ලංකාවට උෟරු මස් කොහෙන්ද ඵන්නේ?🐖🐖

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ලංකාවෙ උන් පුදුම විදිහටනේ‍ ඌරව කන්නෙ.චිකන් වගේම උෟරව කනවා වගේ..උෟරෝ ලංකාවෙ හදනවද මේතරම්..නැත්නම් වෙන රටකින් ගෙන්නනවද?😒

    FB_IMG_1597406454912_copy_400x720.jpg

    FB_IMG_1597406174660_copy_432x774.jpg
     
    • Like
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වල් ඌරෝ කියල බල්ලොත් දෙනව මචන්,
    තව කෙනෙක් කිව්වා නරි එහෙමත් කලවම් කරනව කියල,
    ඒ නිසා වල් ඌරා, මුවා කියල විකුනන මස් බලලන්ගනිලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උරෝ ෆාම් තීනවා බං මීගමුව කඳාන පැත්තේ තිනවනේ පයාගල හරියෙත් තීනවා උරු මස් කඩත් තීනවා. කීල්ස් එහෙම තීන මස් නං දන්නේ නෑ රටින් ගේනවත් ඇති. මං නං කියන්නේ හරකත් මේ වගේ මස් කරන්න ෆාම් දාන්න ඕනා හරක, උරා, බැටළුවා වගේ මස් කන්න ඕනා බං චිකන් කාල වැඩක් නෑ මස් හිඟ නිසා ගණන් වැඩි වෙලා අනිත් ඒක හරක් මස් එහෙම විකුණන හම්බයෝ සිංහලු ඉල්ලුවම දෙන්නේ වැඩක් නැති හරිය. මහපරිමානෙන් ෆාම් දාල මස් වික්ක නං ඕකුන්ට කෙලවෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    වත්තල , කදාන , ජ-ඇල , දඩුගම, සීදුව , මිගොන් මිගොන් මිගොං................ :P
    උරෝ කොටු බලන්න ඕන නම් වරෙන් මේ රූට් එකේ.

    8d8d85e9d9475e3acaf40dc6b95d1015--asterix-obelix-asterix-and-obelix-comics.jpg

    ඌරන් නැති ලෝකේ කවර සැපතක්ද ?? :lol:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    වල් ඌරෝ කියල බල්ලොත් දෙනව මචන්,
    තව කෙනෙක් කිව්වා නරි එහෙමත් කලවම් කරනව කියල,
    ඒ නිසා වල් ඌරා, මුවා කියල විකුනන මස් බලලන්ගනිලා

    ඌරුමස් නොකාපු අය නම් අහු වෙයි
    ඌරගෙ යුනික් රහක්නේ තියෙන්නෙ වෙන කිසිම මසක ඒ රහ නැහැ, ඒක නිසා කලවම් උනොත් අනිවාර්යෙන් අහුවෙනවා, වල් ඌරු මස් නම් අනිවාරෙයන් රසෙන් අහුවෙන්න ඕන අමු මස් නම් මස් වල ගඳෙන් අහු වෙන්න ඕන.
    වෙන දඩ මස් වලට බලු මස් කලවම් කරන්න පුලුවන්, උදාහරන විදියට ඉත්තෑවා, මීමින්නා, වගේ සත්තුන්ගෙ මස් වල රසෙන් හොයන්න අමාරුයි කාපු කෙනක්ට උනත්, ඒවට මොනවා කලවම් කරත් හොයන්න අමාරුයි.

    ලංකාවෙ ඌරු මස් ෆාම් ඇති වෙන්න තියනවානේ
    වල් ඌරු මස් නිතර හොයාගන්න පුලුවන්, මම දැන් ඉන්න පැත්තෙත් අක්කර බාගෙක විතර වගුරක කොහිල වලක් තියනවා ඕකෙ දවල්ට පවා ඌරො ඉන්නවා දැකල තියනවා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වත්තල , කදාන , ජ-ඇල , දඩුගම, සීදුව , මිගොන් මිගොන් මිගොං................ :P
    උරෝ කොටු බලන්න ඕන නම් වරෙන් මේ රූට් එකේ.

    View attachment 89410
    ඌරන් නැති ලෝකේ කවර සැපතක්ද ?? :lol:

    uru kotuwe gada dannawa nan okun ekek kate thiyanne na mas
     

    AnuradhaRa

    Well-known member
  • අපේ නෑදෑවෙන කට්ටියක් ඉන්නව වැලිවේරි, එයාල ඌරො හදනව
    කාගිල්ස් එකටත් දීල තිබුණ
    මමනං කවදාවත් ඌරු මස් කාල නෑ කන්නෙත් නෑ
    හරක්මස් ගොඩාක් පොඩිකාලෙ කාල තියෙනව මතකයි
    දැන්නං කන්නෙ කුකුල් මස් විතරයි, ඒකත් ඉඳල හිටල රයිස් එකක් වගේ කෑවොත් තමා
     
    • Like
    Reactions: RLT4U

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    Iye bona gaman pork kellak kewa.. katata urangen ena gandee rasa awa huthho
    Ehemmama wisik karala diwath ekka hoda gatta. Eka kellaka witarai e gu raha tibbe anitwa awlak ne.
    Pork epa weno e gu rasata..
    E mona kellak da bn?
    Hama da?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපේ නෑදෑවෙන කට්ටියක් ඉන්නව වැලිවේරි, එයාල ඌරො හදනව
    කාගිල්ස් එකටත් දීල තිබුණ
    මමනං කවදාවත් ඌරු මස් කාල නෑ කන්නෙත් නෑ
    හරක්මස් ගොඩාක් පොඩිකාලෙ කාල තියෙනව මතකයි
    දැන්නං කන්නෙ කුකුල් මස් විතරයි, ඒකත් ඉඳල හිටල රයිස් එකක් වගේ කෑවොත් තමා

    මං කියන්නෙ නිකමට ඌරු මස් හරක් මස් ටිකක් එහෙම කාල බලපන් උඹගෙ ඔය ප්‍රස්න අනම් මනම් ටික හරියාවිද බලන්න
    මට BBQ කරපු pork ribs rack එකක් වගේ කෑවම තියන පොඩි පොඩි අවුල් එහෙම ඇරිලා යනවා
     
    • Wow
    Reactions: AnuradhaRa

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    fb eke සමස්ථ ලංකා ඌරු මස් සංසදය membersla kiyak innawada balapan..
    dawasakata kollo kello kiyak ura uyala kema danawada