ලංකාවට මොකද වෙන්නේ?

diyabena

Banned
Apr 25, 2015
244
16
0
ඉන්දියාවේ විරැකියාවෙන් ඉන්න එවුන් ටික මෙහේ ගෙනල්ලා ලාභ ශ්‍රමය දෙන්න හදන්නේ එතකොට ලංකාවේ එවුන්ට වැඩි පඩි සේවක අර්ථ සාදක ඒ මොනවත් දෙන්න ඔනේ නෑ ඉන්දියාවේ කූලිකාරයෝ ඉන්නවනේ .එතකොට අපේ එවුන්ටත් ඒ ඉල්ලන විදියට අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ නැත්තම් ඉන්දියාව දිහා බලන් කට අරන් ඉන්න තමයි වෙන්නේ .මොකද අපේ එවුන් ගිහිල්ලා ඒහේ ඡොබ් කරන්නද උන්ගේ උපාදි ගත්ත කොටි ගානකටවත් හරියට රස්සාවන් නැතුව.
කේසා හු තුම් බේටා.. ගුස්සා මත් කරො..
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ekama visaduma

    image_1455197856-ba22cc080c.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද ලංකාවට මොනව වෙලාද කියලා යහපාලනේ කියලා ඇවිල්ලා මුන් කරන අපරාධ ඉවසන්න පුලුවන්ද?අරහෙන් රනිල් ගොයියා ඉන්දියාවට ගිහිල්ලා එට්කා එක දෙන්න පොරොන්දු වෙලා ඉන්දියාවේ කියන්නේ ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා ඔනේම එකෙක් දන්නවා එහෙම රටක් එක්ක ඇතිවන ගිවිසුම් වල වාසිය කාටද කියලා ඔනේම මොඩයෙකුට තේරනවා රනිල්ම තමයි කැබිනට් එකටවත් දැනුම් දෙන්නේ නැතුව 2001 දී උතුර නැගෙනහිර කොටියට ලියලා දීලා සාම ගිවිසුම් ගැහුවේ ඒ කාලේ කරපු අත්තොනෝමතික ක්‍රියාවන් අදත් ඒ විදියටම ලංකාව ඉන්දියාවට ලියල දෙන්න යනවා ලංකා ඉතිහාසයේ දොන් ඡුවාන් ධර්මපාලටත් වඩා දෙකයි පනහේ දේශපාලකයෙක් ලෙස රනිල් තැන ගන්න ආයේ කිසිම කෙනෙක්ට බැරිවෙයි .අනිත් එකා රවීකරුණානායකය ඉස්සර පැය 24 සතොස ඇරගෙන ඉදලා එක කොටි ගනන් පාඩුකරලා අන්තිමට කුණු කොල්ලයට එක විකුනලා දැම්මා එහෙම එකෙක් තමයි අද මුදල් ඇමති ඒ වගේම රවිට මුදල් විශුද්ධිකරන චොදනා පවා තිබුනා ඒ තිබිලත් හිටන් මුව මුදල් ඇමති කලා .දැන් පේනවනනේ හරියට අයවැයක් හදා ගන්න බෑ මුදල් පනතක් ගේන්න බෑ විශම බදු ප්‍රතිපත්ති .අද බදු ගන්නේ එක විදියක් ඊට පස්සේ හෙට ගැසට් කරලා එක වෙනස් කරනවා ඊට පස්සේ ආයේ අවලංගු කරනවා ඇත්තටම මු මන්ද මානසිකයෙක් .කිසිම වැඩ පිලිවෙලක් නෑ දැන් ග්‍රි ලංකන් එකත් විකුනන්න හදන්නේ ප්ලේන් 8 ක් ගේන්න ගිවිසුම් ගහලා දැන් 4 ක් විතරක් ගේන්වා කියලා අර ගිවිසුම් ගත සමාගමට මිලියන් 2000 ගානක් වන්දි ගෙවනවලු මුන් මේව කියන අපුරුව කිසිම හිරිකිතයක් නැතුව මේව මුන්ගේ අම්ම අප්පා දිපු සල්ලිද?කටුනායක අලුත් වැඩියාවක් හින්ද තවත් ෆලයිට්ස් දෙසිය ගානක් කැන්සල් කරලලා එකට තවත් මිලියන් ගානක් පාඩුයිලු ඇයි ඒව මත්තලට යවන්න බැරි එකෙන් මහින්ද හොදනම හැදෙයි කියන බයට මුන් ඒව කරන්නේ නැත්තේ එත් එකෙන් පාඩුවෙන්නේ කාටද?තව මහබැංකු වංචාව ලංකාවේ ලොකුම මුදල් මංකොල්ල වලින් එකක් ඒ ගැන වගක්වත් නෑ අනේ මන්ද මේ වගේ රටක උපන්න අපි පව් කරලා තියෙනවානේ .අර ඡනාධිපතියෙන් ඉන්නවා මෙලෝ රහක් නෑ ඌ ඉන්නවද නැද්ද කියලා දැනගන්න ටිවී එකේ මොකක් හරි ගොන් කතාවක් කියලා හත්පොලේ ගූ ගාත්තාම තමයි .දැන් ආර්තික වර්ධන වේගයත් 2% දක්වා අඩුවෙලාලු ඉස්සරහට තවත් වැටෙයි මේ රට හදන්න කියලා ආපු මුන් රට අවුරුදු දෙකක් ඇතුලත විනාසම කරලා දානවා එක අනිවාර්යෙන්ම වෙනවා පුලුව්න එකෙක් ඉන්නවා නම් මේ රටෙන් පලයල්ලා ආයේ නොඑන්නම මේක ඡිවත් වෙන්න සුදුසු රටක් නොවෙයි රට ඈවර කරන්න තව ටික කාලයයි තියෙන්නේ.
    දෙ‍ාන් ජුවන් ධර්මපාලගෙ බෙට්ටකින් ජාතක වෙච්ච වේසිගෙ පුතෙක්ගෙන් මිට වඩා දෙයක් ලැබෙයිද?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    muta mehema ekadipathiyek vage meka sign karanna puluwanda ? dahas ganan rate minissu epa kiyaddi ??
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    එහෙන් ඉන්දියන් කථා ටික ලංකාව ගිලිනවා මෙහෙන් මුන්, ඔක්කෝටම ඉස්සෙල්ලා සිරසට ගහන්න ඕනි
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ohoma kara kiyala mun oka navattaida ? mekata mokada api karanne ??

