ඊයේ මැච් එක කෙසේ වෙතත් සංගගේ 100 යේ ඒව නැත්තං ලංකාවේ ටීම් එක මුල් වටයේ තරග ඔක්කොම පැරදිලා අකුලගෙන තමයි ආපහු එන්නේ. සුපර් එයිට් වෙනකන් කන්ඩායම ගෙනාපු නියමුවා සංග විතරයි. අපේ ටීම් එකේ බෝලස් ලගෙන් එක මැච් එකකවත් හරි සපෝට් එකක් ලැබුනද? කොහොම වුනත් මේ ත්‍රෙඩ් එකේ අයිති කාරයට දොස් කියන්න බෑ. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මින්ස්සුන්ට ඊයේ මැච් එක පැරදුනු එකේ දුකට එක එක අදහස් හිතට එනවා. අනික ඊයේ මැච් එකේ සංගගේ වගේම ටීම් එකේම බැටිං වල මොකක්දෝ ලොකු අව්ලක් තිබුනා. ඔච්චර හොද පිච් එකේ ලකුණු 300 ක් තියද්දී ඔය ගානට අව්ට් වෙලා ගිය එක නම් කොහෙත්ම සාධාරන නෑ. ඊයේ ටීම් එකේ ඔක්කොමලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සුන්ට කලේ ලොකු අසාධාරනයක්. මොකද එයාලා කරන්නේ රැකියාවක්. ඒකට එයාලට ලොකු වැටුපක් ලැබෙනවා. ඒ වැටුපට හරියන්න සේවයක් ඊයේ මැච් එකේදි කාගෙන් වත් ලැබුනේ නෑ. කලින් මැච් වලදිත් හරියට දෙයක් කරේ සංග, ඩිලා හා තවත් දෙතුන් දෙනෙක් විතරයි. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නුදුරු අනාගතයේම වලපල්ලට යනවා. දැනටත් අපි ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බංගලාදේශෙටත් වැඩිය පහලට වැටිල ඉන්නේ.
සංගලා මහේලලා 2011 පැන්ෂන් යැව්වුනම් අපි ඔතනට නැති වෙන්නත් තිබුනා.එහෙම නැත්නම් 2015 ලෝක ශූරයන් වෙන්නත් තිබුනා.නාකි රිලවු ටික 2013 වෙනකොට එක එකා එලවන්න කියලා හුගක් අය ඉල්ලුවත් එහෙම නොකර හිටියා.මෙහෙමයි..සංගා නැත්තං අපි කලින්ම එළියේ ලොවෙත්...
නමුත් ඊයේ නං සංගා බැට් කරපු විදිහෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා කියල මටත් හිතෙනවා...
සිංගල්ස් වත් හෙමිට පොඩ්ඩක් වරක් කරානං අවුලක් නෑ...
බෝල් තිස් ගානකට ලකුණු දෙකනේ බං ගහල තිබ්බේ..
එකෙන් අනිත් උන්ට ප්‍රෙෂර් එක ගියා...
එතන නං සංගා අතින් යම්කිසි වැරද්දක් උනා කියල හිතෙනවා මටත්..
එත් ඌ නැත්තං ඊයේ අපි කොහොමත් ඔතන නෑ...
ඇත්තටම ඊයේ සංගා පිට්ටනියට ආවේ මැච් එක දිනන්න නෙවෙයි.පස් වෙනි ශතකය ලබා ගෙන තරගාවලියේ වීරයා වීමේ එකම චේතනාවෙන්.මේකා බැට් කරපු හැටි බැලුවම ඒක තේරුම් නොගන්නේ හරකෙක්.එක වෙලාවක බෝල් 85කට ලකුනු 20ක් ලබාගෙන හිටියා.මේ වගේ බැට් කරාම එකෙක් අනිවාර්යෙන්ම ලංකාව පරදිනවා.කුසල් අවුට් වුනාම සංගා එවන්නේ නැතිව තිරිමාන්න එවන්න තිබුනා.නමුත් බැටින් පෙරේතකමට සහ ශතකයට තියෙන පෙරේතකමට ආවා.සංගා ගහන්නේ නැති නිසා ප්‍රෙෂර් එකට මුලින්ම දිල්ශාන් ගියා.ඊට පස්සෙ හොඳට ගහපු තිරිමාන්න ගියා.මැතිව්ස් වුනත් ගියේ සංගා අනිත් පැත්තෙන් බෝල් කාපු නිසා.මුන්ව නාකි වෙනකම් මොකටද ටීම් එකේ දාගෙන හිටියේ.
