ලංකාවට පට්ට ෆිල්ම් ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ලන්කාවේ ෆිල්ම් වල තියෙන්නේ ගොඩාක් බේසික් VFX පාට්ස් ලන්කාවේ බහුතරයක් එන්නේ තවම පට්ට ගොබ්බ ෆිල්ම්ස් වෙන රටකට ගියොත් අපිට ගොඩාක් මේ CGI (Computer generated images ) බලාගන්න පුලුවන් ලොකු ෆිල්ම්ස් වල ලන්කාවේ බහුතරයක් තවම බලන්නේ බේසික් ෆිල්ම් ඒ කියන්නෙ ස්ක්‍රිප්ට් එක ගොඩක්ම යන්නේ එක්කෝ හොර වැඩ කරන ඇමතියෙක් ඉන්න එකක් නැත්තන් ගස් වටේ කැරකෙන ගොන් බඩුවක් ෆෝම් කරන ෆිල්ම් එකක් ලන්කාවේ ෆෑන් බේස් එක මේ අයිඩියා එකෙන් එහාට යන කොට කවද වෙය්ද ? දැන් ඇනිමේශන් ෆිල්ම් එකක් ගජමෑන් 3D කියලා එන්න තියනවා ඒක බොහොම හොද තැනක් වෙයි ඕඩියන්ස් එක මේ පැත්තට ගන්න ඒත් කවද වෙයිද ලන්කාවට හොද ෆිල්ම්ස් එන ? සින්හලෙන් ? ගොන් බඩුවක් ගස් වටේ කැරකෙනවා ඇරෙන්න ?
     
    • Like
    Reactions: NRTG

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ඔය කියන විදිහෙ Quality Film හැදෙන්න නං ඒවට යන වියදම හොයන්න පුලුවං වෙන්න ඕනිනේ. සිංහල බාසාවෙන් හදන එකක් බලන්න ඉන්නෙ ලංකාවෙ එවුං විතරනෙ. ලංකාවේ මුලු ජනගහනයම බැලුවත් film එකට ගිය cost හොයන්න බැරි වෙනව ඔය කියන විදිහේ quality එකක් හැදුවොත්.
     
    • Like
    Reactions: marasinhe

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඔය කියන විදිහෙ Quality Film හැදෙන්න නං ඒවට යන වියදම හොයන්න පුලුවං වෙන්න ඕනිනේ. සිංහල බාසාවෙන් හදන එකක් බලන්න ඉන්නෙ ලංකාවෙ එවුං විතරනෙ. ලංකාවේ මුලු ජනගහනයම බැලුවත් film එකට ගිය cost හොයන්න බැරි වෙනව ඔය කියන විදිහේ quality එකක් හැදුවොත්.
    ඔව් බ්‍රෝ 1000% ඇත්ත පිලිගන්නවා ඒත් දැන් මේ ටෙක්නොලජීස් ගොඩාක් එලියට ඇවිල්ල තියෙන්නේ ඒ කියන්නේ ඔය කියන තරන් මහා බජට් එකක් යන්නැති වෙන්න යූස් කරන්න පුලුවන් මොකද මිනිස්සු ඩිසයින් කරපු මොඩ්ල්ස් තියනවා සල්ලි දීලා ගන්න එතකොට තව කෙනෙක් මෙහෙම අලුතෙන්ම හදන්නේ නැතුව කරන්න පුලුවන් ඒ තරන් වියදම් යන්නේ නැතුව ඔය කියන ලොකු ලොකු කැරියො ෆිල්ම් වලට ගන්න ගානට මේ වගේ ටෙක්නොලෙජීස් යූස් කරන්න පුලුවන් ප්‍රශ්නේ කියන්නේ තාම මේ ෆීල්ඩ් වල ඉන්නේ පට්ට නාකි ගොබ්බ හැත්ත නේ උන් දන්නේ උන්ගේ කාලේ තිබ්බ රෙද්දවල් තව ඉස්සරහට යන්න ගේන්න
     
    • Like
    Reactions: MrFrog

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම ඊයේ නොවීජියන් ෆිල්ම් එකක් බැලුව හෙඩ්හන්ටර්ස් කියල, පට්ට කතාවක්, හැබැයි ඕක පට්ටගහල තියෙන තීම් එකක්, එත් හොඳට හදල තියෙනවා, නොර්වේ කියන්නේ ගොඩක් අඩු ජනගහනයක් ඉන්න රටක්, මුන් ෆිල්ම් එක ඩබ් කරලා ඇමෙරිකානු තියටර් වලත් දාල, හොඳට හම්බකරලා. රොට්න් ටුමටෝ එකෙත් හොඳට ස්කෝර් තියෙනවා, මේ වගේම සවුත් කොරියන් මූවි එකක් තියෙන්නේ පැරසයිට් කියල, අඩුම ගානේ ඩබ් කරලත් නෑ, එත් තීම් එක කවදාවත් කලින් දැකපු නැති විදිහේ එකක්, එක නිසා හොඳ මූවි එකක් හදනවා නම් කෝස්ට් කවර කිරීමේ ප්‍රශ්නයක් නැහැ,

    කාලයක් දකුණු ඉන්දියන් සිනමාවේ ටාගට් එකක් තිබ්බ උන්ගේ කෝස්ට් කවර නොවුනොත් ලංකාවේ පෙන්නලා හරි ගොඩ දාගන්න පුළුවන් කියල, එහෙම තමිල්නාඩුවේ අසාර්ථක වුනත් ලංකාවේ පෙන්නලා ගොඩ ගිය ෆිල්ම් තියෙනවා, 80 මුල් කාලයේදී,

    දැන් උනුත් ටාගට් කරන්නේ ඉන්දියන් එවුන් වැඩිය ඉන්න කැනඩාව වගේ මාකට්, කොටින්ම කිව්වොත් ජපානයේ ඩුබායි වලත් උන් ෆිල්ම් දානවා,

    අපේ නිර්මාණශීලී බව අඩු වීම, රිස්ක් එකක් ගන්න කැමති නිෂ්පාදකයන් අඩු වීම සහ ලංකාවේ ආර්ථික ශක්තිය අඩුවීම තමා මූලිකම හේතු. හොඳ මූවි එකක් හදන්න CGI ඕන නැහැ, එහෙම අඩු වියදමෙන් හදපු එත් හොඳට හොයපු මූවීස් තියෙනවා,
     
    • Like
    Reactions: NRTG