ලංකාවට මෙගාවොට් 4000ක තාප බලාගාරයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවට මෙගාවොට් 4000ක තාප බලාගාරයක්

මහින්ද රාජපක්ෂ මහතා විසින් අත හරින ලද මෙගාවොට් 4000ක හම්බන්තොට තාප බලාගාරය යලි ඉදිකිරීමට රජය තීරණය කර ඇත. මෙම වසරේ මාර්තු මැද වෙනකොට මෙය ආරම්භ වෙන අතර එය 2017 පෙබරවාරි වන විට ජාතික පද්ධතියට මෙගා වොට් 1800ක් ලබා දෙනු ඇත.ඉතිරි මෙගාවොට් 2200 ජනනය 2017 දෙසැම්බර් වෙනවිට ආරම්භ වෙනු ඇත.මෙම කඩිනම් විදුලි උත්පාදනයට ජර්මනිය සහ ජපානය යන රටවල මුල්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් සහ තාක්ෂනය සපයනු ඇත.
 
  • Like
Reactions: sha34

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චන්ද්‍රිකා 2004 සැලසුම් කරපු හම්බන්තොට තාප බලාගාරය ගැහුවනම් රටේ කිසිම විදුලි අර් බුදයක් නෑ.මහින්ද කාපු රට යලි හදන එක ලේසි නෑ.මත්තල ගුවන් තො‍ටුපල සහ හම්බන්තොට වරාය හදප්පු සල්ලි වලින් මේක නිකන්ම ගහන්න තිබුනා:angry:
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
lankawe minissu mokuth aluth deyak karanna denne na. mahinda saampur hadala tibuna num dan power awlak wenne na.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද්‍රිකා 2004 සැලසුම් කරපු හම්බන්තොට තාප බලාගාරය ගැහුවනම් රටේ කිසිම විදුලි අර් බුදයක් නෑ.මහින්ද කාපු රට යලි හදන එක ලේසි නෑ.මත්තල ගුවන් තො‍ටුපල සහ හම්බන්තොට වරාය හදප්පු සල්ලි වලින් මේක නිකන්ම ගහන්න තිබුනා:angry:

    ඉතිං චන්ද්‍රිකා පෝල් ගෑවද අවුරුදු එකොළහක් ජනාධිපති කමේ ඉඳගෙන. හදන්න එපාය ඕව ඒ කාලේ. චන්ද්‍රිකාගේ කාලේ තමා වැඩිපුරම ලයිට් කැපුවේ. 2004 සැලසුම් කරානං 2005 වෙද්දී හදන්න තිබ්බනේ චන්ද්‍රිකාට :rolleyes:

    බලපුවාම ඔක්කොම වැඩ වල සැලසුම් ගහල තියෙන්නෙ සැටලයිට් ඇන්ටි නෙ, කරන්න විතරයි බැරිවෙල තියෙන්නෙ :rofl:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ගල් අගුරු බලගරයක් හදන්න හොදම තැන හම්බන්තොට. මොකද එකේ පිහටිම නිසා බලගරෙන් පිටවෙන වායුව රට ඇතුලට එනේ නැ. නමුත් trinko වල හැදුවොත් ඊසාන දිග මෝසම කාලෙට පීටර වායුව කෙලින්ම මද්ද්‍යා කදුකරයට එන්නේ.

    බලමුකෝ කයිය වගේම කරලත් පෙනපලකෝ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙම කඩිනම් විදුලි උත්පාදනයට ජර්මනිය සහ ජපානය යන රටවල මුල්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් සහ තාක්ෂනය සපයනු ඇත.

    මේ රටවල් හැදුවනම් කල්පාන්තරේකට කැඩෙන්නේ නෑ. මහවැලිය වගේ සුපිරියට තියෙයි
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    another fake news. chandrika karapu labbak naha. ehema plan ekak wath thibune naha. anika 4000 mwh power plant ekak 2017 weddi 1 year walin hadanna puluwanda.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    another fake news. chandrika karapu labbak naha. ehema plan ekak wath thibune naha. anika 4000 mwh power plant ekak 2017 weddi 1 year walin hadanna puluwanda.
    මුගෙ පච බන් හදන තැන බිම පදම් කරන්ඩත් මාස ගානක් යනව, ටොම් පච,
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුගෙ පච බන් හදන තැන බිම පදම් කරන්ඩත් මාස ගානක් යනව, ටොම් පච,

    MAHINDATA THAMAI MASA GANAN YANNE.KOMIS KANNA ONA NISA KARANA BORU VAEDA NISAI. JAPAN VALATA NOTHING
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MAHINDATA THAMAI MASA GANAN YANNE.KOMIS KANNA ONA NISA KARANA BORU VAEDA NISAI. JAPAN VALATA NOTHING
    ආ හරි හරි මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්ඩ දෙයක් නැ, මහින්ද මහින්ද මහින්ද නොකිය වැඩේ කරපල්ල පෙන්නපල්ලකො,
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාලදිවයිනට අන්දමන් දුපත් වලට තමිල්නාඩුවටත් එක්ක දෙන්න වෙන්න ඇති නෙහ්.
     
    Appo

    Member
    Dec 3, 2015
    56
    3
    0
    චන්ද්‍රිකා 2004 සැලසුම් කරපු හම්බන්තොට තාප බලාගාරය ගැහුවනම් රටේ කිසිම විදුලි අර් බුදයක් නෑ.මහින්ද කාපු රට යලි හදන එක ලේසි නෑ.මත්තල ගුවන් තො‍ටුපල සහ හම්බන්තොට වරාය හදප්පු සල්ලි වලින් මේක නිකන්ම ගහන්න තිබුනා:angry:
    Gahanna thibba athe !!!:rofl: