ලංකාවට පායන හඳ

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ලංකාවට පායන හඳ

    ලංකාවට පායන හඳ ලස්සනයිද කියන්න.....
    ලයිට් නැතුව ඒ පුර හඳ අපිට හැකිය දකින්න.....//

    වඳුරු රිලා ඇමති හැත්ත කැබිනට් එක පිරෙන්න.....
    වඳුරු රිලා ඇමති හැත්ත කැබිනට් එක පිරෙන්න.....
    බඩේ ඉඩට උන් කන කොට එපා ලයිට් නිවෙන්න......

    ලංකාවට පායන හඳ ලස්සනයිද කියන්න....
    ලයිට් නැතුව ඒ පුර හඳ අපිට හැකිය දකින්න....//

    සතා වගේ අත වනාවි - බිලට එපා සැලෙන්න.....
    සතා වගේ අත වනාවි - බිලට එපා සැලෙන්න.....
    වෙසක් එකට තොරණෙ මෙවර - හඳුන් කූරු ගහන්න......

    ලංකාවට පායන හඳ .....//

    ෆෙස්බුකියෙන් ගත්තේ..... :P:P:P
     
    • Like
    Reactions: RobinWood and DooA