කුසල් පෙරේරා එවපු එක හෝ ටීම් එකට මේ වගේ තනතිල්ලක දාපු එක වැරදී.මේක ගහන්න පුලුවන් පිච් එකක් නෙවෙයි.අනිත් එක මැතිව්ස්ට පිච් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නෑ.නැත්නම් පලමුවෙන්ම බැට් කරන්නේ නෑ.සමහර එවුන් කියනවා සංගා මහේල සුසංයෝගය ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා දුකයිලු.නැඉ මට ඕක දැකලා දැකලා අන්තිමට වමනේ යන්න එනවා.අපිට අලුත් බැට්ස්මන්ලා ගහනවා බලන එක තරම් ප්‍රීතියක් නෑ.පරන ගොබ්බයො ලොම් හැලෙනකම් නාකි වෙනකම් බලාගෙන ඉන්න එක අප්පිරිය.යිසංගා මහේල මේ අහපියව්.තොපි ක්‍රිකට් කාලා ඊලඟට දේශපාලනයට ඇවිල්ල දේශපාලනයත් කන්න එපා.


http://www.ecb.co.uk/development/coaching/coach-educationපැටියා;18064256 said:තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
මෙහෙම සීන් එකක් තියනවා. සංගා මහේල ඩ්ල්ෂාන් වගේ අයට දැං එක දිගට සෙල්ලං කරන්න බෑ ඉස්සර ඔය වගේ වයස් වලදි අරවින්ද දි සිල්වා, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම වගේ අය ගැහුවා වගේ. සංගා බෝල් 100ක් වගේ ගහනකොට පණ නෑ. අනික් අයටත් ඕකම තමා වෙන්නෙ. ටීම් එකේ අනික් එවුං එච්චර බෝල් ගානක් ගහන්න විකට් එකේ ඉන්නෙ නැති නිසා උං ගැන කියන්න බෑ
පුහුණු කිරීමේ අවුලක් මම හිතන්නෙ ලෝක කම්මැලියෙක්නෙ ඉන්නෙ බැටිං කෝච්![]()
සන්ගලා මහේල දිල්ශාන්ලා 2011 වෙනකොට රිටායඩ් නොකරපු තේරිම් කමිටුව තමයි ක්‍රිකට් කෑවේ.බයියා ලංකාවේ ක්‍රිකට් විනාශ කරන්න පක්කන්ගේ කොන්ත්‍රාත් එකක් ගත්තද දන්නේ නෑ.මම බෙනා;18064651 said:ගොන් පාර්ට් බන් ඕවා...එහෙම හිතන් ආවනම් ගහනවනේ....අනේ නිකන් පුකේ හිල තියෙන පලියට කිය්වන්ඩ එපා බන්..
සංගට සප් එකට කවුරුත් නෑ...මගුල
ලංකාඅවේ ක්‍රිකට් පාලක කමිටුවට වැලි දාලා පුකේ අරින්ඩ ඕනි බන්
uba kiyana eke atttak nahai kiyala kiyanna mata baha..e nisa mama sangage 100 gana katha nokara innam..habai anith ewata nam ekagai..
un denna samugattu eka gana mata dukak naha..mama cricket balanne ape lankawe game ekak widihata..anika mahela nam melo rahak na..sanga anthima kale hodata bat kara...iye match eke unath sange mulin tikak hari gahuwanam pressure eka build wenne na..
un ain wena eka hodai ban..aluth un ei issarahata..apith asai aluth un enawa balanna saha, dan inna un meeta wada elata gahanawa balanna![]()
මේකේ ඉන්න පොන්නයො සංගා කවුද කියලා හරියට දන්නේ නෑ.මහේල සංගා බිස්නස් කාරයො..ක්‍රිකට් බිස්නස් එකක් කර ගත්ත එවුන්.හාල් එවුන් දිගටම ටීම් එකට දාගෙන මුන් පොරවල් වීගෙන හිටියා.මුන්ව පොරවල් කලා.තේරිම් කමිටුවත් සංගලා මහේල කුලයා එකතු වෙලා ගහපු ගේම ඊයේ පැරදුනා.Sanga ge gahilla gana nan danna un dannawa..! Lankawe cricket kaame eka pudgalayek thama Sanga....
Issarahatawath Sanaga wage hithna pudgalayek ape team eka noewa kiyala thama kiyanna theiyenn..!
මේකේ ඉන්න පොන්නයො සංගා කවුද කියලා හරියට දන්නේ නෑ.මහේල සංගා බිස්නස් කාරයො..ක්‍රිකට් බිස්නස් එකක් කර ගත්ත එවුන්.හාල් එවුන් දිගටම ටීම් එකට දාගෙන මුන් පොරවල් වීගෙන හිටියා.මුන්ව පොරවල් කලා.තේරිම් කමිටුවත් සංගලා මහේල කුලයා එකතු වෙලා ගහපු ගේම ඊයේ පැරදුනා.


Ehemath seen thiyenawada..? man hithuwe mun tika unge private career eka gana hithana un kiyala witharayi..! anith unwath muu kapuwada?