ලංකාවට මොකද වෙන්නේ?
අනේ මන්ද ලංකාවට මොනව වෙලාද කියලා යහපාලනේ කියලා ඇවිල්ලා මුන් කරන අපරාධ ඉවසන්න පුලුවන්ද?අරහෙන් රනිල් ගොයියා ඉන්දියාවට ගිහිල්ලා එට්කා එක දෙන්න පොරොන්දු වෙලා ඉන්දියාවේ කියන්නේ ලොකේ ඉන්න තුප්පහිම ඡාතිය කියලා ඔනේම එකෙක් දන්නවා එහෙම රටක් එක්ක ඇතිවන ගිවිසුම් වල වාසිය කාටද කියලා ඔනේම මොඩයෙකුට තේරනවා රනිල්ම තමයි කැබිනට් එකටවත් දැනුම් දෙන්නේ නැතුව 2001 දී උතුර නැගෙනහිර කොටියට ලියලා දීලා සාම ගිවිසුම් ගැහුවේ ඒ කාලේ කරපු අත්තොනෝමතික ක්‍රියාවන් අදත් ඒ විදියටම ලංකාව ඉන්දියාවට ලියල දෙන්න යනවා ලංකා ඉතිහාසයේ දොන් ඡුවාන් ධර්මපාලටත් වඩා දෙකයි පනහේ දේශපාලකයෙක් ලෙස රනිල් තැන ගන්න ආයේ කිසිම කෙනෙක්ට බැරිවෙයි .අනිත් එකා රවීකරුණානායකය ඉස්සර පැය 24 සතොස ඇරගෙන ඉදලා එක කොටි ගනන් පාඩුකරලා අන්තිමට කුණු කොල්ලයට එක විකුනලා දැම්මා එහෙම එකෙක් තමයි අද මුදල් ඇමති ඒ වගේම රවිට මුදල් විශුද්ධිකරන චොදනා පවා තිබුනා ඒ තිබිලත් හිටන් මුව මුදල් ඇමති කලා .දැන් පේනවනනේ හරියට අයවැයක් හදා ගන්න බෑ මුදල් පනතක් ගේන්න බෑ විශම බදු ප්‍රතිපත්ති .අද බදු ගන්නේ එක විදියක් ඊට පස්සේ හෙට ගැසට් කරලා එක වෙනස් කරනවා ඊට පස්සේ ආයේ අවලංගු කරනවා ඇත්තටම මු මන්ද මානසිකයෙක් .කිසිම වැඩ පිලිවෙලක් නෑ දැන් ග්‍රි ලංකන් එකත් විකුනන්න හදන්නේ ප්ලේන් 8 ක් ගේන්න ගිවිසුම් ගහලා දැන් 4 ක් විතරක් ගේන්වා කියලා අර ගිවිසුම් ගත සමාගමට මිලියන් 2000 ගානක් වන්දි ගෙවනවලු මුන් මේව කියන අපුරුව කිසිම හිරිකිතයක් නැතුව මේව මුන්ගේ අම්ම අප්පා දිපු සල්ලිද?කටුනායක අලුත් වැඩියාවක් හින්ද තවත් ෆලයිට්ස් දෙසිය ගානක් කැන්සල් කරලලා එකට තවත් මිලියන් ගානක් පාඩුයිලු ඇයි ඒව මත්තලට යවන්න බැරි එකෙන් මහින්ද හොදනම හැදෙයි කියන බයට මුන් ඒව කරන්නේ නැත්තේ එත් එකෙන් පාඩුවෙන්නේ කාටද?තව මහබැංකු වංචාව ලංකාවේ ලොකුම මුදල් මංකොල්ල වලින් එකක් ඒ ගැන වගක්වත් නෑ අනේ මන්ද මේ වගේ රටක උපන්න අපි පව් කරලා තියෙනවානේ .අර ඡනාධිපතියෙන් ඉන්නවා මෙලෝ රහක් නෑ ඌ ඉන්නවද නැද්ද කියලා දැනගන්න ටිවී එකේ මොකක් හරි ගොන් කතාවක් කියලා හත්පොලේ ගූ ගාත්තාම තමයි .දැන් ආර්තික වර්ධන වේගයත් 2% දක්වා අඩුවෙලාලු ඉස්සරහට තවත් වැටෙයි මේ රට හදන්න කියලා ආපු මුන් රට අවුරුදු දෙකක් ඇතුලත විනාසම කරලා දානවා එක අනිවාර්යෙන්ම වෙනවා පුලුව්න එකෙක් ඉන්නවා නම් මේ රටෙන් පලයල්ලා ආයේ නොඑන්නම මේක ඡිවත් වෙන්න සුදුසු රටක් නොවෙයි රට ඈවර කරන්න තව ටික කාලයයි තියෙන්නේ.

උන්ට මොකුත් වෙන්නේ නෑ බන් ආයේ ඡන්දයක් ආවාම ආයේ දිනනවා.