ලංකාවෙ උන් පුදුම විදිහටනේ ඌරව කන්නෙ.චිකන් වගේම උෟරව කනවා වගේ..උෟරෝ ලංකාවෙ හදනවද මේතරම්..නැත්නම් වෙන රටකින් ගෙන්නනවද?
Blacklooks like wild boar. Even wild boars are not hard to find.

වල් ඌරෝ කියල බල්ලොත් දෙනව මචන්,
තව කෙනෙක් කිව්වා නරි එහෙමත් කලවම් කරනව කියල,
ඒ නිසා වල් ඌරා, මුවා කියල විකුනන මස් බලලන්ගනිලා
වත්තල , කදාන , ජ-ඇල , දඩුගම, සීදුව , මිගොන් මිගොන් මිගොං................
උරෝ කොටු බලන්න ඕන නම් වරෙන් මේ රූට් එකේ.
View attachment 89410
ඌරන් නැති ලෝකේ කවර සැපතක්ද ??![]()
අපේ නෑදෑවෙන කට්ටියක් ඉන්නව වැලිවේරි, එයාල ඌරො හදනව
කාගිල්ස් එකටත් දීල තිබුණ
මමනං කවදාවත් ඌරු මස් කාල නෑ කන්නෙත් නෑ
හරක්මස් ගොඩාක් පොඩිකාලෙ කාල තියෙනව මතකයි
දැන්නං කන්නෙ කුකුල් මස් විතරයි, ඒකත් ඉඳල හිටල රයිස් එකක් වගේ කෑවොත් තමා