1. රාජ්‍ය දූෂණය,නාස්තිය හා අයථාලෙස බලය හා වරප්‍රසාද භාවිතා කිරීම.
2. ජනතාවගේ යැපුම් මානසිකත්වය - නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය, හා රජය හැමදේම දෙන්න ඕනේ කියලා තියෙන මානසිකත්වය.
3. දුෂිත අධිකරණ හා යල් පැනපු නීති.
4. පාඩූ පිට පාඩු ලබන රජයේ සමාගම් හා රජයේ ව්‍යාපාර.
4.දේශපාළුවො දූප්පත් කම මාර්කට් කර බලෙට පැමිණීම හා ආගම ජාතිය දඩමීමා කර ගැනීම.
5. අලස කම, නව වැදගත් නිෂ්පාදන නොහදීම.
6.රටක් වශයෙන් focus එකක් නොමැති වීම. රටක් වශයෙන් දූරදර්ශී plan එකක් නොමැති වීම. එන එන ඇමති ඊට ඕන ප්‍රතිපත්ති ගෙන ඒම.
7.හොඳ Tax සිස්ටම් එකක් නොතිබීම.
8. ආදායමක් නොමැති නිසා හැම දේටම සල්ලි අච්චු ගැසීම.
9. අධික ලෙස ණය මත යැපීම.
10. දේශපාලන පිළිඹඳ විචක්ෂණ ශීල දැනුමක් නොමැති වීම.
11. හොඳ quality education ekak නැති දේශපාළුවෝ දේශපාලනේට පැමිණිම.

Last edited:
සියල්ල දත් පඬි පප්පල ඉන්නේ..