එලකිරි වාසි වහල් වන්දිබටයන් උත්තර දෙන්නේ ත්‍රේඩ් වල ඕන තරම් ප්‍රතිලාභ ගැන ඒ ඒ කාලවල හිටපු නායකයෝ කරපුව. රන්ගන එරෝසන් වගේ උදවිය තමා විද්දවත් පුද්ලයන් මේවා ගැන කමෙන්ට් කරන්න
ඇයි බං ලංකාවට මෙහෙම දෙයක් කරගත්තේ? රටේ නිශ්පාදනය 0 වෙලා. ආයෝජන සිද්ද වෙන්නේ නැහැ. ලෝක බැංකුවේ නය වාරිකය අරගන්න රුපියල අවපාතනය / බාල්දු කරනවා. රටේ නිශ්පාදන අඩු කරවනවා. විදේශ විනිමය ගේන එක ඒකට හරස් වෙන නිසා උන්ට එරෙහිව වැඩිපුර බදු ගහනවා.





බඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.පොඩ්ඩක් හිතල බලපන්.. පොඩි කාලේ ඉදල උඹේ ඔලුවට දාල තියෙන්නේ මොකක්ද ? හොදට ඉගනගෙන දොස්තර කෙනෙක් වෙන්න , නැත්තන් වෙන රස්සාවක් කරන්න .. එහෙමෙ නැතුව අලුත් දෙයක් හොයාගෙන තමන්ගේ ව්‍යාපාරයක් කරන්න නෙවි .. මේ රටේ බිස්නස් කාරයන්ට , සල්ලි කාරයන්ට ගරහනවා .. අලුතින් දෙයක් කරන්න ලේසි නෑ .. අලුතින් දෙයක් පටන්ගත්තත් සේවකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලල්ල කෑගහනවා. ඉස්කෝලව කියලා දෙන්නේ විනය විතරය් .. මේකෙන් බිහිවෙන්නේ වහල්ලු මිසක් අලුත් දෙයක් කරන්න හිතන අය නෙවි.



