ලංකාවට-පළවෙනි -තැන ගේන්න Krypital Soar Bounty

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ලංකාවට-පළවෙනි -තැන ගේන්න Krypital Soar Bounty

    Krypital Soar Bounty එකේ Drones Give Away එකක් තියෙනවා.. ඒකට සෙට් වෙන්න
    මම දැනට මේකේ 3 වෙනියට ඉන්නවා. ලංකාවට පළවෙනි තැන ගේන්න ඔයාලගේ උදව් ඕන. ඊට අමතරව රෙජිස්ටර් වෙන හැමෝටම ටෝකන් ලැබෙනවා. 1,2,3 ට drone 3ක් ලැබෙනවා.

    Task:
    01. මේ Link එකෙන් Telegram Bot එකට යන්න.. https://t.me/SoarEarthBot?start=540318893


    02. ඔයාලාගේ Email එකයි, Tokeneed UID එකයි Bot ට දෙන්න..


    03. යාළුවෝ Refer කරන්න..


    Tokeneed Account එකක් නැති අය මේ https://goo.gl/8BTF8U ලින්ක් එකෙන් Tokeneed Account එකක් හදාගෙන් ඒකට ඔයාගේ MEW Address එක Save කරන්න.. Profile එකේ තියෙන UID Number එක තමයි Bot ට දෙන්න ඕන..
    වැඩි විස්තර Soar Bounty Thread එකේ https://bitcointalk.org/index.php?topic=4889085
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    [FONT=&quot]ලංකාවේ එකෙක් ඉස්සරහට ආව එක ගැන ගොඩක් සතුටුයි. මාත් [/FONT]Reg [FONT=&quot]වෙලා උඹට [/FONT]Help [FONT=&quot]එකක් දෙන්නම්. එල. all the best..:love:
    [/FONT]
     
    Last edited: