ලංකාවට ගිය කල - මුං මොක්කුද

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    'සර් ගහන්න එපා' කියල අනික් පැත්ත හැරිල කියනව 'තෝ මරණව':lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපේ කලෙත් කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැන්න එත් මේවගේ අසමජ්ජාති විදිහට වැඩකලේ නෑ
    ඒ ඉස්කෝලේ සර්ල මැඩම්ල ට ගහන්න ගියෙත් නෑ...

    :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl::rofl: ඇමරිකාවෙවත් ඔහොම වැඩ වෙන්නේ නෑ බන්

    එහෙනං ජාත්‍යන්තරේට තව දුරයි :sorry: :sorry:
    පොඩි එකෙක් තුවක්කුවක් අරං පැනල ඉස්කෝලෙක වෙඩි තිබ්බ නං ජාත්‍යන්තරේට යන්න තිබ්බ :baffled: :baffled:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපේ කලෙත් කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැන්න එත් මේවගේ අසමජ්ජාති විදිහට වැඩකලේ නෑ
    ඒ ඉස්කෝලේ සර්ල මැඩම්ල ට ගහන්න ගියෙත් නෑ...

    :angry:
    අපේ කාලේ වගේ හිටිය උන් දැන් නෑ බන් දැන් Schools වල ඉන්නේ උන් හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට හොඳ වෙලාවට recording එකක් ගත්ත එකනියමය් :angry::angry:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපේ කලෙත් කෙල්ලන්ගේ ඉස්කෝල වලට පැන්න එත් මේවගේ අසමජ්ජාති විදිහට වැඩකලේ නෑ
    ඒ ඉස්කෝලේ සර්ල මැඩම්ල ට ගහන්න ගියෙත් නෑ...

    :angry:

    පැනපු එකාව අල්ලන් හිර කරගත්තම ඌව බේරගන්න ගේමක් දෙන්නේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනං ජාත්‍යන්තරේට තව දුරයි :sorry: :sorry:
    පොඩි එකෙක් තුවක්කුවක් අරං පැනල ඉස්කෝලෙක වෙඩි තිබ්බ නං ජාත්‍යන්තරේට යන්න තිබ්බ :baffled: :baffled:
    ඒක අපිට බලන්න වෙන්නේ සාපේක්ශව. ඇමෙරිකාවේ තුවක්කු පිලිබද නීතියයි ලන්කාවේ තුවක්කු පිලිබද නීතියයි වෙනස්. ලන්කාවේ පුරවැසියෙකුට ගිනිඅවියක් තියාගන්න අවසර නැ හෙතුවක් නැතුව. නමුත් ඇමෙරිකාවේ ඔනැ කෙන්කුට කඩෙන් ගිහින් පිස්තොලේ ඉදන් RPG වෙනකන් ගන්න පුලුවන්. ලන්කාවේත් එහෙම නීතී ගෙනත් අන්න එදාටත් ලන්කාවේ ඉස්කොලාවල ඇමෙරිකාවේ වගේ පොඩි එඋන් වෙඩි තියාගන්නේ නැත්තම් ඔන්න කිව්වැකි ලන්කාව ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් කියලා.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තුක් විතරක් ඉස්කෝලේ නමත් කනවා. අපිත් පැනල තියෙනවා. හැබැයි ඔය වගේ වැඩනම් කරලා නැ . කෙල්ලන්ට කරදර කරලත් නැ :angry::angry:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Mokada bn ara Police karaya gate eka arinne? mun kello eliye hitiyanan ahema monawa karala yaida dan na. Ape kaleth api fun gathane mea wage gon athal dun nane. Mun dan weerayoo wage katha kalata othanadi ganu lamayekta mokakak hari unoth oya weerayoo okkama ballo wage edi eth e lamaya eyage demai piyanta mokada wenne gon hatha weera wadak kiyala hithanee. Owata fun kiyanawan fun ekata kiyanna deyak nathi wenawa.
     

    AnuradhaRa

    Well-known member
  • Mokada bn ara Police karaya gate eka arinne? mun kello eliye hitiyanan ahema monawa karala yaida dan na. Ape kaleth api fun gathane mea wage gon athal dun nane. Mun dan weerayoo wage katha kalata othanadi ganu lamayekta mokakak hari unoth oya weerayoo okkama ballo wage edi eth e lamaya eyage demai piyanta mokada wenne gon hatha weera wadak kiyala hithanee. Owata fun kiyanawan fun ekata kiyanna deyak nathi wenawa.

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • පැනපු එකාව අල්ලන් හිර කරගත්තම ඌව බේරගන්න ගේමක් දෙන්නේ

    බලපං වෙනස
    ඇතුලෙ එකාට ගහන්නෙ නැතුව කට්ටිය ඉන්නව. ගහන්ඩ එපා කියලත් කියනව
    එලියෙ ඉන්න කොල්ලො ටික ඇතුලට ඇවිල්ල ගහන ගැහිල්ල දැක්කද..
     
    • Like
    Reactions: Philosopher

    AnuradhaRa

    Well-known member
  • අපේ කාලේ වගේ හිටිය උන් දැන් නෑ බන් දැන් Schools වල ඉන්නේ උන් හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට හොඳ වෙලාවට recording එකක් ගත්ත එකනියමය් :angry::angry:

    වීඩියො එකේ සම්පූර්ණ සිද්ධියම ලස්සනට තියෙනව :yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බලපං වෙනස
    ඇතුලෙ එකාට ගහන්නෙ නැතුව කට්ටිය ඉන්නව. ගහන්ඩ එපා කියලත් කියනව
    එලියෙ ඉන්න කොල්ලො ටික ඇතුලට ඇවිල්ල ගහන ගැහිල්ල දැක්කද..

    athule ekata gahala na:rolleyes::rolleyes: hiru vdo eka hdt blpn.sir la dennekda koheda uta gahanawa.ekek pollakuth aran denna hadanne. e welawe thama gate eka aran kollo tika athulata awe.aye vdo eka blpn.aruta hodatama gahala thiyenne.uta hitaganna pana na
    missla thama e kollawa guti noka beraganna hadanne.ethana inna sir la(ho scool staff) eka aruta gahanawa
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • athule ekata gahala na:rolleyes::rolleyes: hiru vdo eka hdt blpn.sir la dennekda koheda uta gahanawa.ekek pollakuth aran denna hadanne. e welawe thama gate eka aran kollo tika athulata awe.aye vdo eka blpn.aruta hodatama gahala thiyenne.uta hitaganna pana na
    missla thama e kollawa guti noka beraganna hadanne.ethana inna sir la(ho scool staff) eka aruta gahanawa

    ගහල හරියන්නෙ නෑ. ඕකුන්ව මරන්ඩ ඕන :lol:
    වල් හැතිකරේ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඒක පිස්සෙක් පැනල වෙඩි තියන එකයි, ඉස්කෝලෙක කොල්ලො කෙල්ලෝ දැකල නෑ වගේ ඉස්කෝල වලට පැනල ලජ්ජා නැති වැඩ කරන එකෙයි සමානකම මොකද්ද බන්?
     
    • Like
    Reactions: ratadel