NPP ප්‍රතිපත්ති ලංකාවට හරියනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අපෙ ආන්ඩුවක් ආවම හොර ඔප්පු හදන්න උන්ව ටයර් දාලා පුච්චනවා.
    Machan umbata umbey amma diha payya nagga ganne natuwa ballanna puluwan una dawasaka katha karamu. Etakan 👇

    • Haha
    Reactions: gamerlk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඉතින් බං රනිලට ප්‍රතිපත්තියක් ඇත්තෙම නෑනෙ. කියවන්නෙ ධනවාදෙ ගැන. ධනවාදෙ ඌට මතක වැඩකරන මිනිස්සුන්ගෙ පඩියට බිස්නස් එකට කෙලිනකම්, පිටරට ගිය මිනිස්සු එවන සල්ලි කුණු කොල්ලෙට ගන්නකම් විතරනෙ

    ඊටපස්සෙ ඒ සල්ලි කොහේවත් නැති උන්ට අස්වැසුම ගගා බෙදල දෙනව. පරණ හාල් බෙදනව. තරගකාරී ටෙන්ඩර් වලින් දෙන්න ඕන ඒව මොකෙක්හරි එකෙක්ට කුණු කොල්ලෙට දෙනව. ඕවනෙ උගේ ප්‍රතිපත්ති ඒව එලද?
    ඕකා තමයි ලංකාවේ 1800 ගණන් වල බිහිවුණු සුද්දට පුප දුන්න ධනවත් පරම්පරාවල අවසාන පුරුක
    King of the Colombo Elites....ඉතින් ලොකු මිලකින් හරි ඕකට ඇරලා දාන්න ඕනේ....ඊට පස්සේ එන එවුන්ටත් බැහැ , ඒත් මූව යවන්න ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ඕකා තමයි ලංකාවේ 1800 ගණන් වල බිහිවුණු සුද්දට පුප දුන්න ධනවත් පරම්පරාවල අවසාන පුරුක
    King of the Colombo Elites....ඉතින් ලොකු මිලකින් හරි ඕකට ඇරලා දාන්න ඕනේ....ඊට පස්සේ එන එවුන්ටත් බැහැ , ඒත් මූව යවන්න ඕනේ.

    LOL umbala adu kuley hingana ewungen enawa kiyala salli tiyena unta mona karannada ban. Mata wada salli tiyena ona taram un dakala tiyenawa. But mama kawadawath "okunta arinna ona" kiyala kiyala ne. Umbala patta kuhaka wesige puthala tikakne ban.

    Sure ekatama original jeppo 3% ekey ekek wenna ona umba.
     
    • Like
    Reactions: CohenLenstra

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.

    උබලා සම්පකාරේට පල් එක දාන එක තමයි ඉතින් හැම දාම කරේ... :lol: ඒ වුනාට උබලගේ හාමුට "ඉන්දියන් බිත්තරේ බෙදා ගන්න" හරි පුළුවන් උනේ සම්පකාරේ තිබ්බ නිසා කියලා මතක තියාගනින් මචන් හැම වෙලේම...

    සතොස සහ සම්පකාරේ කියන්නේ රටේ තියෙන වැදගත්ම ජාලයක්... ෆූඩ් සිටි නෑ කොලබින් පිටට ගියාම...

    මමත් ඉන්නේ කොයි ෆුඩ් සිටියෙන් ද බඩු ටික ගන්නේ කියලා හිතා ගන්න බැරි තරන් ෆුඩ් සිටි තියෙන රාජගිරියේ hsbc එකට කිට්ටුව.... 24/7 දුවන ලාෆ්, කීලිස්, කාගිල්ස්... අඩියෙන් අඩියට...

    එත් අදටත් රාජගිරියේ තිබ්බ "සතොස තමයි හොදටම කරේ" කියල හිතෙන්නේ... උන්ගේ තියෙන්නේ වෙනම එකක්.... ජොබ් එක කරන්නේ ෆුඩ් සිටි වල කොල්ලෝ කෙල්ලෝ වගේ නෙමෙයි.. වගකීමෙන්... රජයේ රස්සාවක් කරනවා වගේ ෆිලින් එකක් සතොසේ උන්ට තියෙනව.... unp එකෙන් තමයි රාජගිරියේ තිබ්බ ලොකුම සතොස විනාස කරේ 2002 දි වගේ.......
     
