ලංකාවට දරුනු පරාජයක්
ඉන්දීය කණ්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ඉන්දියවේ නාග්පූර් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 239කින් පරාජයට පත් විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 205ක් ලබා ගත්තේය.
පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 610ක් ලබා ගත්තේය.