ලංකාවට මෙහෙම උණේ කොහොමද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    1. රාජ්‍ය දූෂණය,නාස්තිය හා අයථාලෙස බලය හා වරප්‍රසාද භාවිතා කිරීම.
    2. ජනතාවගේ යැපුම් මානසිකත්වය - නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය, හා රජය හැමදේම දෙන්න ඕනේ කියලා තියෙන මානසිකත්වය.
    3. දුෂිත අධිකරණ හා යල් පැනපු නීති.
    4. පාඩූ පිට පාඩු ලබන රජයේ සමාගම් හා රජයේ ව්‍යාපාර.
    4.දේශපාළුවො දූප්පත් කම මාර්කට් කර බලෙට පැමිණීම හා ආගම ජාතිය දඩමීමා කර ගැනීම.
    5. අලස කම, නව වැදගත් නිෂ්පාදන නොහදීම.
    6.රටක් වශයෙන් focus එකක් නොමැති වීම. රටක් වශයෙන් දූරදර්ශී plan එකක් නොමැති වීම. එන එන ඇමති ඊට ඕන ප්‍රතිපත්ති ගෙන ඒම.
    7.හොඳ Tax සිස්ටම් එකක් නොතිබීම.
    8. ආදායමක් නොමැති නිසා හැම දේටම සල්ලි අච්චු ගැසීම.
    9. අධික ලෙස ණය මත යැපීම.
    10. දේශපාලන පිළිඹඳ විචක්ෂණ ශීල දැනුමක් නොමැති වීම.
    11. හොඳ quality education ekak නැති දේශපාළුවෝ දේශපාලනේට පැමිණිම.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    බොර්න් අගේන් පාස්ටරය හරියට දේයියන්ගෙන් ඉල්ලන්නෙ නැති නිසා. පොර මැච් දිනවල දෙනව වගේ රටට ඩොලර් එන්න ඉල්ලනව නන් ඔය මොකවත් නෑනෙ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    owa kisima deyak newei,
    janathawa wisin hari deshapalakayan thora path kara noganima nisai
    මචං අපේ රටේ quality educated deshapalakauan නෑ. Umba kiyanna puluwan JVP එකේ ඉන්නවා කියලා, but they don't have the opportunity, because of the past history. Village people will not vote them because of the kids youth they killed.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං අපේ රටේ quality educated deshapalakauan නෑ. Umba kiyanna puluwan JVP එකේ ඉන්නවා කියලා, but they don't have the opportunity, because of the past history. Village people will not vote them because of the kids youth they killed.

    a monawada ban a, mama kiyanna puluwan kiyala uba kiyanne, ubage hithe thiyana ekada????
    ehema nathuwa mama kiuwa eka ubata therune nethuwada??
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    හැම එකාම වැරදි නම් කියනවා.

    අපිට ඕන වැරදි ලිස්ට් එකට වඩා, විසඳුම් ලිස්ට් එකක් දැං.
    🥲
     
    • Dislike
    Reactions: gnilukshi

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙහෙම වෙන්නත් රටක් ඉතුරු වුණේ කව්රු නිසාද කියල අමතක කරන්න ඒපා...
    ළගදි ඡන්දෙකුත් තියෙනවනෙ.....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    1. Corruption and bad decision makings

    2. Global market ekka price adjust nokara hamadema Subsidies karagena yama. ekan hamdama loss unath kamake na kiyala balagena hitapu eka

    3. Government eka Business karanna giyapu eka ( Kaju sansthawa, Sri lankan Airlines, Ceylon Petroleum, Litro, CEB)

    3. Tax system ekake nothibima, sahanadara andu karagena giyaa

    4. Investors lata hari framework ekake nathi wima + no proper policies

    5. Foreign remittance walin ma monthly match ekake gahapu eka

    6. Law & order issues
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    WWqZcKR.jpg
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේකේ 83 ඉඳල යුද්ධය අවසන් වෙනතෙක් රාජ්‍ය ආදායම වැටුණු හැටි ලස්සණට පෙන්වනවා, සාම කතා තිබුණු කාල වල පොඩි වර්ධනයක් තියෙනවා, යුද්ධයෙන් පස්සේ ටිකක් ආදායම වැඩි වෙලා ආපහු වැටෙනවා, එක සහරාන්ගේ බෝම්බ, කොවිඩ් සහ ගෝටා ආණ්ඩුව දීපු බදු සහනය නිසායි. යුද්ධය තමයි මේ රටේ ආර්ථිකය විනාශ කරපු ප්‍රධානම හේතුව.