ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    This is the truth. Gamme godayos spoiled this country

    මේකත් සිරා දැන් උනත් ඔය ගං ගොඩේ ඉන්න නූහත් හිගන පොන්න බේසික පුතෙක්ගෙන් අහපන්කො කාටද ඊලග පාර මහමැතිවරණයක් ආවොත් චන්දෙ දෙන්නෙ කියලා? කියයි අහවල් මහත්තයට දෙනවා අපේ පාර වත් හදලා දුන්නෙ ඒ මිනිහනෙ අපිට ටකරං ටිකක් සිමෙන්ති ටිකක්වත් බෙදලා දෙන්න මනුස්සකමක් තිබ්බෙ ඒ මිනිහට විතරයි කියලා කොහෙහරි ඉන්න ජරා මැර හොරාකන අටවත් පාස් නැති නූගත් මන්ත්‍රී බැල්ලිගෙ පුතෙක්ගෙ නමක් කියයි. ඔය ගං වල ගොන් හිගන පොන්නයො දන්නෙ ගෑනිට හුකලා පෝලිම වගේ ලමයි හදන්නයි උඩ බලාගෙන කොහෙන් හරි සල්ලි හම්බෙනකං පඩ ඇර ඇර ගේ අස්සෙ ඉන්ඩයි.හවසට කොහෙන් හරි තුට්ටු දෙකක් හොයාගෙන කසියා පාරක් ගහලා ගෑනිටයි ලමයින්ටයිත් ගහලා කෑගහලා හැමනිලා වැටිච්ච තැනක වැටිලා බුදියන්න විතරයි.ඌ වගේ උන්ගෙන් ජාතක වෙන උන්ටත් ඔය සෙතේම තමයි පූරුවෙ පිනකට ගොඩ ගියොත් ඇරෙන්න.හැබැයි ජාතිය ආගම බේරගන්න ඕනෙ කියාගෙන සරං කරේ තියාගෙබ හැමිනෙන්න එන්නෙත් ඔය රෙන්ඩ පුගේ ගූ නැති ගොං ගම්බට්ටොම තමා.උන් ඉන්නකං කොහෙ හදන්නද බං මේක 😥
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපි පුළුවන් තරං බං සක්සස් වෙච්ච මොඩල් වලින් ආදර්ශ ගන්න ඒ කියන්නේ බං සිංගප්පූරුව දියුණු උනේ කොහොමද මැලේසියාව දියුණු උනේ කොහොමද වගේ ඒවා අපි කරේ නෑ අදාල තැනට අදාල සම්පත් ආයෝජනය කරේ නෑ නුවර පැත්තට පොඩි airport එකක් තිබ්බනං පට්ට සුද්දෝ කෙලින්ම ලෑන්ඩ් කරන්න තිබ්බා tourist destinations ගොඩකට . imf එකෙන් අපිට දැංවත් මොඩ්ල් එකක් ගන්න පුළුවන් නං යම් තරමකට ගොඩ යන්න පුළුවන් අනික තමා ටකරං,කකුසි පෝච්චි,වැසිකිළි ආධාර,සමෘද්ධිය,රස්සා වගේ සහනාධාර දේවල්නං ටිකක් වැඩී
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    කෙලවීමට තනිකර වගකීන්න ඕනේ මෝඩ ගොබ්බ චන්ද දායකයෝ. උන් හැමදාම කලේ සුපුරුදු වැසිකිලි වලවල් දෙකට මාරුවෙන් මාරුවට පනින එක.
    අප්පුහාමිලා ටික තාම හිතන් ඉන්නේ මේක කරේ රාජපක්ෂලා / සිරිසේනලා / වික්‍රමසිංහලා / ප්‍රේමදාසලා / බණ්ඩාරනායක ල කියලා... :lol:

    තාම කෙල උනේ කොහෙද කියල වත් දන්නේ නෑ.. ඊලඟ පාරත් හැදෙන්නේ නෑ මේක.. 99 % sure
     
    • Like
    Reactions: NRTG and Mr UNKNOWN

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    But Machan at the end of the day South will vote for Pohottu and North will vote for Telephone. My suggestion is, people should vote for only educated people no matter what party they are from. So we can have a very good parliament and government officials. Minimum A/L should be completed imo.

