ලංකාවට පදක්කම් දෙකක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලංකාවට පදක්කම් දෙකක්


ඔලිම්පික් වලින් අපේ එවුන්ට මතක තියෙන්නේ සුසන්තිකාව විතරයි නේ? සුසන්තිකා, ඩන්කන් වයිට් හැරුනු කොට තවත් Gold/Silver Medalist
කෙනෙක් ගැන අහන්න ලැබෙනවා 2002 දී සිඩ්නි තරගා වලියේදි.
ඔලිම්පික් වල එක එක පැති තියෙනවා Olympic, Para Olympic, Gay Olympic (Gay Games)
මේකේ Gay Olympic ඒකේ 2002 දී අපේ රටට පදක්කම් දෙකක් ගෙනල්ලා තියෙනවා උපේක්ෂා කියලා Lesbian කෙල්ලෙක්
ඒකිට හම්බ වෙලා තියෙනවා Gold Medal එකක් හෙල්ලය විසි කරන එකටයි, මීටර් 800 දුවන එකට Silver එකක්.
මේක Lesbian/Gay Olympic එකක් රටවල් 62 සහභාගිවුන ඒ වගේම ගොඩක් ලංකාවේ මාධ්‍යය ඇම්බට්ටයන් ප්‍රාචාරයන් නොදුන්න තරගයක්
රටට මොනම හරි ක්‍රමයකින් කීර්තිය ගෙනාපු උපේක්ෂාට එහෙනම් හැමෝම අප්පුඩියක් ගහන්න. මේක ගොඩක් තැන් වල මොකෙක් වත් දාලා නෑ.
sunday leader එකේ දැකලා check කරාම තමයි මාට්ටු වුනේ.:eek:
(sunday leader එකේ link එක ඕන එවුන් Google search කරලා ගනින් මේකේ spam වෙන හින්දා දාන්න බෑ :no:)


http://174.132.194.221/~wsglanka/wp-content/uploads/2011/06/Gay-Games-VII.pdf
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටට කීර්තියක් ගෙනාපු එක ගැන නම් ඉතාම සතුටුයි. නමුත් රටේ තියෙන සමාජ ක්‍රමය හා නීතිය අනුව මේ වගේ පුද්ගලයින් පිළිගැනීමකට ලක්කරන්න බෑ. ලාංකීය සමාජය සමලිංගිකත්වය කවදාවත් අනුමත කරන්නේ නැති හින්දා දක්ශතා තියෙන කෙනෙක් උනත් ඉදිරියට එන්න බැරිවෙනවා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රටට කීර්තියක් ගෙනාපු එක ගැන නම් ඉතාම සතුටුයි. නමුත් රටේ තියෙන සමාජ ක්‍රමය හා නීතිය අනුව මේ වගේ පුද්ගලයින් පිළිගැනීමකට ලක්කරන්න බෑ. ලාංකීය සමාජය සමලිංගිකත්වය කවදාවත් අනුමත කරන්නේ නැති හින්දා දක්ශතා තියෙන කෙනෙක් උනත් ඉදිරියට එන්න බැරිවෙනවා.

    ලක් කරන්න බෑ නෙවෙයි ලක් කරන්න ඔනේ.