ලංකාවට එන සුද්දෝ ගෝත්‍රික විදියට පිළිගන්න හැටි 😬

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    ඒ කාලේ සුද්දියෝ පිළිගත්ත හැටි දැනගන්න කජ්ජා(මරන්න කලින්) එක්ක චමුදිත කරපු වීඩියෝව බලන්න.
    මයිනගෙ කාලේ ලංකාවෙ අඩු කුළේ පජාතම culture එකක් හැදුවා
     
    • Like
    Reactions: topkollek

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මයිනගෙ කාලේ ලංකාවෙ අඩු කුළේ පජාතම culture එකක් හැදුවා (2)
     
    • Like
    Reactions: topkollek

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඒ කාලේ සුද්දියෝ පිළිගත්ත හැටි දැනගන්න කජ්ජා(මරන්න කලින්) එක්ක චමුදිත කරපු වීඩියෝව බලන්න.
    මේ බැල්ලි හිම්දා මගෙ පැයක්ම ඉවරයි වීඩියෝ බලලා.ඒකෙ ඇති පයියක් නෑ.😢
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    ගෝත්‍රිකයෝ ගෝත්‍රික විදියට පිළිගන්නේ නැතුව වෙන කොහොම පිලිගන්නද

    අපේ මුතුන් මිත්තෝ කාණුවට බැහැල සුදු මහත්තුරුන්ට ඉඩ දුන්නේ
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    I am working in the industry for over 12 years now. There is abosolutely nothing wrong with this welcome. Fuckin naive sinhalu
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    ශිට්......මුන් පන්ති පහට වත් ගිහින් නෑද්ද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගෝත්‍රිකයෝ ගෝත්‍රික විදියට පිළිගන්නේ නැතුව වෙන කොහොම පිලිගන්නද

    අපේ මුතුන් මිත්තෝ කාණුවට බැහැල සුදු මහත්තුරුන්ට ඉඩ දුන්නේ

    බැහැපිය කාණුවට පද්දා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    වාව් වාව් සුද්දෝ අපිට ඩොලර් ගේනවා!!!

    මට නම් මේ වීඩියෝ කෙයි කලින් එකෙයි වෙනසක් නෑ දෙකේම වෙන්නේ එකම දේ දෙවිදියකට...