ලංකාවට පදක්කම් දෙකක්
ඔලිම්පික් වලින් අපේ එවුන්ට මතක තියෙන්නේ සුසන්තිකාව විතරයි නේ? සුසන්තිකා, ඩන්කන් වයිට් හැරුනු කොට තවත් Gold/Silver Medalist
කෙනෙක් ගැන අහන්න ලැබෙනවා 2002 දී සිඩ්නි තරගා වලියේදි.
ඔලිම්පික් වල එක එක පැති තියෙනවා Olympic, Para Olympic, Gay Olympic (Gay Games)
මේකේ Gay Olympic ඒකේ 2002 දී අපේ රටට පදක්කම් දෙකක් ගෙනල්ලා තියෙනවා උපේක්ෂා කියලා Lesbian කෙල්ලෙක්
ඒකිට හම්බ වෙලා තියෙනවා Gold Medal එකක් හෙල්ලය විසි කරන එකටයි, මීටර් 800 දුවන එකට Silver එකක්.
මේක Lesbian/Gay Olympic එකක් රටවල් 62 සහභාගිවුන ඒ වගේම ගොඩක් ලංකාවේ මාධ්‍යය ඇම්බට්ටයන් ප්‍රාචාරයන් නොදුන්න තරගයක්
රටට මොනම හරි ක්‍රමයකින් කීර්තිය ගෙනාපු උපේක්ෂාට එහෙනම් හැමෝම අප්පුඩියක් ගහන්න. මේක ගොඩක් තැන් වල මොකෙක් වත් දාලා නෑ.
sunday leader එකේ දැකලා check කරාම තමයි මාට්ටු වුනේ.
(sunday leader එකේ link එක ඕන එවුන් Google search කරලා ගනින් මේකේ spam වෙන හින්දා දාන්න බෑ
)
http://174.132.194.221/~wsglanka/wp-content/uploads/2011/06/Gay-Games-VII.pdf

)http://174.132.194.221/~wsglanka/wp-content/uploads/2011/06/Gay-Games-VII.pdf

patta ne