    We need to change that, i know we can't expect these from lower income people or people from rural areas. As middle class people with decent education we can start to change and do an impact. Nothing to lose as we sank to the bottom

    To vote educated people, first major parties they should give nominations educated people, last time there was "viyath maga" only few got nominations along with majority thieves. Even people voted for them they didn't cabinet ministries :dull: even they change constitute to appoint dual citizens and give finance minister post
     
    • Like
    Reactions: Mr UNKNOWN

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මේකත් සිරා දැන් උනත් ඔය ගං ගොඩේ ඉන්න නූහත් හිගන පොන්න බේසික පුතෙක්ගෙන් අහපන්කො කාටද ඊලග පාර මහමැතිවරණයක් ආවොත් චන්දෙ දෙන්නෙ කියලා? කියයි අහවල් මහත්තයට දෙනවා අපේ පාර වත් හදලා දුන්නෙ ඒ මිනිහනෙ අපිට ටකරං ටිකක් සිමෙන්ති ටිකක්වත් බෙදලා දෙන්න මනුස්සකමක් තිබ්බෙ ඒ මිනිහට විතරයි කියලා කොහෙහරි ඉන්න ජරා මැර හොරාකන අටවත් පාස් නැති නූගත් මන්ත්‍රී බැල්ලිගෙ පුතෙක්ගෙ නමක් කියයි. ඔය ගං වල ගොන් හිගන පොන්නයො දන්නෙ ගෑනිට හුකලා පෝලිම වගේ ලමයි හදන්නයි උඩ බලාගෙන කොහෙන් හරි සල්ලි හම්බෙනකං පඩ ඇර ඇර ගේ අස්සෙ ඉන්ඩයි.හවසට කොහෙන් හරි තුට්ටු දෙකක් හොයාගෙන කසියා පාරක් ගහලා ගෑනිටයි ලමයින්ටයිත් ගහලා කෑගහලා හැමනිලා වැටිච්ච තැනක වැටිලා බුදියන්න විතරයි.ඌ වගේ උන්ගෙන් ජාතක වෙන උන්ටත් ඔය සෙතේම තමයි පූරුවෙ පිනකට ගොඩ ගියොත් ඇරෙන්න.හැබැයි ජාතිය ආගම බේරගන්න ඕනෙ කියාගෙන සරං කරේ තියාගෙබ හැමිනෙන්න එන්නෙත් ඔය රෙන්ඩ පුගේ ගූ නැති ගොං ගම්බට්ටොම තමා.උන් ඉන්නකං කොහෙ හදන්නද බං මේක 😥
    @Rontmir @sakuntha1996 Mr Unknown explained very well for my statement.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අප්පුහාමිලා ටික තාම හිතන් ඉන්නේ මේක කරේ රාජපක්ෂලා / සිරිසේනලා / වික්‍රමසිංහලා / ප්‍රේමදාසලා / බණ්ඩාරනායක ල කියලා... :lol:

    තාම කෙල උනේ කොහෙද කියල වත් දන්නේ නෑ.. ඊලඟ පාරත් හැදෙන්නේ නෑ මේක.. 99 % sure
    ලොරි ටෝක්ස් දුන්නට උඹත් බය්යෙක්නේ..දාපං බලන්න කොහොමද කෙලවුනේ කියල අපිටත් දැනගන්න
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේක මං මුල ඉඳන් අවුරුදු ගණනක් තිස්සේ analyse කරා මට තේරුන විදියට නම් වෙලා තියෙන්නේ මෙන්න මේක. මං මේ මුලින් දාන්නේ මේ වත්මන් ආණ්ඩුව කෙලව ගත්ත හේතුව නෙමේ අද ඉන්න තත්වෙට පත් වෙන්න බලපාපු Root Cause එක.
    1)රටේ මිනිසුන්ගේ ගතිගුණ (ආත්මාර්ථකාමී බව, රට ගැන සහා අනිත් අය ගැන නොසිතා තමාගේ වාසිය සදහා පමණක් කටයුතු කිරීම, ප්‍රතිපත්තියක් හෝ ප්‍රමිතියක් නැතිව ක්‍රියා කිරීම, මෝඩ කම)

    2)රටේ 3rd class දේශපාලන සංස්කෘතිය.

