ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

Source http://sinhala.colombocitylife.com/2014/10/xldjg-fkajq-wau-jka-hdkh-fukak.html


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස් A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩ බස්වා තිබේ. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

21.jpg



31.jpg
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    ඇයි බන් නාවන්නෙ?


    ඒකට කියන්නෙ වෝටර් සෙලූට් කියලා... :yes:
    ගුවන් යානා, නැව් වගේ දේවල් වලට මේවගේ වෝටර් සෙලූට් ආර්ච් එකක් යටින් යවලා ආචාර කරන ක්‍රමයක් තියෙනවා... ඒ නාවනවා නෙවෙයි... :D