    eka dawask pararata bassa kiyala nawaththanna bha
    mahinda ge kale cepa /casino walasta kagahuwa wage minissu parata bahinna one nathnam soda bothale wage thama okkotama kling jeppo baiyo toiyo ekathu wenna one nathua bha


    balapanko sillara mudalalila parata bassa nisa me para wunta tax wadin nha
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එහෙන් ඉන්දියන් කථා ටික ලංකාව ගිලිනවා මෙහෙන් මුන්, ඔක්කෝටම ඉස්සෙල්ලා සිරසට ගහන්න ඕනි

    mahinda ge kale kara wage ohindi film arawata mewata loku tax ekak ghawuwanam hari :cool::cool: anduwata salli nathiui eke :dull:
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    mahinda ge kale kara wage ohindi film arawata mewata loku tax ekak ghawuwanam hari :cool::cool: anduwata salli nathiui eke :dull:
    මහින්ද්ගේ කාලේ.. කාලේ. ගානේ මහින්දගේ කාලේ එවා කරන්න නම් මහින්දවම තියගන්නවනේ ඔයි. උව ඇරියේ ඌ නොකරන සුපිරි වැඩ කරන්නනේ..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මහින්ද්ගේ කාලේ.. කාලේ. ගානේ මහින්දගේ කාලේ එවා කරන්න නම් මහින්දවම තියගන්නවනේ ඔයි. උව ඇරියේ ඌ නොකරන සුපිරි වැඩ කරන්නනේ..

    ow bn සුපිරි වැඩ wenwa niyamai :lol::lol:
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ow bn සුපිරි වැඩ wenwa niyamai :lol::lol:
    මහින්දට ඉඩ දුන්න වගේ රනා මලයටත් ඉඩක් දීලා බලහන්. උබලට ලොකේ සැප ගෙනත් දෙයි..
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    :lol::lol::lol: ඔව් බන් .හරි හමන් පාලනයක් නැතුව ඕන ඕන විදිහට රටේ උන්ට නටන්න දුන්නම ඔහොම වෙනව .යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියල මෙහෙමත් දෙකට නැවෙනවද ඔක්කොටම. අපේ අම්මලත් මානව හිමිකම් කියල අපට ගහන්නෙ නැතුව හැදුවනම් මෙතන ඉන්නවද . හරි හමන් එකෙක් නැතුව ගෙදරක් වත් රන් කරන්න බෑ .ඉතින් කොහොමද රටක් කරන්නෙ
    onna kathawa :yes::yes::yes::yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ETCA වාසිය ලංකාවටයි.. අමුඩ ලේන්සු විකිණුවත් අපි ගොඩ යනවා.. :eek::eek::eek:

