ලංකාවට ගිය කලක්

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ලංකාවට ගිය කලක්

    කොහොම තිබුන රටක්ද :sorry::sorry::sorry::sorry::no::no::no::no: .ඉස්සුවේ බුකියෙන්

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දැක්කා හොටේල් කැලිෆොනියා ට්‍රැක් එකට උඩරට නැට්ටුවො දෙන්නෙක් නටනවා සිරස ටීවී එකේ.. හැබැටම උන්ට නම් පිස්සු.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම දැක්කා හොටේල් කැලිෆොනියා ට්‍රැක් එකට උඩරට නැට්ටුවො දෙන්නෙක් නටනවා සිරස ටීවී එකේ.. හැබැටම උන්ට නම් පිස්සු.

    එල හරකයි මී හරකයි වගේ ඇති :lol::lol:

    එත් පෙරහැරක මෙහෙම කරන එක වැරදියි පෙරහරක් කියන්නේ සංගීත සාජ්ජයක් නෙමේනේ .තමන් කරන්නේ මොකක්ද කියල නොදන්නා මීහරක් තමයි ඉතින් :no::dull:
     
    Nov 29, 2011
    354
    30
    0
    මරුසිරා;19021842 said:
    එල හරකයි මී හරකයි වගේ ඇති :lol::lol:

    එත් පෙරහැරක මෙහෙම කරන එක වැරදියි පෙරහරක් කියන්නේ සංගීත සාජ්ජයක් නෙමේනේ .තමන් කරන්නේ මොකක්ද කියල නොදන්නා මීහරක් තමයි ඉතින් :no::dull:
    හොටෙල් කැළෆොනියා සීන් එක මම හිතන්නේ පෙරහැර‍ක නෙවෙයි බන්..මම හිතන්නේ ‍yes star හරි මොක්කද මගුලකට තමයි ‍එහෙම නැටුවේ...:dull::oo:වැඩක් නෑ කතා කොරලා කිව්වා වාගේ එළ හරකයි මී හරිකයි වාගේ තමයි....!:lol:පිස්සු යක්කු බන් ලංකාවේ දැන් ඉන්නේ..:eek:
     
    Last edited: