ලංකාවට භුචලනයක්-Breaking News

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවට භුචලනයක්-Breaking News

    මිට සුළු වෙලාවකට පෙර ලංකාව අස්ශ්‍රිතව භුචලනයක් සිදුවූ බව වාර්තා වේ.කොලබ ,පදියතලාව, හැටන්,රත්නපුර ප්‍රදේශ වලට මෙම තත්වය දැනී ඇති බව සදහන් වේ. වැඩිදුර පුවත් බලාපොරොත්තු වන්න.


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ෆොන්සේකට බැනල බැනල මඩ ගහල
    උඹව චලනය වෙන්න ඇති
    නැත්නම් මහින්දගෙ පුක් පාරක දෝංකාරය වෙන්න ඇති උබට දැනෙන්න ඇත්තෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ෆොන්සේකට බැනල බැනල මඩ ගහල
    උඹව චලනය වෙන්න ඇති
    නැත්නම් මහින්දගෙ පුක් පාරක දෝංකාරය වෙන්න ඇති උබට දැනෙන්න ඇත්තෙ
    උබලට ගොන් කතා කියන්ඩ තැනක් නොතැනක් නැ,:P:P ගියේ සිරසේ breaking news වලට දැන්. :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දිවයිනේ ප්‍රදේශ කිහිපයක භූ චලන

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මීට ටික වේලාවකට පෙර භූ චලන වාර්ත වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ කොළඹ, පදියතලාව, හැටන් සහ රත්නපුර යන ප්‍රදේශවලින් මෙම භූ චලන වාර්තා වී ඇති බවයි.කෙසේ වෙතත් භූ චලන වලින් සිදු වූ කිසිදු හානියක් පිළිබඳව මේ වනවිට වාර්තා වී නොමැති බව ඔහු සදහන් කළේය.

     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Hafo mela rahak na waliyak දැන් මෙතන කුනු දාන උන්
    156575_104335553040546_100003923040374_16929_121.jpg