    3) සිවිල් යුද්ධය

    ඔය උඩ කියපු තුනම මග හරවන් ගොඩ යන්න තිබ්බ රටට දක්ෂ Management එකක් සෙට් උනා නම් නමුත් අද වෙනකං ඒක උනේ නෑ.

    මේ ආණ්ඩුව කෙලාව ගෙන අපිව කබලෙන් ලිපට වැටුණේ මේ හේතු නිසා.

    1)රට වෙනුවෙන් තීරණ නොගැනීම සහ ගන්නා සෑම තිරණයක්ම හුදෙක් දේශපාලන වාසි තකා පමණක් ගැනීම.

    2)පරිපාලනය සහ තීරණ ගැනීම ඉතා දුර්වල වීම (මේ ආණ්ඩුවෙන් ගත්ත තීරණ ඔක්කොම වගේ වැරදි අනික හොඳ තීරණ ගත්තාත ගත්තේ පරක්කු වෙලා සමහර තීරණ පස්සේ ජනතාවගේ විරෝධය නිසා වෙනස් කරන්නත් උනා.

    3) හොරා කෑම. පවුල් වාදය

    මං එක අනාවැකියක් කියන්නම් තව අවුරුදු 100ක් ගියත් මේ රට Developed Country එකක් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ ඉතින් මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම එක පාර මාරු කරන්න වෙනවා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    ලොරි ටෝක්ස් දුන්නට උඹත් බය්යෙක්නේ..දාපං බලන්න කොහොමද කෙලවුනේ කියල අපිටත් දැනගන්න
    ලොල්.. රිදිලා කෙල උනේ උඹල වගේ ලපටි සිපයියෝ නිසා
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    We need to change that, i know we can't expect these from lower income people or people from rural areas. As middle class people with decent education we can start to change and do an impact. Nothing to lose as we sank to the bottom

    To vote educated people, first major parties they should give nominations educated people, last time there was "viyath maga" only few got nominations along with majority thieves. Even people voted for them they didn't cabinet ministries :dull: even they change constitute to appoint dual citizens and give finance minister post
    Well said machan (y)(y)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේකත් සිරා දැන් උනත් ඔය ගං ගොඩේ ඉන්න නූහත් හිගන පොන්න බේසික පුතෙක්ගෙන් අහපන්කො කාටද ඊලග පාර මහමැතිවරණයක් ආවොත් චන්දෙ දෙන්නෙ කියලා? කියයි අහවල් මහත්තයට දෙනවා අපේ පාර වත් හදලා දුන්නෙ ඒ මිනිහනෙ අපිට ටකරං ටිකක් සිමෙන්ති ටිකක්වත් බෙදලා දෙන්න මනුස්සකමක් තිබ්බෙ ඒ මිනිහට විතරයි කියලා කොහෙහරි ඉන්න ජරා මැර හොරාකන අටවත් පාස් නැති නූගත් මන්ත්‍රී බැල්ලිගෙ පුතෙක්ගෙ නමක් කියයි. ඔය ගං වල ගොන් හිගන පොන්නයො දන්නෙ ගෑනිට හුකලා පෝලිම වගේ ලමයි හදන්නයි උඩ බලාගෙන කොහෙන් හරි සල්ලි හම්බෙනකං පඩ ඇර ඇර ගේ අස්සෙ ඉන්ඩයි.හවසට කොහෙන් හරි තුට්ටු දෙකක් හොයාගෙන කසියා පාරක් ගහලා ගෑනිටයි ලමයින්ටයිත් ගහලා කෑගහලා හැමනිලා වැටිච්ච තැනක වැටිලා බුදියන්න විතරයි.ඌ වගේ උන්ගෙන් ජාතල වෙන උන්ටත් ඔය සෙතේම තමයි පූරුවෙ පිනකට ගොඩ ගියොත් ඇරෙන්න.හැබැයි ජාතිය ආගම බේරගන්න ඕනෙ කියාගෙන සරං කරේ තියාගෙබ හැමිනෙන්න එන්නෙත් ඔය රෙන්ඩ පුගේ ගූ නැති ගොං ගම්බට්ටොම තමා.උන් ඉන්නකං කොහෙ හන්නද බං මේක 😥
    ඔච්චර කේන්ති ගන්න එපා . උබ ඇරිස්ටොක්‍රෙඅට් ෆැමිලි එකකින් එන කෙනෙක්ද මී මුත්තට අක්කර 10,000ක් වගේ ඉඩම් තිබුණ (මම හිතන්නෙ නැහැ උබ එහෙම කෙනෙක් කියලා ).
    මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරන එක ලේසි නැහැ . විවිද හේතු තියෙන්න පුලුවන් ඒකට . අනෙක 2015 ජනාදිපතිවරණයේදි ඔය උබ කියන තර්කය අවලංගුයිනෙ . ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය දිනුවනෙ (උන් නොකරපු එක වෙනම දෙයක් )
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    දාපංකො ඉතිං..දාර බයිය ඵනව මෙතන පඬි ටෝක්ස් දෙන්න දැන්,,🤣
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol: දැන් ඉතින් අඬ අඬ ඉඳපන්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    3rd ක්ලාස් දේශපාලන සන්ස්කෘතියක් ඇති කලා මහින්දයා. ඕකා තමා රට කෑවෙ ගිනි පොලියට නය අරන් සුදු අලි ප්‍රොජෙකට් කරලා හොරා කෑවා. නය උගුලක හිර කලා. ඒ මදිවට ඌ කියන ඕනෙ දෙයක් පිලිගන්න බයියො කියන මෝඩ නූගත් වහල සමාජයක් ඇති කලා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol: දැන් ඉතින් අඬ අඬ ඉඳපන්

    ලොල් අනේ නිකන් පල පරයො යන්න..රාජපක්ෂගෙ බලු නට්ටොන්ට පුළුවන්ද අපිව අඬවන්න..😁
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    ලොල් අනේ නිකන් පල පරයො යන්න..රාජපක්ෂගෙ බලු නට්ටොන්ට පුළුවන්ද අපිව අඬවන්න..😁
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol: කන්න සල්ලි නැද්ද ? යන්න වාහන නැද්ද ? රිදෙනවද ? :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol: කන්න සල්ලි නැද්ද ? යන්න වාහන නැද්ද ? රිදෙනවද ?
    තොගෙ ගෙදර උන්ගෙන් අහපිය කාලකන්නි බයියා..උන් ඉන්නෙ ලංකාවේ නේ..උන්ට මොකද වෙනම නැව් ඵනවද?🤣
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,841
    113
    තොගෙ ගෙදර උන්ගෙන් අහපිය කාලකන්නි බයියා..උන් ඉන්නෙ ලංකාවේ නේ..උන්ට මොකද වෙනම නැව් ඵනවද?🤣
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    big picture එක මට තේරෙන්නෙ නෑ.
    හැබැයි මේවා ලොකු හේතු,
    1) අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
    2)කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(කිරියෙන් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. දුර්ලබයි.
    3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
    most of the people in sl believe money is root of evil. Hate the rich.
    4)රැවටීම ඉතා පහසුයි.

    බලහන් ඉතින් ඒ ටිකට මෙතනත් වලියක්. 😄
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Angry
    Reactions: Mr UNKNOWN