ලංකාවට මොකද්ද බන් මේ වුනේ???

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,402
    49,782
    113
    සේදවත්ත
    එලකිරි වාසි වහල් වන්දිබටයන් උත්තර දෙන්නේ ත්‍රේඩ් වල ඕන තරම් ප්‍රතිලාභ ගැන ඒ ඒ කාලවල හිටපු නායකයෝ කරපුව. රන්ගන එරෝසන් වගේ උදවිය තමා විද්දවත් පුද්ලයන් මේවා ගැන කමෙන්ට් කරන්න
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mata prash nayak thiyanwa: ayi World Bank eka digin digatama kiyanne rupiyala thawa kada wattanna kiyala: ita passe nawatha nagimedi eka stable wenawa kiyanne ayi
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇයි බං ලංකාවට මෙහෙම දෙයක් කරගත්තේ? රටේ නිශ්පාදනය 0 වෙලා. ආයෝජන සිද්ද වෙන්නේ නැහැ. ලෝක බැංකුවේ නය වාරිකය අරගන්න රුපියල අවපාතනය / බාල්දු කරනවා. රටේ නිශ්පාදන අඩු කරවනවා. විදේශ විනිමය ගේන එක ඒකට හරස් වෙන නිසා උන්ට එරෙහිව වැඩිපුර බදු ගහනවා. :sorry:

    පොඩ්ඩක් හිතල බලපන්.. පොඩි කාලේ ඉදල උඹේ ඔලුවට දාල තියෙන්නේ මොකක්ද ? හොදට ඉගනගෙන දොස්තර කෙනෙක් වෙන්න , නැත්තන් වෙන රස්සාවක් කරන්න .. එහෙමෙ නැතුව අලුත් දෙයක් හොයාගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරන්න නෙවි .. මේ රටේ බිස්නස් කාරයන්ට , සල්ලි කාරයන්ට ගරහනවා .. අලුතින් දෙයක් කරන්න ලේසි නෑ .. අලුතින් දෙයක් පටන්ගත්තත් සේවකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලල්ල කෑගහනවා. ඉස්කෝලව කියලා දෙන්නේ විනය විතරය් .. මේකෙන් බිහිවෙන්නේ වහල්ලු මිසක් අලුත් දෙයක් කරන්න හිතන අය නෙවි.
     
    • Like
    Reactions: tha123 and ctooi

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පොඩ්ඩක් හිතල බලපන්.. පොඩි කාලේ ඉදල උඹේ ඔලුවට දාල තියෙන්නේ මොකක්ද ? හොදට ඉගනගෙන දොස්තර කෙනෙක් වෙන්න , නැත්තන් වෙන රස්සාවක් කරන්න .. එහෙමෙ නැතුව අලුත් දෙයක් හොයාගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරන්න නෙවි .. මේ රටේ බිස්නස් කාරයන්ට , සල්ලි කාරයන්ට ගරහනවා .. අලුතින් දෙයක් කරන්න ලේසි නෑ .. අලුතින් දෙයක් පටන්ගත්තත් සේවකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලල්ල කෑගහනවා. ඉස්කෝලව කියලා දෙන්නේ විනය විතරය් .. මේකෙන් බිහිවෙන්නේ වහල්ලු මිසක් අලුත් දෙයක් කරන්න හිතන අය නෙවි.

    :dull::dull::yes::yes: