ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    quater final eke first over ekedi dale stayne ta 6 ewa 6k gahanna giyapu hamadaama first over eken out wena gobba kusala tama match 1 kaawe. sanga nisa tama lankaawe 100k wat gahuwe
     

    thanujaka

    Well-known member
  • මෙහෙමයි..සංගා නැත්තං අපි කලින්ම එළියේ ලොවෙත්...
    නමුත් ඊයේ නං සංගා බැට් කරපු විදිහෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා කියල මටත් හිතෙනවා...
    සිංගල්ස් වත් හෙමිට පොඩ්ඩක් වරක් කරානං අවුලක් නෑ...
    බෝල් තිස් ගානකට ලකුණු දෙකනේ බං ගහල තිබ්බේ..
    එකෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා...
    එතන නං සංගා අතින් යම්කිසි වැරද්දක් උනා කියල හිතෙනවා මටත්..
    එත් ඌ නැත්තං ඊයේ අපි කොහොමත් ඔතන නෑ...
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ඊයේ මැච් එක කෙසේ වෙතත් සංගගේ 100 යේ ඒව නැත්තං ලංකාවේ ටීම් එක මුල් වටයේ තරග ඔක්කොම පැරදිලා අකුලගෙන තමයි ආපහු එන්නේ. සුපර් එයිට් වෙනකන් කන්ඩායම ගෙනාපු නියමුවා සංග විතරයි. අපේ ටීම් එකේ බෝලස් ලගෙන් එක මැච් එකකවත් හරි සපෝට් එකක් ලැබුනද? කොහොම වුනත් මේ ත්‍රෙඩ් එකේ අයිති කාරයට දොස් කියන්න බෑ. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මින්ස්සුන්ට ඊයේ මැච් එක පැරදුනු එකේ දුකට එක එක අදහස් හිතට එනවා. අනික ඊයේ මැච් එකේ සංගගේ වගේම ටීම් එකේම බැටිං වල මොකක්දෝ ලොකු අව්ලක් තිබුනා. ඔච්චර හොද පිච් එකේ ලකු‍ණු 300 ක් තියද්දී ඔය ගානට අව්ට් වෙලා ගිය එක නම් කොහෙත්ම සාධාරන නෑ. ඊයේ ටීම් එකේ ඔක්කොමලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සුන්ට කලේ ලොකු අසාධාරනයක්. මොකද එයාලා කරන්නේ රැකියාවක්. ඒකට එයාලට ලොකු වැටුපක් ලැබෙනවා. ඒ වැටුපට හරියන්න සේවයක් ඊයේ මැච් එකේදි කාගෙන් වත් ලැබුනේ නෑ. කලින් මැච් වලදිත් හරියට දෙයක් කරේ සංග, ඩිලා හා තවත් දෙතුන් දෙනෙක් විතරයි. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නුදුරු අනාගතයේම වලපල්ලට යනවා. දැනටත් අපි ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බංගලාදේශෙටත් වැඩිය පහලට වැටිල ඉන්නේ.

    උඹලා දන්න ලබ්බක් නෑ.වසර ගානක ඉඳන් අලුත් අයට උඩට එන්න නොදෙන මාපියා එකක් ඔතන තියෙනවා.ඒ වගේම ඔය ක්‍රිකට් වල තියෙන්නේ අලුත් එවුන් හදනවට වඩා හැදෙන එකාව කපන්න කරන උත්සහයක්.ලංකාවේ ක්‍රිකට් හදන්න නම් පලමුවෙන්ම ඉන්දියන් ප්‍රිමිය ලීග් යවන එක තහනම් කරන්න ඕන.අනිත් එක දිගටම ෆේල් වෙනවනම් ඉන්දියාවේ වගේ එලවන්න ඕන.විරෙන්ද්‍ර සෙවා එහෙම අයින් කරා.මැච් පහක් ගහන කොට හතරක් ෆේල් වෙන එකෙක් වැඩක් නෑ.ඒ වගේම ඉන්න හැම ක්‍රීඩකයන්ටම අබියෝග කරන එවුන් එක්කෙනෙක් දෙන්නෙක්වත් ඕන.සංග මහේල දිල්ෂාන් කියන තුන් දෙනා දිගටම එක දෙක තුන එවපු එක වරදක්.මුන් ටික පස්සට දාලා අලුත් අයට තැන දෙන්න තිබුනා.
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මෙහෙමයි..සංගා නැත්තං අපි කලින්ම එළියේ ලොවෙත්...
    නමුත් ඊයේ නං සංගා බැට් කරපු විදිහෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා කියල මටත් හිතෙනවා...
    සිංගල්ස් වත් හෙමිට පොඩ්ඩක් වරක් කරානං අවුලක් නෑ...
    බෝල් තිස් ගානකට ලකුණු දෙකනේ බං ගහල තිබ්බේ..
    එකෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා...
    එතන නං සංගා අතින් යම්කිසි වැරද්දක් උනා කියල හිතෙනවා මටත්..
    එත් ඌ නැත්තං ඊයේ අපි කොහොමත් ඔතන නෑ...
    සංගලා මහේලලා 2011 පැන්ෂන් යැව්වුනම් අපි ඔතනට නැති වෙන්නත් තිබුනා.එහෙම නැත්නම් 2015 ලෝක ශූරයන් වෙන්නත් තිබුනා.නාකි රිලවු ටික 2013 වෙනකොට එක එකා එලවන්න කියලා හුගක් අය ඉල්ලුවත් එහෙම නොකර හිටියා.
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
    කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.

    උබ වස්සට හරි සෙල්ලම් කරලා තියෙනවා නම් තෙරෙනවා ...උබලට මොන cricket ..... සෙවලයා ground akata bahala balapan hamadama naththal na Cricket gahana un dannawa katin gahana un danne oka thamaiii parada unama waraddak hoyana aka ....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සංගා නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.

    මෙහෙම සීන් එකක් තියනවා. සංගා මහේල ඩ්ල්ෂාන් වගේ අයට දැං එක දිගට සෙල්ලං කරන්න බෑ ඉස්සර ඔය වගේ වයස් වලදි අරවින්ද දි සිල්වා, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම වගේ අය ගැහුවා වගේ. සංගා බෝල් 100ක් වගේ ගහනකොට පණ නෑ. අනික් අයටත් ඕකම තමා වෙන්නෙ. ටීම් එකේ අනික් එවුං එච්චර බෝල් ගානක් ගහන්න විකට් එකේ ඉන්නෙ නැති නිසා උං ගැන කියන්න බෑ :lol:

    පුහුණු කිරීමේ අවුලක් මම හිතන්නෙ ලෝක කම්මැලියෙක්නෙ ඉන්නෙ බැටිං කෝච් :angry:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මාවන් කෝච් කෙනෙක් නෙවෙයි.උන් හිටපු ක්‍රිකටස්ලා.කෝච්ලා ගන්නකොට පලපුරුදු එකෙක් ගන්න ඕන.ඕස්ට්‍රේලියා එන්ග්ලන්ඩ් වෙස්ට් ඉන්ඩීස් රටවල කෝච්ලා ඉන්නවා.අවුරුදු 20-30ක් කෝච් කරපු ජාත්‍යන්තර මට්ටමේ එකෙක් හොඳයි.කලින් හිටපු සුපිරි බැට්ස්මන්ලා බෝලස්ලා කෝච් කරන එවුන් නෙවෙයි.උන්ට කරන්නත් බෑ.මාවන් මාවන් බැට් කරපු විදිහට අනිත් එවුන්ට බැට් කරන්න කියලා දෙනවා.ඉතින් උන් ෆේල් වෙනවා.බල්ලා බූරුවෙකුට බුරන්න උගන්වනවා වගේ.වාස් වාස් බෝල් කරපු හැටියට බෝල් කරන්න අනිත් අයට උගන්වනවා.සාමන්‍යයෙන් කෝච් කෙනෙක් කරන්න ඕන එම ක්‍රීඩකයාට ආවේනික දක්ෂතා වර්ධනය කරන එක.ක්‍රිකට් කෝචින් පාඨමාලාවක් එන්ග්ලන්ඩ් වල තියෙනවා.වසර තුනක් ඉගෙන ගන්න ඕන.
    පැටියා;18064256 said:
    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.

    මෙහෙම සීන් එකක් තියනවා. සංගා මහේල ඩ්ල්ෂාන් වගේ අයට දැං එක දිගට සෙල්ලං කරන්න බෑ ඉස්සර ඔය වගේ වයස් වලදි අරවින්ද දි සිල්වා, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම වගේ අය ගැහුවා වගේ. සංගා බෝල් 100ක් වගේ ගහනකොට පණ නෑ. අනික් අයටත් ඕකම තමා වෙන්නෙ. ටීම් එකේ අනික් එවුං එච්චර බෝල් ගානක් ගහන්න විකට් එකේ ඉන්නෙ නැති නිසා උං ගැන කියන්න බෑ :lol:

    පුහුණු කිරීමේ අවුලක් මම හිතන්නෙ ලෝක කම්මැලියෙක්නෙ ඉන්නෙ බැටිං කෝච් :angry:
    http://www.ecb.co.uk/development/coaching/coach-education
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගොන් පාර්ට් බන් ඕවා...එහෙම හිතන් ආවනම් ගහනවනේ....අනේ නිකන් පුකේ හිල තියෙන පලියට කිය්වන්ඩ එපා බන්..

    සංගට සප් එකට කවුරුත් නෑ...මගුල

    ලංකාඅවේ ක්‍රිකට් පාලක කමි‍ටුවට වැලි දාලා පුකේ අරින්ඩ ඕනි බන්
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    lwmp2Ld_700wa_0.gif
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    සංගා මහේල උන්ගේ රෙකෝඩ් ටික පුකේ ගහගෙන යයි.නමුත්ලංකාවේ ක්‍රිකට් වසර දහයකට හාන්සි. මුන් ටික 2011-12 අයින් වෙන්නේ නැතිව ගහපු නිසා අලුත් අය ලංකාවට නෑ.ලංකාවේ ක්‍රිකට් වසර දහයකට හාන්සි වෙයි.මොකද චන්දිමාල් ත්‍රිමාන්න වගේ එවුන් එකට පහක් ෆේල් වෙවී වසර තුනක් ඉඳී.ඊට පස්සෙඋ උන්ව රිප්ලේස් කරන්න එන එවුන් ෆෝම් වෙනකම් ඉන්න වෙනවා.
     
    Last edited:

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මම බෙනා;18064651 said:
    ගොන් පාර්ට් බන් ඕවා...එහෙම හිතන් ආවනම් ගහනවනේ....අනේ නිකන් පුකේ හිල තියෙන පලියට කිය්වන්ඩ එපා බන්..

    සංගට සප් එකට කවුරුත් නෑ...මගුල

    ලංකාඅවේ ක්‍රිකට් පාලක කමි‍ටුවට වැලි දාලා පුකේ අරින්ඩ ඕනි බන්
    සන්ගලා මහේල දිල්ශාන්ලා 2011 වෙනකොට රිටායඩ් නොකරපු තේරිම් කමි‍ටුව තමයි ක්‍රිකට් කෑවේ.බයියා ලංකාවේ ක්‍රිකට් විනාශ කරන්න පක්කන්ගේ කොන්ත්‍රාත් එකක් ගත්තද දන්නේ නෑ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba kiyana eke atttak nahai kiyala kiyanna mata baha..e nisa mama sangage 100 gana katha nokara innam..habai anith ewata nam ekagai..

    un denna samugattu eka gana mata dukak naha..mama cricket balanne ape lankawe game ekak widihata..anika mahela nam melo rahak na..sanga anthima kale hodata bat kara...iye match eke unath sange mulin tikak hari gahuwanam pressure eka build wenne na..

    un ain wena eka hodai ban..aluth un ei issarahata..apith asai aluth un enawa balanna saha, dan inna un meeta wada elata gahanawa balanna :yes:

    Sanga ge gahilla gana nan danna un dannawa..! Lankawe cricket kaame eka pudgalayek thama Sanga....

    Issarahatawath Sanaga wage hithna pudgalayek ape team eka noewa kiyala thama kiyanna theiyenn..!
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    Sanga ge gahilla gana nan danna un dannawa..! Lankawe cricket kaame eka pudgalayek thama Sanga....

    Issarahatawath Sanaga wage hithna pudgalayek ape team eka noewa kiyala thama kiyanna theiyenn..!
    මේකේ ඉන්න පොන්නයො සංගා කවුද කියලා හරියට දන්නේ නෑ.මහේල සංගා බිස්නස් කාරයො..ක්‍රිකට් බිස්නස් එකක් කර ගත්ත එවුන්.හාල් එවුන් දිගටම ටීම් එකට දාගෙන මුන් පොරවල් වීගෙන හිටියා.මුන්ව පොරවල් කලා.තේරිම් කමි‍ටුවත් සංගලා මහේල කුලයා එකතු වෙලා ගහපු ගේම ඊයේ පැරදුනා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකේ ඉන්න පොන්නයො සංගා කවුද කියලා හරියට දන්නේ නෑ.මහේල සංගා බිස්නස් කාරයො..ක්‍රිකට් බිස්නස් එකක් කර ගත්ත එවුන්.හාල් එවුන් දිගටම ටීම් එකට දාගෙන මුන් පොරවල් වීගෙන හිටියා.මුන්ව පොරවල් කලා.තේරිම් කමි‍ටුවත් සංගලා මහේල කුලයා එකතු වෙලා ගහපු ගේම ඊයේ පැරදුනා.

    :rolleyes::rolleyes::rolleyes: Ehemath seen thiyenawada..? man hithuwe mun tika unge private career eka gana hithana un kiyala witharayi..! anith unwath muu kapuwada?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හිටපන් තව ටිකකින් එන්නම් උත්තර දෙන්න වේස කොල්ලා.. සන්ගාට බොරුවට බනින් නැතිව ඉඳපන්