    • Like
    Reactions: gamerlk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    LOL umbala adu kuley hingana ewungen enawa kiyala salli tiyena unta mona karannada ban. Mata wada salli tiyena ona taram un dakala tiyenawa. But mama kawadawath "okunta arinna ona" kiyala kiyala ne. Umbala patta kuhaka wesige puthala tikakne ban.

    Sure ekatama original jeppo 3% ekey ekek wenna ona umba.
    No , I am from a rich family who have big roots but not like you දෙමළුන්ගෙන් හදපු හාමු ට පුප දෙන ලොන්ත සිංහළු.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    No , I am from a rich family who have big roots but not like you දෙමළුන්ගෙන් හදපු හාමු ට පුප දෙන ලොන්ත සිංහළු.
    LOL rich family dude who has a inferior complex. Gedara un bulath ehema kanawa athi salli tibabata 🤭 🤭
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    hari yana wada nedda kiyana eka wedak ne, Un lankawe andu karanne ne kawadawath, Mama ine million ottuwak allana lasthiyi , Mokada kiyanne
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දින්නට පස්සේ මොන ප්‍රතිපත්තිද බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    NPP එකේ ඉන්න අය එක එක කතානේ කියන්නෙ. ඔතනින් රටට ගැලපෙන ප්‍රතිපත්තිය(රනිල්ගෙ ප්‍රතිපත්තිය) ගැන කතා කරන්නෙ අනුර මහත්තයා විතරයි.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උබලා සම්පකාරේට පල් එක දාන එක තමයි ඉතින් හැම දාම කරේ... :lol: ඒ වුනාට උබලගේ හාමුට "ඉන්දියන් බිත්තරේ බෙදා ගන්න" හරි පුළුවන් උනේ සම්පකාරේ තිබ්බ නිසා කියලා මතක තියාගනින් මචන් හැම වෙලේම...

    සතොස සහ සම්පකාරේ කියන්නේ රටේ තියෙන වැදගත්ම ජාලයක්... ෆූඩ් සිටි නෑ කොලබින් පිටට ගියාම...

    මමත් ඉන්නේ කොයි ෆුඩ් සිටියෙන් ද බඩු ටික ගන්නේ කියලා හිතා ගන්න බැරි තරන් ෆුඩ් සිටි තියෙන රාජගිරියේ hsbc එකට කිට්ටුව.... 24/7 දුවන ලාෆ්, කීලිස්, කාගිල්ස්... අඩියෙන් අඩියට...

    එත් අදටත් රාජගිරියේ තිබ්බ "සතොස තමයි හොදටම කරේ" කියල හිතෙන්නේ... උන්ගේ තියෙන්නේ වෙනම එකක්.... ජොබ් එක කරන්නේ ෆුඩ් සිටි වල කොල්ලෝ කෙල්ලෝ වගේ නෙමෙයි.. වගකීමෙන්... රජයේ රස්සාවක් කරනවා වගේ ෆිලින් එකක් සතොසේ උන්ට තියෙනව.... unp එකෙන් තමයි රාජගිරියේ තිබ්බ ලොකුම සතොස විනාස කරේ 2002 දි වගේ.......
    මේ උන්ට බලය තියන මහව සමූපකාරෙ අලුත් Project එක
     
    Attachments

    • IMG_20240512_184923.jpg
      IMG_20240512_184923.jpg
      342.5 KB · Views: 44
    • IMG_20240512_184846.jpg
      IMG_20240512_184846.jpg
      304.8 KB · Views: 46
    • Like
    Reactions: allrights

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.

    මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්‍රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.

    උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.

    තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.

    උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්‍රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.

    ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.

    තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.

    ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.

    උඹල මොකද කියන්නේ? ඒ ප්‍රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
    no hariyanne na
    mahindage method eka tama meheta hariyanne
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැනුවත් උනා... තැනක්‍යු... දැන් පෝල් එකක් දාමුද බලන්න???

