ලංකාවට එරෙහිවූ ඉන්දියාවේ වෙළද භාණ්ඩ භාවි

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවට එරෙහිවූ ඉන්දියාවේ වෙළද භාණ්ඩ භාවි

    අසල්වැසි රටක් විදිහට අපි කාලෙක හිටන් ඉන්දියාව එක්ක යහපත් සම්බදතාවයක් පවත්වාගෙන අපු එක ඇත්ත. එත් අපේ රටට තීරණාත්මක අවස්ථාවක අල්ලපු රට අහක බලපු එකට ලොකු හිත අමාරුවක් දැනෙනවා සහෝදරවරුනි. ඒ හින්ද අපි අපිට පුළුවන් විදිහට උන්දලාට පාඩමක් උගන්වමු. පුළුවන් උපරිමයෙන් අපි ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වන වෙළද බඩු භාවිතය හැකි උපරිමයෙන් වළකිමු. එළකිරියේ ඉන්න අපේ සහෝදර හිතවතුන්ගෙන් මම ඉල්ලා හිටිනවා දන්නා කියන indian products මේකට upload කරන්න පුලුවනිනම්. අපි පුළුවන් විදිහට ජනතාව දැනුවත් කරමු.

    ශ්‍රී ලංකාවට ජය වේවා ....:love::love::love:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    bajaj_logo.jpg


    451px-Tata_logo.svg.png


    Mahindra_%26_Mahindra_Logo.svg



    logoNew.jpg


    TVS-logo-838B7929EB-seeklogo_com.gif

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ දුකයි කියන්නෙ
    අර කොළඹ-මාතර කෝච්චි පාර හදන්න බාර දීලා
    ඉන්දියන් කාරයො කරන දේ දැක්කම මාර තරහක් අවා

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුළුවන් විදිහට යමක් කරමු මචන්... හඳුන්කුරක් හරි ඉන්දියන් එකක් ගන්න ඒක නවත්තමු... අලුතෙන් ගන්නකොට ආදේශකයක් ගැන හිතමු... අපිට කරපු බලු වැඩේට විදිහට අපිත් යමක් කරමු..
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    mang oya pics daalaa kiyanna hadanne indian badu ganilla kiyana eka nemei
    apita behe ehema karanna kiyana ekaaaa
    akameththen ho apita gann wenawa mokada ada api a thathweta pathwela iwarai...

    balapalla mulu SLTB ekama duwanne indian bus walin.
    shed ekakata petrol gahanna giyahama a shed eka indian.
    kageda weredda ?
    mageda ? ubeda ?
    nehe me rata palanaya karapu saha karana ewungeeeeeee.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මම දැකලා තියෙනවා low Quality ඉන්දියන් පපඩම් අපේ Market එකේ තියෙනවා.