගේ තමා ඕපන් කරන්න යන්නේ . නුවර මැණිකෙලා ට ඔන්න පාර රෙඩි
Youtube Channel එක මගේ නොවන බව කරුණාවෙන් සලකන්න
මට එහෙම කැහිල්ලක් නැහැ . කොහොමත් අමුතුවෙන් වැඩ පෙන්වන්න දෙයක් නැහැ . රටට වැඩක් කරේ SLPP එකෙන් විතරයි .උඹ නම් මෙලෝ රහක් නැති මරිමෝඩ හු...න්නෙක්.ඔක සිත් ඇදගන්න මේ වචනෙ දාපන් "ආන්ඩුව වැඩ පෙන්නයි" කියලා.ඔන්න එතකොටයි මේකෙ උන් බහින්නෙ සෑර් කරපු වැඩේ මොකක්ද කියලා බලන්න![]()
90% ක් වැඩ ඉවරයි මචං . ජූලි වගේ වෙනකොට ඉවර කරපු කෑලි open කරනවාcolombo-Mirigama kalla hadala iwarada ?
රටට වැඩක් කරේ SLPP එකෙන් විතරයි - Wrong
ගිය අවුරුදු 4 රේ අපි දැක්කා නේ UNP ජේවීපී ආණ්ඩුව වැඩ පෙන්නපු හැටි - Correct
Sure da machan? Man hithagena hitiye patan aranwath na kiyala.90% ක් වැඩ ඉවරයි මචං . ජූලි වගේ වෙනකොට ඉවර කරපු කෑලි open කරනවා
කඩවත මීරිගම යහපාලනෙන් කරපුටික විතරයි තාම.. අර කරද ගහට මොකක්ද කරන්නේ කියලා තීරනයක් ගන්න බැරි විකට ආන්ඩුවක් මේක..Sure da machan? Man hithagena hitiye patan aranwath na kiyala.
E kiyanne Kandy/Kurunegala me aurudde open wenawada Kadawatha idan?![]()
කොහොමත් පැය එකහමාරක් වගේ යයිNiyami niyami
Colombo idan kandy yanna kochara Wal yai da dan
සමහර කොටස් වල වැඩ ඉවරයි ඒවා ගේ කොටස් ජූලි වෙනකොට ඕපන් කරනවා . සමහර තැන් වල දැන් තමා පස් පුරවන්නේ (පාහේ පාර පැත්තේ කෑල්ලේ ) ඒවගේ පරක්කු වෙන කොටස් පහු වෙලා ඕපන් කරනවා මචං . කොහොමත් කොටස් කොටස් තමා ඕපන් කරන්න වෙන්නේSure da machan? Man hithagena hitiye patan aranwath na kiyala.
E kiyanne Kandy/Kurunegala me aurudde open wenawada Kadawatha idan?![]()
නන්දෙල හිටියනම් 100% ඉවර කරයි කියල හිතෙන්නේ නැද්ද?සෙප් - මීරිගම කුරුණෑගල 80%ක් ඉවර කලේ යහපාලුවෝ..
මොනා උනත් උන්ට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන..
නන්දේ කලේ එන්ට්‍රන්ස් ටික හදපු එකවිතරයි..
හිතෙනවා රෑට හීනෙන්නන්දෙල හිටියනම් 100% ඉවර කරයි කියල හිතෙන්නේ නැද්ද?