    ඉතින් බං රනිලට ප්‍රතිපත්තියක් ඇත්තෙම නෑනෙ. කියවන්නෙ ධනවාදෙ ගැන. ධනවාදෙ ඌට මතක වැඩකරන මිනිස්සුන්ගෙ පඩියට බිස්නස් එකට කෙලිනකම්, පිටරට ගිය මිනිස්සු එවන සල්ලි කුණු කොල්ලෙට ගන්නකම් විතරනෙ

    ඊටපස්සෙ ඒ සල්ලි කොහේවත් නැති උන්ට අස්වැසුම ගගා බෙදල දෙනව. පරණ හාල් බෙදනව. තරගකාරී ටෙන්ඩර් වලින් දෙන්න ඕන ඒව මොකෙක්හරි එකෙක්ට කුණු කොල්ලෙට දෙනව. ඕවනෙ උගේ ප්‍රතිපත්ති ඒව එලද?
    ඔය ඔය... ඒව ඔට්ටු නෑ...

    ආතල් කඩන්න එපා...
    ------ Post added on May 12, 2024 at 6:53 PM
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    අරගලේ කාලේ පාරට බැස්සෙ ගෙවල් ගිනි තිබ්බෙ ජෙප්පො මුලු ලන්කාවෙන් ලක්ස 8ක් කියමු අරගලේ කලේ අපිත් ෆන් එකට පාරෙ ඔන්ලයින් කෑගැහුවට ජෙප්පොන්ට චන්දෙ දෙන්නෙ නෑ .ලන්කාවේ චන්ද දායකයෝ ඉන්න ගානින් ඔක්කොම ඔන්ලයින් යූටියුබ් කොමන්ට් වලින් නියෝජනේ වෙන්නෙ නෑ ඒවගෙ ඇක්ටිව් ජෙප්පන්ට කඩේයන්නේ අලුත් ලපටි චන්ද උන් හැම වෙලේම කොමන්ට් වලින් අසහනේ පිටකරනවා වැඩකරන ලමයි ඉන්න මැදිවයසේ බුද්දිමත් ජෙපී ඉතිහාසය දන්න ගොඩාක් චන්ද ඔන්ලයින් ඇක්ටිව් නෑ මොකෝ උන්ට වැඩ තියේ පව්ලක් තියේ අදාරෙන් උන්න ඔන්ලයින් අසහනේ පිටකරන්න කාලේ නාස්ති කරන්න උන්ට ඕනේ නෑ උන් චන්දෙ දවසෙ කොහොමත් තම දරුවන් අනාගත ග්ැැනහිතලා චන්දෙ දෙයි දන්ත දාතූන් වහන්සෙට හූනු බෙට්ට කියපු ජෙපි අසහන අවජාතකයින් උන්ගේ මානසික සමාජෙන් කොන් ප්‍රතික්ෂේප වීමේ අසහනේ හැම විට ඔන්ලයින් පිටකරගන්නවා ඒත් චන්දෙ ඉවර උනාම රිසාල්ට් වෙනස්.

    ලමයි ඉන්න වැදගත් බුද්දිමත් මිනිස්සු පව්ල් එක්ක කාලෙ ගතකරන්නෙ ඔන්ලයින් නෙවේ උන් දන්නවා ජෙප්පො දකිද්දි මිනීමරු අසහන උන් කියලා.ඔන්ලයුන් වීඩියෝ බැලුවට ඔන්ලයින් රගන්නෙ නෑ හැන්ගිලා.චන්දෙ දාලා පාඩුවෙ ඉන්නවා.

    ලන්කාවෙ ඔක්කොම ජෙප්පන්ට කියන්නෙ ඔය යතාර්තය ඔන්ලයින් සමීක්ශනයක් නොතේරෙන ඉස්කෝලේ ගනන් නොතේරෙන නූගත් ජෙප්පො විතරයි ඔන්ලයින් ස්වයන් වින්දනය ලබන් අසහනේ පිටකරගන්න උබලත් පව්නේ මිනිස්සුනේ

    අපිනම් බිසී හෙනට එලිවෙනකන්