හේතු ගානක් තීනවා
2. ලංකාවේ ගුවන් ආරක්ෂණ පද්දතිය නිසා




ahala thiyena widiyata nam mecca wala thiyena magnetic anomaly eka wage ekak thiyenawa lankaweth. yapahuwa paththe wage mathaka.
සිරාවට, කිරින්ද හරියෙනම් එහෙම ගුරුත්වය අඩු සීන් එකක් තියෙනවා කියල අහල තියෙනවා. මේවගේ දෙයක් ඇහුවමයි.
විස්තර තියෙනවනම් දන්න.
"Sir Arthur C. Clarke, who initially lived in Unawatuna when her moved to Sri Lanka, stated that the spot where Rumassala is, in this region, strangely is not included within earth's magnetic field. As a result, he explained that geo-stationary satellites lacking power end up milling round and round, high above this place."
,රට උඩින් යන්ඩ අවසර ගත්තත් අටමස්තානය ,දළදා මාළිගය වගේ සිද්ධස්තාන වලට උඩින් යන්ඩ කොහෙත්ම අවසරයක් ලැබෙන්නෙ නැ..




ඕනම රටක් උඩින් යන්ඩ අවසර ගන්ඩ ඔනෙ,රට උඩින් යන්ඩ අවසර ගත්තත් අටමස්තානය ,දළදා මාළිගය වගේ සිද්ධස්තාන වලට උඩින් යන්ඩ කොහෙත්ම අවසරයක් ලැබෙන්නෙ නැ..
සංස්කෘතික ත්‍රිකෝණය (අනුරාධපුර , පොළොන්නරුව සහ මහනුවර ) විශේෂයෙන් දළදා මාළිගය පිහිටා තිබීම....![]()




සංස්කෘතික ත්‍රිකෝණය (අනුරාධපුර , පොළොන්නරුව සහ මහනුවර ) විශේෂයෙන් දළදා මාළිගය පිහිටා තිබීම....![]()
