ලංකාවට මෙහෙම වෙන එක හොදයි.

apoi

Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Thawa kenekta kanna bonna nathuwa bada ginne asarana wela iddi eka hodai kiyana oya nam maha jara kenek. Oyata badaginna Danila athine, hamotama danenneth e widihata thama.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Pitarata wala idan lankawa gana dodawana unge puka kadi kanna ona

    මම උඹ අපි........ දැන් කියන කතා🤣🤣🤡

    Everyone will become an economist after migrating :confused:

    Thawa kenekta kanna bonna nathuwa bada ginne asarana wela iddi eka hodai kiyana oya nam maha jara kenek. Oyata badaginna Danila athine, hamotama danenneth e widihata thama.
    badagini danenawa ban kelle.
    Ekane api
    Lamai hadanne natte. E duka
    Denna kamathi naa. Ara issra film ekaka tibbe gon kathawak. Ekama
    Winode lamai hadana eka kiyala health organization ekata. E kalema lankawata warning eka deela tibbe. 😏😏
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන (නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන) වෙන රටවල් වලට සල්ලි හම්බුකරලා දෙනවා. හැබැයි මොරාලිටි ගැන තමා කතාව. මම හොඳට දැකපු දෙයක් රාජපක්ෂලාට ලොකුවටම කඩේ ගියපු උන් ශේප් එකේ රට පැනගෙන දැන් මොරැලිටි හදන්න ටෝක් දෙනවා. ඔච්චර රටට ආදරෙයි නම් මෙහෙට වෙලා මේකට විසඳුමක් හොයන්න තිබ්බනේ තැපෑලෙන් පීනන්න උගන්නන්නේ නැතිව.

    මේකට වගකියන්න ඕනේ ලංකාවේ ඉන්න එවුන්ම තමා. සුපුරුදු දෙපැත්තට හැමදාම පුක දීලා ලබා ගත්ත දේ සතුටින් සමරන්න.
     
    ow nidahas adyapanayen man prayojanaya gatta eekata hariyanna 7 years private and 4 years government work kerela dunnaa. Man naya naa lankawata. 👍😏
     
    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන (නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන) වෙන රටවල් වලට සල්ලි හම්බුකරලා දෙනවා. හැබැයි මොරාලිටි ගැන තමා කතාව
    :love2:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මට පේන්න බැරි ඉන්න කල් ලංකාවේ ඉදන් සක්කිලි වැඩ කරපු සමහර උන් රට ගියාම මෙහේ හදන්න පඩි ටෝක් දෙන එක.
    උබට නෙමෙයි කිව්වෙ
    අම්මෝ යකෝ.. ඔහොම කරනව ද යකෝ :lol::lol::lol:

    ඕකටම ඇඩ් වෙන්න ඕන.
    නෝනට මාස්ටර් කරන්න රට ගිහින් ,ඒකේ පිහිටෙන් ඩිපෙන්ඩන්ට් ගිහින් පොර ටෝක් දෙනවා හරියට එංගලන්තේ රජ පරම්පරාවේ වගේ.
    (ත්‍රෙඩ් එක දාපු කෙනාට නෙමේ කිවේ)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට පේන්න බැරි ඉන්න කල් ලංකාවේ ඉදන් සක්කිලි වැඩ කරපු සමහර උන් රට ගියාම මෙහේ හදන්න පඩි ටෝක් දෙන එක.
    උබට නෙමෙයි කිව්වෙ
    සමහර පොම්නයෝ ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ නිකම් ඔක්කොම හම්බෙනවා කියලා කිරි දරුවගේ කිරි පැකට් එකේ ඉදන් බදු ගහල 225 හරක් පට්ටයකුයි වැඩකට නැති රජයේ බල්ලෝ ඉන්නවා උනට පඩි ගෙවුවම රටකට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ කියල දන්නේ නැති රට ගිහින් ටොයිලට් හෝදනගමන් තමගේ රට ලොකු කරන්න තමා හීන දකින්නේ අන්න ලොල්ලෝ
     
    • Like
    Reactions: sakuntha1996

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අම්මෝ යකෝ.. ඔහොම කරනව ද යකෝ :lol::lol::lol:

    ඕකටම ඇඩ් වෙන්න ඕන.
    නෝනට මාස්ටර් කරන්න රට ගිහින් ,ඒකේ පිහිටෙන් ඩිපෙන්ඩන්ට් ගිහින් පොර ටෝක් දෙනවා හරියට එංගලන්තේ රජ පරම්පරාවේ වගේ.
    (ත්‍රෙඩ් එක දාපු කෙනාට නෙමේ කිවේ)
    aaathalma kaalla dan dammee. 🤣🤣🤣
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සමහර පොම්නයෝ ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ නිකම් ඔක්කොම හම්බෙනවා කියලා කිරි දරුවගේ කිරි පැකට් එකේ ඉදන් බදු ගහල 225 හරක් පට්ටයකුයි වැඩකට නැති රජයේ බල්ලෝ ඉන්නවා උනට පඩි ගෙවුවම රටකට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ කියල දන්නේ නැති රට ගිහින් ටොයිලට් හෝදනගමන් තමගේ රට ලොකු කරන්න තමා හීන දකින්නේ අන්න ලොල්ලෝ
    Aneee toilet eka 🥲🥲

    :rolleyes:e ei?
    kathawa eththada :P ;)
    okkoma hari rata tama waradi. 🤣🤣🤣 eth mata gaaniyek nane mahaththayo
    Dan 😏😏😏
    ------ Post added on Mar 26, 2022 at 9:32 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Aneee toilet eka 🥲🥲

    okkoma hari rata tama waradi. 🤣🤣🤣 eth mata gaaniyek nane mahaththayo
    Dan 😏😏😏
    ------ Post added on Mar 26, 2022 at 9:32 PM
    ජෝජ් රජුරුවන්ගේ පුක සෝදපු එකාත් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්නේ පොම්න්ස් :LOL::LOL::LOL::LOL: