Aurudu 30 k dollar puchcha puchccha yuddayka karannath dollar thibunanam me aurudu 2 ta mechchara kela une kohomada kiyana eka nam matath prashnayak
මෙයිට වඩා අමාරු ප්‍රශ්නයක් මේකේ බලාපොරොත්තු උනාUNP එකෙන් වැඩි කරපු 10,000 ඇයි අමතක උනේ
It is better to make them pass some exam (Grade 8 or GCE O/L) living anywhere in the country to make them eligible for voting.Pardon machan that makes no sense at all
Being in the city does not make someone intelligent.
රෝචෙල් එකවුන්ට් එකෙන් එන්න එරෝසන්3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
Ow.. samahara un kanne elakiriye post dala aanduwata puka dila ...3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
ගෙයි මුල්ලෙ ඉදල රොකට් යවන එක3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
මොන පක්ෂයත් අඩු වැඩි වශයෙන් තමන්ගේ අනාගතේ හදාගන්න මිසක් රටේ අනාගතය හදන්න නෙවේ weda කරේ. ඒක පිළිගන්නමෙයිට වඩා අමාරු ප්‍රශ්නයක් මේකේ බලාපොරොත්තු උනා
UNP පඩි වැඩි කරාට සේවක ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරා
ඒ දවස් වල රජයේ රැකියා තව අවුරුදු දෙකකට දෙන්නේ නැ කියලා තීරණය කරා ( එක පස්සේ චන්දෙ පරදින්න හේතුවක් උනා ) .
2016 පස්සේ රජයේ රැකියාවලට බැදෙන අයට විශ්‍රාම වැටුප නවත්තන්න වැඩ කරා
no bn ekath hethuwak thmay habeyi ita godak kalin idan oya pirihima patan gaththe.රාජපක්ස ආක්රමණය since 2004
Trueහිතලා stress ගන්න එපා මේක හදන්න බෑ

ඔව් හැබැයි අපිටත් මොලේ තියෙන්න ඕනේ අඩුම හානිය කරන අයව තෝරාගන්නමොන පක්ෂයත් අඩු වැඩි වශයෙන් තමන්ගේ අනාගතේ හදාගන්න මිසක් රටේ අනාගතය හදන්න නෙවේ weda කරේ. ඒක පිළිගන්න
ලංකාවට කෙලවුනේ කොතනින්ද කියලද උබට හොයා ගන්න ඕනේ...
මේකෙම වැටෙන ත්‍රෙඩ් වලට මරා ගන්න විදිහ බලපන් තමන්ගේ එකා ව රකින්න නොදැකපු එවුන්ගෙත් අම්ම අප්පා මතක් කරගෙන රණ්ඩු වෙන විදිහ...
ඕනෙම එකෙක් බලන්නේ තමන්ගේ එකා වෙනුවෙන් මරාගෙන මැරිලා හරි ඌ ව රකින්න ඌ කොච්චර හොරෙක් උනත්... ඔය චින්තන රටාව පට්ටම ලස්සනට විදිහට පාවිච්චි කරලා දේසපාලුවෝ උන්ගේ රන්ඩු උඩින් චන්දෙ කරලා උන් ගොඩ ගියා..
මේ චින්තන රටාව ආකල්ප වෙනසක් නොවෙන තාක් අපේ රටට කවුරු ආවත් පුටින් බයිඩන් වගේ පොරවල් ආවත් උන්ට වෙන්නෙත් නැට්ටේ ඉඳල ගොම ගාගන්න...
30වසරක් වෙනකන් ඇදිච්ච යුද්ධේ... මේකත් ගොඩින් ඒකාලේ බේරගන්න තිබ්බ දේසපාලන වාසි වලට මරා ගන්න සැලැස්සුවේ නැතුව... චේන්සෝ කියතෙන් වත් කපන්න බැරි ලෙවල් එකට අවම ඉතින් යුද්දේ හැර වෙන විකල්පයක් නැති උනා
අපේ රටට කෙල වෙන්න ප්‍රධානම හේතුව මේක තමයි අංක එකටම තියෙන්නේ ඔක්කොටම කලින්
හැම පාරම චන්ද අයිතිය ලැබුණු දා ඉඳල අපේ මිනිස්සු චන්දෙ දුන්නේ අලුත් ආණ්ඩුවක් ගෙන්න නෙමෙයි පවතින ආන්දුවට කෙලවන්නමයි චන්දෙ පාව්චි කරේ එහෙම කරලා උජාරුවට කියන අරුන්ව අපි ගෙදර යැව්වා කියලා... හැබැයි පත් කරන එකා ගේ ආර්ථික සැලැස්මක් තියෙනවද දැක්මැක් තියෙනවා ද කෙනා කවුද එව්වා ඉතින් මෙසිරිලකේ මිනිසුන්ට අදාලම නෑ... ඉන්න එකාට කෙලවල දාන්න ඕනෙම එකෙක් ව පත් කරලා ආයේ මුලට වැටෙනවා ඔතනින් තමයි ඔක්කොම කෙළවෙන්න ගන්නේ
කරුමේ කියන්නේ ඔය ක්‍රමය ජාන ගත වෙලා තියෙන්නේ දැනටමත් ඕකම කර කර ඉදිරියටත් කෙලවගනිමට නියමිතයි