ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol:

    ඵකම කොපි පේස්ට් කරන්න රිදිල වහල් බය්යට..කෝ උඹේ පඬි ටෝක්ස් දැන්..බල්ල වගේ බුරන්නේ ඵකම විදිහට.😁😁
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,844
    113
    ඵකම කොපි පේස්ට් කරන්න රිදිල වහල් බය්යට..කෝ උඹේ පඬි ටෝක්ස් දැන්..බල්ල වගේ බුරන්නේ ඵකම විදිහට.😁😁
    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?

    ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?
    onna okai pradana prasnaya anduwa wanas unata oun ohamane
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ රටට කෙල උනේ ලංකාවේ කාලකන්නි හැත්තගේ බොරු ආටෝපේ නිසා. බිල්ඩින් ටිකක් දැක්කම අම්මෝ සංවර්ධනේ ගාගෙන වඩාගෙන ගිය නිසා. මේවාට සල්ලි කොහෙන්ද ? මේවට කියක් වියදම් උනාද ? මේවගේ ණය ගෙවන්න මොනාද ආණ්ඩුවේ ප්ලෑන්.. අන්තිමේ වියදම් කරපුවට හරියන්න ලංකාවේ වත්කම් වැඩි උනාද.. කියන එක වටහා ගත්තා නම් මේ රාජපක්ෂ පල් හොරාට ලංකාව ඔය තරම් විනාස කරන්න ලැබෙන්නේ නෑ.

    ගත්තු ණය වලින් කොළඹ වරාය හදලා.. රටට ඩොලර් එන කර්මාන්ත වලට ආයෝජන කළා නම්.. අද ලංකාවට මේ ඉරණමක් අත්වෙන්නේ නෑ. අනික තමයි නන්දසේන පොන්නයා.. පෝර කෙහෙල් මලක් ගෙනල්ල රටේ තේ , පොල් , රබර් කර්මාන්තෙ බිමටම හාන්සි කරලා දැම්ම ඒ වේසිගෙ පුතා.. මේ රට අද මේ විනාශයකට ඇදල දැම්මේ මේ කාලකන්නි රාජපක්ෂලා තමයි.

    ඕකුන් එකෙක්ටවත් අන්තිම මොහොතේ වතුර උගුරක්වත් බොන්න වාසනාවක් ලැබෙන්න එපා කියල තමයි මම නම් හැමදාම ප්‍රර්ථනා කරන්නේ. පව් පිරුණත් අවුලක් නෑ .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    තොගෙ ගෙදර උන්ගෙන් අහපිය කාලකන්නි බයියා..උන් ඉන්නෙ ලංකාවේ නේ..උන්ට මොකද වෙනම නැව් ඵනවද?🤣

    බයියෝ ඇරියා නේද.. දැන් සැපද ? :lol:

    අනේ පක්කුනේ මේක අස්සෙත් ඇවිල්ලා බයියෝ ටොයියෝ කියලා අප්පට හැමිනෙන්න එපා. මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙහෙම හිකවුනේ ඇයි කියලා දැන්ගන්න.තොපිට මේකෙ කෙලගෙන උකාගන්න නෙවෙයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තනිකරම දූසනය වන්චාව බන්. මේ රට මෙතෙක් කල් ආපු සේරම දේසපාලුවෝ උන්ගේ දේපලවගේ රාජ්ය අන්සයට මිනිස්සු පිරෙව්වා. ජනාදිපතිගේ හෙන්ජයියෝ ඉදල ප්‍රාදේසීය සබාවේ මන්තී ඉදන් රජයේ රැකියාවලට 8 පාස් නැති ගොබ්බයෝ දැම්මා. මම දන්න පොරක් ඉන්නවා ජොබ් එකට යන්නේ මාසේකට එක පාරයි.
    අනික හොරකන් කරන සල්ලි වත්කම් පිට පැන්නුවා. ඒ මදිවට උන්ගේ ගෝලබාලයෝ ර්ජයේ සල්ලි වලිම් පෝසත් කලා. එන එන පකය නය අරන් සාක්ක්කුවේ දාගේන මාරු උනා. යුද්දේ ඉවර උනා කියල ඒ ඉතිරු උන වියදමට වෙච්ච දෙයක් නෑ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    lankawata kela wenne gaththe

    bandara nayeka SRI LANKA nidahas pakse hadapu dawase indan...

    ethakam me rata loke respect pita unnu ratak...

    LTTE/JVP 2kata waga kiyanna ona SIRIMA BANDARANAYEKA - oya 2kama hadune eyage kale

    1994n passe ( peramadasa / gamini / lalith ) hiityanam me rata godak wenas - rate desapalane sampooranayenma THamunge pakse unta witharak support karana ratak una

    1994n passe thamai Insurance company/finance company / TV Radio channel/hotel / hospital wage Service Sector eka rate wadi wela ratata kela une
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,844
    113
    අනේ පක්කුනේ මේක අස්සෙත් ඇවිල්ලා බයියෝ ටොයියෝ කියලා අප්පට හැමිනෙන්න එපා. මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙහෙම හිකවුනේ ඇයි කියලා දැන්ගන්න.තොපිට මේකෙ කෙලගෙන උකාගන්න නෙවෙයි.
    සොරි බ්‍රෝ.. උඹේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මම කැළණි හිඟන්නෙක් අවා ඒක අස්සේ..හිඟන්නා ignored :(
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සොරි බ්‍රෝ.. උඹේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මම කැළණි හිඟන්නෙක් අවා ඒක අස්සේ
    තෝනේ බැල්ලිගෙ පුතෝ කැළණි හිඟන්න..රාජපක්ෂලට පුක දීල දැන් ලොරි ටෝක්ස්..තෝ දැන් මහලොකුවට දන්නව කියපු ඒව දාපියකෝ ඒකනේ තොගෙන් මෙච්චර වෙලා අැහුවේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    නන්දසිරියා ආපු ගමන් රජයේ රැකියා ලක්ෂයක් දුන්නා
    දැන් උන්ට 5000 ගානේ වැඩි කරලත් දුන්නා

    ඊට කලින් මයිනා බදෝගත්ත සංවර්ධන නිලධාරීන් ගොඩක් ඉන්නේ ගෙවල් වල නිකන් පඩි අරන්

    ඉතින් මෙහෙම රාජ්‍ය අංශය පුළුල් වෙනකොට එක ලොකු බරක්

    මේ කෙලවිල්ලට එක ලොකු හේතුවක්
    UNP එකෙන් වැඩි කරපු 10,000 ඇයි අමතක උනේ
     
    • Like
    Reactions: amila.madushan