ලංකාවට උඩින් යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ලංකාවට උඩින් යන්න...

    මේකේ කියන හැටියට ලංකාවට උඩින් යන්න විශේස අවසරයක් ඕනිනේ?
    එක මධ්‍යම කදුකරය නිසාද? නැත්නම් වෙනත් හේතුවක්ද? ෆ්ලයිට් රේඩාර් එකේනම් හැම තැනින්ම ප්ලේන් යනවා පෙන්නනවා.

    5:20 :baffled::baffled:
     
    • Like
    Reactions: P o o L

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හේතු ගානක් තීනවා

    1. මද්යම කඳුකරය නිසා (සප්තකන්‍යා සිං ඒක මතකනේ)
    2. ලංකාවේ ගුවන් ආරක්ෂණ පද්දතිය නිසා
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    හේතු ගානක් තීනවා

    2. ලංකාවේ ගුවන් ආරක්ෂණ පද්දතිය නිසා

    මෙහෙම එකක් තියේද?:nerd::nerd::nerd:
    කොහෙද තියෙන්නේ? අනිත් රටවලත් ආරක්ෂක පද්ධති තියෙනවනේ. මෙහෙ එකේ මොකක්ද විසේසේ?
    :rolleyes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ahala thiyena widiyata nam mecca wala thiyena magnetic anomaly eka wage ekak thiyenawa lankaweth. yapahuwa paththe wage mathaka.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ahala thiyena widiyata nam mecca wala thiyena magnetic anomaly eka wage ekak thiyenawa lankaweth. yapahuwa paththe wage mathaka.

    සිරාවට, කිරින්ද හරියෙනම් එහෙම ගුරුත්වය අඩු සීන් එකක් තියෙනවා කියල අහල තියෙනවා. මේවගේ දෙයක් ඇහුවමයි.
    විස්තර තියෙනවනම් දන්න.
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිරාවට, කිරින්ද හරියෙනම් එහෙම ගුරුත්වය අඩු සීන් එකක් තියෙනවා කියල අහල තියෙනවා. මේවගේ දෙයක් ඇහුවමයි.
    විස්තර තියෙනවනම් දන්න.

    පොඩි වැරදීමක් වෙලා තියෙනව. මම ඔය කියපු scene එක තියෙන්නේ රූමස්සල.
    ඉස්සර කවුරුහරි කියපු කතාවක් ඕක. දැන් ටිකක් net එකේ හොයද්දි හම්බ උනේ.

    "Sir Arthur C. Clarke, who initially lived in Unawatuna when her moved to Sri Lanka, stated that the spot where Rumassala is, in this region, strangely is not included within earth's magnetic field. As a result, he explained that geo-stationary satellites lacking power end up milling round and round, high above this place."

    https://lanka.com/about/attractions/rumasalla-mountain/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනම රටක් උඩින් යන්ඩ අවසර ගන්ඩ ඔනෙ,රට උඩින් යන්ඩ අවසර ගත්තත් අටමස්තානය ,දළදා මාළිගය වගේ සිද්ධස්තාන වලට උඩින් යන්ඩ කොහෙත්ම අවසරයක් ලැබෙන්නෙ නැ..
     
    • Like
    Reactions: snm1990

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඕනම රටක් උඩින් යන්ඩ අවසර ගන්ඩ ඔනෙ,රට උඩින් යන්ඩ අවසර ගත්තත් අටමස්තානය ,දළදා මාළිගය වගේ සිද්ධස්තාන වලට උඩින් යන්ඩ කොහෙත්ම අවසරයක් ලැබෙන්නෙ නැ..

    සිවිල් ගුවන් සේවා සදහා පමනයි
     
    • Like
    Reactions: snm1990

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    සංස්කෘතික ත්‍රිකෝණය (අනුරාධපුර , පොළොන්නරුව සහ මහනුවර ) වි⁣ශේෂයෙන් දළදා මාළිගය පිහිටා තිබීම....:yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සංස්කෘතික ත්‍රිකෝණය (අනුරාධපුර , පොළොන්නරුව සහ මහනුවර ) වි⁣ශේෂයෙන් දළදා මාළිගය පිහිටා තිබීම....:yes:
    :confused::confused::confused::confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංස්කෘතික ත්‍රිකෝණය (අනුරාධපුර , පොළොන්නරුව සහ මහනුවර ) වි⁣ශේෂයෙන් දළදා මාළිගය පිහිටා තිබීම....:yes:

    උඩින් බලාගෙන යන්ඩ සල්ලි ගන්නවද :P