ලංකාවට එරෙහිව පාකිස්තානය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලංකාවට එරෙහිව පාකිස්තානය

ලංකාවට එරෙහිව පාකිස්තානය ලොව උසම වේග පන්දු යවන්නා කැඳවයි

1408692451_t.png

වත්මන් ක‍්‍රිකට් පිටියේ සිටින උසම වේග පන්දු යවන්නා ලෙස හැඳින්වෙන මොහොමඞ් ඉර්ෆාන් ශ‍්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක් දින තරඟාවලිය සඳහා පකිස්තාන් සංචිතයට කැඳවා තිබේ.

පසුගිය ටෙස්ට් තරඟාවලියේ දී පකිස්තානු පිලේ ප‍්‍රධාන වේග පන්දු යවන්නකු වන ජුනයිඞ් ඛාන්ගේ හිසට පන්දුව වැදීමෙන් ඇති වූ අපහසුතාව නිසා මොහොමඞ් ඉර්ෆාන් කැඳවා තිබේ.

ඉර්ෆාන් අඩි 7 යි අගල් 1 ක් උසැති ක‍්‍රීඩකයකු වන අතර ඔහු මේ වන විට 32 හැවිරිදි වියේ පසු වේ.


-lanka c news
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    දැන් ලංකාවෙන් ලොව කොටම පිතිකරුව දැම්මනම් හරි.
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අඩේ මූ දාන බෝල වලට කොහොමහරි ගැහුවයි කියමුකෝ...මූ පවර්ප්ලේ එකේදී යාර 30න් ඇතුලේ දැම්මොත් මූට උඩින් ගහන එකනේ වැඩේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අවුලක් නැතුව බෝල් කරනවා නේ මූ, ගොඩක් වෙලාවට මෙච්චර උස උන් ඉක්මනට injured වෙනවා