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබෙන එට්කා ගිවිසුම වාසිදායක ලෙස සකසා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

    ඉන්දියාවට අමුඩ ලේන්සු හෝ විකුණාගත හැකි නම් එය වාසි සහගත බවද අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    කලපයේ බලවතා වන ඉන්දියාව කලාපයේ ආරක්‍ෂව ගැන අවධානය යොමුකරන බැවින් අප රට චීනය, පකිස්ථානය, අමෙරිකාව දෙසට ඇදෙන විට ඔවුන් කලබල වන බවද ඔහු පැවසීය.

    එට්කා ගිවිසුමෙන් ඉන්දියාව වැනි ලොකු රටක් ලංකාව වන් කුඩා රටකින් රැකියා ආදිය ලබාගනිතැයි අනියත බියක් ඇති කරගත යුතු නැතැයිද කී ඔහු ලංකාව වන් කුඩා රටකින් ඉන්දියාවට ලබාගත හැක්කේ ඉතා අල්ප වාසියක් යයිද වැඩිදුරටත් කියා සිටියේය.


    sb_dissanayake.gif


    chapthi kadayak daganna lasthi weyalla api goda yana seen ekak thiyenne :)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ETCA වාසිය ලංකාවටයි.. අමුඩ ලේන්සු විකිණුවත් අපි ගොඩ යනවා.. :eek::eek::eek:

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබෙන එට්කා ගිවිසුම වාසිදායක ලෙස සකසා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

    ඉන්දියාවට අමුඩ ලේන්සු හෝ විකුණාගත හැකි නම් එය වාසි සහගත බවද අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    කලපයේ බලවතා වන ඉන්දියාව කලාපයේ ආරක්‍ෂව ගැන අවධානය යොමුකරන බැවින් අප රට චීනය, පකිස්ථානය, අමෙරිකාව දෙසට ඇදෙන විට ඔවුන් කලබල වන බවද ඔහු පැවසීය.

    එට්කා ගිවිසුමෙන් ඉන්දියාව වැනි ලොකු රටක් ලංකාව වන් කුඩා රටකින් රැකියා ආදිය ලබාගනිතැයි අනියත බියක් ඇති කරගත යුතු නැතැයිද කී ඔහු ලංකාව වන් කුඩා රටකින් ඉන්දියාවට ලබාගත හැක්කේ ඉතා අල්ප වාසියක් යයිද වැඩිදුරටත් කියා සිටියේය.


    sb_dissanayake.gif


    chapthi kadayak daganna lasthi weyalla api goda yana seen ekak thiyenne :)
    මහ අප්‍පිරියාවක් එනවා බන් මුගේ මේ නිවුස් එක දැක්කත් පොදු වැසිකිලි යක් මුගේ සක්කිලි කට.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලන්කාවෙ මොකා පාලනය කරත් හෙන ගැහිල යන සීන් එකක් තමයි තියෙන්නෙ, ලන්කාවෙ මිනිස්සු අවූල්, පැවැත්මක් තියන ජාතියක් නෙමෙයි. හරි නම් නියුක්ලියර් පවර් තියන බලවත් රටක් අපිව නියුක් කරල දාන්න ඔනෙ, එහෙම නොවුනොත් ඉතින් මුලු ජාතියටම දුක් විදල තමයි මැරෙන්න වෙන්නෙ.

    ලොකෙ දියුනු රටවල් එකතුවෙලා අප්‍රිකාවයි, ලන්කාව වගේ ආසියාවෙ තියන පජාත රටවල් ටිකයි නියුක් කරල දාන්න ඔනෙ.,

    100% True :lol::rofl::yes::sorry::(
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මහ අප්‍පිරියාවක් එනවා බන් මුගේ මේ නිවුස් එක දැක්කත් පොදු වැසිකිලි යක් මුගේ සක්කිලි කට.

    sb_dissanayake.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යේ උනාට අයියා විපක්සෙ තමා ඔක්කොම හොරු ඉන්නව යහපාලන ආන්ඩුවට ෂෙට් උනේ පිරිසිදු දෙවිවරු තමා අයියා..බුද්දිමත් සිංහලු මුරුගා.