මචන්ලා මම ලංකාවට මුදල් යවද්දී මෙච්චරකල් මගේ පිටරට බැංකුව අහනවා යවන්න ඕන කරන්සි එක. මම රුපියල් කියල දෙනවා. එතකොට මෙහෙ බැංකුව කන්වර්ට් කරලා ලංකාවට යවන්නේ. මේ සැරේ ලංකාවට සල්ලිත් නැති එකේ මෙහෙ කරන්සි එකෙන්ම යවන්න කියල බැලුවා. හැබැයි මම ලංකාවේ ලොකුඅම්මගේ සේවින්ස් අකෞන්ට් එකට යවන්න. එතකොට ලංකාවේ බැංකුවෙන් (BOC) ෆොරින් කරන්සි එක අක්සේප්ට් කරලා කන්වර්ට් කරලා ඒ අකවුන්ට් එකට දා ගනීද?