ලංකාවට මොකද වෙන්නේ?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම හිතුවේ උබ හෙන ජියොග්‍රැෆි පාඩමක් දෙයි කියලා.. කමක් නැ කො..

    :lol:මමත් හිතුවේ උබ පොඩ්ඩක් හරි ඉතිහාසය දන්න එකෙක් කියලා අපරාදේ ටයිප් කරපු වචන.:rofl:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    :lol:මමත් හිතුවේ උබ පොඩ්ඩක් ඉතිහාසය දන්න එකෙක් කියලා අපරාදේ ටයිප් කරපු වචන.:rofl:
    මාත් හිතුවේ උබ තාර්කික වෙයි කියලා.. අපරාදයක් නැ ටයිප් කරපුවා මම නම්.. හොදට රිද්දුවා රිද්දගන්න උන්ට..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් හිතුවේ උබ තාර්කික වෙයි කියලා.. අපරාදයක් නැ ටයිප් කරපුවා මම නම්.. හොදට රිද්දුවා රිද්දගන්න උන්ට..

    තාර්කික වෙන්න පුලුවන් කරුණු දන්න අයත් එක්ක තමයි අදාල නැති දෙවල් ඇහුවම ඔෆ් ටොපික් යනවා.:)
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    තාර්කික වෙන්න පුලුවන් කරුණු දන්න අයත් එක්ක තමයි අදාල නැති දෙවල් ඇහුවම ඔෆ් ටොපික් යනවා.:)
    අදාල නැති දේ කිව්වේ උබනේ. මම ඇහුවේ තුප්පහි උන් ගැන, උබ එට්කා ගැන කිව්වේ. මුල ඉදන් ආයේ බලහන්.. තෙරියමා... ශම්ජේ..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    රිදිලා.. කුනුහර්ප වාක්ය ලියන්නම රිදිලා.. පොන්නයා මහින්දද රනිල්ද බන්. තමන් ලග හිටපු එකා ආප්ප කාලා මාරු වෙනකන් දන්නේ නැ.. හමුදාපති චන්දේ ඉල්ලනකන් දන්නේ නැ.. පුලුවන් නම් රනිල් පොන්නයා කරලා ගිවිසුම ගහන එක නවත්තපන්කො..

    uba amsiya wenna amuarui uba nikan monson karaya wage 1500 ponilge elakiri agent nathanm tho pathiranayage fake ekak thread ekata bump daganna inne :eek:
    shot ekata ponnya kiwwama ridduna ne ponna wada karanne kawda kiyala uba dapu comment ekema thiyana ai kiyanna deyak nha etca walata ponil baya wela thmai me awruddema sign karanna yanne balan hitan sign karanakan :shocked:
     
    උබම කියනවා උබම නැ කියනවා.. මට පුකද ඔයි.. ඇමෙසියා, මොන්සූන් මොකා උනාම මට මොකො බන්..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    උබම කියනවා උබම නැ කියනවා.. මට පුකද ඔයි.. ඇමෙසියා, මොන්සූන් මොකා උනාම මට මොකො බන්..

    :lol::lol:
    habai uba ponilgem 1500 lolek kiyala sure :rofl:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    :lol::lol:
    habai uba ponilgem 1500 lolek kiyala sure :rofl:
    එහෙම දෙනවනම් සෙට් කරපන්කො.. නිකන් කරනවට වඩා ගානක් කතා කරගෙන කරන එක වටිනවා.. මහින්ද ලග නැද්ද ජොබ්ස්?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    Prime Minister

    Arjuna-Mahendran.jpg

    the bond
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එහෙම දෙනවනම් සෙට් කරපන්කො.. නිකන් කරනවට වඩා ගානක් කතා කරගෙන කරන එක වටිනවා.. මහින්ද ලග නැද්ද ජොබ්ස්?

    :eek::eek::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති October 7, 2016 at 1:06 am |

    ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත පහ සහ ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි. ෆේස්බුක් ඔස්සේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ‍්‍රී ලංකාවට වීමට හැකි බවත් චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එහෙම නොවුනොත් ඉතින් මුලු ජාතියටම දුක් විදල තමයි මැරෙන්න වෙන්නෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති October 7, 2016 at 1:06 am |

    ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත පහ සහ ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි. ෆේස්බුක් ඔස්සේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ‍්‍රී ලංකාවට වීමට හැකි බවත් චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.

    indiawa hari asa athi ne ban api americawata witarak second wenawata
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ubala indiyawata baninawa.
    me adarayayi kathawayi.shiwanya kathawayi thahamm karoth andu peralenath puluwan.
    udacha moda sinhallu
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ETCA ගැහුව ගමන් අපේ ආර්ථිකය ස්වීඩනය හා සමාන වෙනවා.. – අගමැති October 7, 2016 at 1:06 am |

    ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කල පසු ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපය ස්වීඩන් ආර්ථිකය ඉක්මවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියාවේ නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආර්ථාක සමුළුව අමතමින් අගමැතිවරයා කියා සිටියේ කර්ණාටක, ආන්ද්‍රා ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල, තෙලගනා යන දකුණු ඉන්දියානු ප‍්‍රාන්ත පහ සහ ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ එකතුව ඩොලර් බිලියන 500ක් බවත් එය තවත් ස්වීඩන් රාජ්‍යයක් හා සමාන බවයි. ෆේස්බුක් ඔස්සේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරයක් දක්වූ පුද්ගලයෙකු කියා ඇත්තේ ඇමරිකාව සමග ගිවිසුමක් ගසා ලෝකෙන්ම පළමුවැනියා ශ‍්‍රී ලංකාවට වීමට හැකි බවත් චීනය සමගද ගිවිසුමක් ගසා ඇමරිකාවට පමණක් දෙවැනි වීමට හැකි බවත්ය.

    අහ් දකුණු ඉන්දියාවෙ ඔක්කොම එක්කහු කරාම අපෙ එකත් එක්ක අපි ස්විඩන් වෙනවළු ?? මන් කිව්වෙ නැද්ද ?? ඔය ප්‍රාන්ත ටික තමා ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්ත අතර ඉන්න ප්‍රාන්ත සෙට් එක. උඩින්ම තියෙන්නෙ කෙරලා .
    https://en.wikipedia.org/wiki/Indian_states_ranked_by_unemployment
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    indiawa hari asa athi ne ban api americawata witarak second wenawata

    අහ් දකුණු ඉන්දියාවෙ ඔක්කොම එක්කහු කරාම අපෙ එකත් එක්ක අපි ස්විඩන් වෙනවළු ?? මන් කිව්වෙ නැද්ද ?? ඔය ප්‍රාන්ත ටික තමා ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්ත අතර ඉන්න ප්‍රාන්ත සෙට් එක. උඩින්ම තියෙන්නෙ කෙරලා .
    https://en.wikipedia.org/wiki/Indian_states_ranked_by_unemployment

    ඉන්දියාවේ විරැකියාවෙන් ඉන්න එවුන් ටික මෙහේ ගෙනල්ලා ලාභ ශ්‍රමය දෙන්න හදන්නේ එතකොට ලංකාවේ එවුන්ට වැඩි පඩි සේවක අර්ථ සාදක ඒ මොනවත් දෙන්න ඔනේ නෑ ඉන්දියාවේ කූලිකාරයෝ ඉන්නවනේ .එතකොට අපේ එවුන්ටත් ඒ ඉල්ලන විදියට අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ නැත්තම් ඉන්දියාව දිහා බලන් කට අරන් ඉන්න තමයි වෙන්නේ .මොකද අපේ එවුන් ගිහිල්ලා ඒහේ ඡොබ් කරන්නද උන්ගේ උපාදි ගත්ත කොටි ගානකටවත් හරියට රස්සාවන් නැතුව.