අපිත් ඇමරිකාව වගේ වෙනව සතුටු වෙයල්ල![]()
![]()

ඇමරිකාවෙවත් ඔහොම වැඩ වෙන්නේ නෑ බන්
ඇමරිකාවෙවත් ඔහොම වැඩ වෙන්නේ නෑ බන්


අපේ කාලේ වගේ හිටිය උන් දැන් නෑ බන් දැන් Schools වල ඉන්නේ උන් හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට හොඳ වෙලාවට recording එකක් ගත්ත එකනියමය්අපේ කලෙත් කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැන්න එත් මේවගේ අසමජ්ජාති විදිහට වැඩකලේ නෑ
ඒ ඉස්කෝලේ සර්ල මැඩම්ල ට ගහන්න ගියෙත් නෑ...
![]()


අපේ කලෙත් කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැන්න එත් මේවගේ අසමජ්ජාති විදිහට වැඩකලේ නෑ
ඒ ඉස්කෝලේ සර්ල මැඩම්ල ට ගහන්න ගියෙත් නෑ...
![]()
ඒක අපිට බලන්න වෙන්නේ සාපේක්ශව. ඇමෙරිකාවේ තුවක්කු පිලිබද නීතියයි ලන්කාවේ තුවක්කු පිලිබද නීතියයි වෙනස්. ලන්කාවේ පුරවැසියෙකුට ගිනිඅවියක් තියාගන්න අවසර නැ හෙතුවක් නැතුව. නමුත් ඇමෙරිකාවේ ඔනැ කෙන්කුට කඩෙන් ගිහින් පිස්තොලේ ඉදන් RPG වෙනකන් ගන්න පුලුවන්. ලන්කාවේත් එහෙම නීතී ගෙනත් අන්න එදාටත් ලන්කාවේ ඉස්කොලාවල ඇමෙරිකාවේ වගේ පොඩි එඋන් වෙඩි තියාගන්නේ නැත්තම් ඔන්න කිව්වැකි ලන්කාව ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් කියලා.එහෙනං ජාත්යන්තරේට තව දුරයි![]()
පොඩි එකෙක් තුවක්කුවක් අරං පැනල ඉස්කෝලෙක වෙඩි තිබ්බ නං ජාත්යන්තරේට යන්න තිබ්බ![]()
![]()


Mokada bn ara Police karaya gate eka arinne? mun kello eliye hitiyanan ahema monawa karala yaida dan na. Ape kaleth api fun gathane mea wage gon athal dun nane. Mun dan weerayoo wage katha kalata othanadi ganu lamayekta mokakak hari unoth oya weerayoo okkama ballo wage edi eth e lamaya eyage demai piyanta mokada wenne gon hatha weera wadak kiyala hithanee. Owata fun kiyanawan fun ekata kiyanna deyak nathi wenawa.

පැනපු එකාව අල්ලන් හිර කරගත්තම ඌව බේරගන්න ගේමක් දෙන්නේ
අපේ කාලේ වගේ හිටිය උන් දැන් නෑ බන් දැන් Schools වල ඉන්නේ උන් හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට හොඳ වෙලාවට recording එකක් ගත්ත එකනියමය්![]()

බලපං වෙනස
ඇතුලෙ එකාට ගහන්නෙ නැතුව කට්ටිය ඉන්නව. ගහන්ඩ එපා කියලත් කියනව
එලියෙ ඉන්න කොල්ලො ටික ඇතුලට ඇවිල්ල ගහන ගැහිල්ල දැක්කද..

hiru vdo eka hdt blpn.sir la dennekda koheda uta gahanawa.ekek pollakuth aran denna hadanne. e welawe thama gate eka aran kollo tika athulata awe.aye vdo eka blpn.aruta hodatama gahala thiyenne.uta hitaganna pana naathule ekata gahala nahiru vdo eka hdt blpn.sir la dennekda koheda uta gahanawa.ekek pollakuth aran denna hadanne. e welawe thama gate eka aran kollo tika athulata awe.aye vdo eka blpn.aruta hodatama gahala thiyenne.uta hitaganna pana na
missla thama e kollawa guti noka beraganna hadanne.ethana inna sir la(ho scool staff) eka aruta gahanawa
