ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?

    ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    deshapalaka sakkili ballo hora kapu nisa, ekath wediyenma une 2004 - 2014 rajapaksha anduwa.

    eka mahinda gothayama pili gaththa. amathila weradi karaddi janapathi hatiyata eya nikan bala hitiya kiyala. a nisai 2014 peradune kiuwe

    ha nedda @erozan @nicjosh83
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,676
    13,424
    113
    නන්දසිරියා ආපු ගමන් රජයේ රැකියා ලක්ෂයක් දුන්නා
    දැන් උන්ට 5000 ගානේ වැඩි කරලත් දුන්නා

    ඊට කලින් මයිනා බදෝගත්ත සංවර්ධන නිලධාරීන් ගොඩක් ඉන්නේ ගෙවල් වල නිකන් පඩි අරන්

    ඉතින් මෙහෙම රාජ්‍ය අංශය පුළුල් වෙනකොට එක ලොකු බරක්

    මේ කෙලවිල්ලට එක ලොකු හේතුවක්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දිගටම කෙළවීගෙන ආපු එක කොරෝනත් එක්ක ඉක්මණ් වුණා.
    පිස්සෙක් ලොකුම පුටුවේ ඉන්න කොට ඒක ඩබල් වුණා.

    ආපු ගමන් බදු හුගක් අඩු කරා. ඒකෙන් වුණ වාසියකුත් නැහැ.
    projects ටික ඔක්කොම නැවැත්තුවා. ඒකෙන් China, Japan තරහ කරගත්තා.
    මං හිතන විදියට ලගම හේතුව කාබනික පොහොර පිස්සුව
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    1646926053710.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ලංකාවේ දේශපාලනේ තනිකරම game එකක් වගේ. ලෝකේ කොහේවත් මේ වගේ දූෂිත flow එකක් මෙච්චර දිගටම යන්න නැතුව ඇති. අත යට deal, පවුල් දේශපාලනය, තමන්ගෙන් පස්සේ තමන්ගේ හොඳම ගොට්ට අල්ලපු කෙනාට බලය පවරන එක, නීතිය පවා නවන්න පුළුවන් බලතල වක්‍රාකාරව හදා ගන්න එක වගේ දේවල් වලින් අන්තයටම දූෂිත වෙලා එදා ඉදන් නඩත්තු කරන් ඇවිත් තියෙන්නේ අඩු වැඩී වශයෙන්. පොඩ්ඩ පොඩ්ඩ කෙල වෙවී ඇවිත් මේ සැරේ රෝල ගහ ගන්න බැරි වෙන්න හිර වුන
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    anik south Asian ratawal walath horakan karanawa thama...

    habai unge minissu wadi nisa, padi adu nisa, neethi adu nisa agri ho industrial export karala godak $ ratata enawa..

    lankawe adu padiyata wada karanneth na, human rights, labour law, environment law onawata wadii..
    Meka duppath unata minissu jeewath wenna balanne posath rataka standard wala..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යුද්දෙන් පස්සේ ණය අරන් ජන්දේ ගන්න මිනිස්සු ගොනාට අන්ඳන්න මවා පාපු සංවර්ධනය..ඒ අරගත්ත ණය වලින් වැඩි ප්‍රමාණයක් හොරා කෑම.හොරා කන්න ඕන නිසාම හොර කම්පනි හොය හොය ඒ වැඩ කරන්න බාර දීම.ඒ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    නාකි මයිනගේ කාලේ ඉදන් කරපු මෝඩ සංදර්ශන වල ප්‍රතිපල තමයි අද මේ අත්විදින්නේ
    කොරෝනා නිසා රට බංකොලොත් උනා කියන්නේ පට්ට බොරුවක්, වෙන්න තියෙන දේ ටිකක් ඉක්මන් උනා ඇරෙන්න
    මාලේ, ශී ෂෙල්ස්, තායිලන්තය එහෙමත් ටුවරිසම් නැති උනා කියලා රට බංකොලොත් උනේ නැහැ
    කිසිම වැඩකට ඇති දෙයකට සල්ලි ඉන්වෙස්ට් කලේ නැහැ
    බොරු ප්‍රොජෙට්ස් වලට සල්ලි වියදම් කරලා රාජපක්ක නම දාගත්තා ඇරෙන්න වෙන දෙයක් කලේ නැහැ
    දැන් රටේ මිනිස්සු ඔක්කොටම වන්දි ගෙවන්න වෙලා, ඒකේ වැරැද්දකුත් නැහැ ඉතින් උනුත් බහුතරයක් රාජපක්කලා වගේම හොර කපටි මෝඩ හරක් නිසා
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    big picture එක මට තේරෙන්නෙ නෑ.
    හැබැයි මේවා ලොකු හේතු,
    1) අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
    2)කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(කිරියෙන් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. දුර්ලබයි.
    3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
    most of the people in sl believe money is root of evil. Hate the rich.
    4)රැවටීම ඉතා පහසුයි.