ලංකාවට යන නැවක් ඇමරිකාවේ විශාල පාලමක් බිම හෙලයි. 6 people dead so far.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Putin did it.. :rofl:

    0_Former-US-Secretary-of-State-Hilary-Clinton-takes-part-in-the-Women-for-Women-International-Lunche.jpg


    6358043969513c1f104344aa-lad-studio-putin-wink-sticker-vinyl.jpg
     
    • Haha
    Reactions: Miami-Vice

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මේකනන් ත්‍රස්ත ප්‍රහාරයක්. ඇමෙරිකාවෙ සුදු මහත්තුරු කියන්නෙ නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න, තාක්ෂනෙන් ඉහලටම ගිය ජාතියක්. උන්නන්සෙලට බැරිද පාලමක් යටින් නැවක් යවන්න හෙහ් හෙහ්
     
    • Haha
    Reactions: Dr.Amdan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    BBC බලපන්. කෙලින්ම කියලා තියනවා කොළඹට කියලා.
    🇺🇸 The container ship Dali, which crashed into the Francis Scott Key Bridge in Baltimore, USA, causing its collapse, was chartered by the Danish company Maersk.

    The vessel was sailing under the flag of Singapore, heading from Baltimore to Colombo in Sri Lanka.

    🔴 @DDGeopolitics

    oya line eka nawaththala thibbe issara, dan apahu patan aran athi
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    දැන් ඔය නැව එන්ඩ පරක්කු වෙනවා කියලා මෙහෙ මොන මොන බඩු වලද ගණන් උස්සන්නේ