ලංකාවට රට ඉදන් සල්ලි ගේන්න...

saradasanayaka

Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    ඩුබායි වල ඉදන් සල්ලි ගෙන්න ගන්න විදිය, ටැක්ස් ප්‍රශ්ණ ගැන මම කලින් ඇහුවනේ ( https://elakiri.com/threads/ලංකාවට-crypto-payments-අරගන්න.2229229/ ), මම සෑහෙන්න මහන්සි වෙලා වියදම් කරගෙන මේ වගේ සවිස් ලංකාවට දෙන අය එක්ක වැඩ කරලා බැලුවා, අව්ලක් නැතිව මෙහෙන් ඒ වැඩ ටික කරගන්න පූලුවන්.

    ඩුබායි වල කම්පැනි එකක් ඕපන් කරගෙන ඒ හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන්, ලංකාවේ ඉන්න කෙනෙක්ට උනත් ඩුබායි යන්නේ නැතිව කම්පැනි එකක් ඕපන් කරලා ඒ හරහා තමන්ට ඕන ගානක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.
    කැමති කෙනෙක් ඉන්නවානම් මට කියන්න, මේ වගේ සවිස් ටිකක් කරන්න පුලුවන් සෙට් එකක් එක්ක මට කන්ටැක්ස් තියනවා, මම වගකීම ගන්නවා, මම කරල බලල එක්ස්පීරියන්ස් එකක් අරගෙන තමයි පෝස්ට් එක දාන්නේ.

    ඩුබායි කම්පැනි එකක් හදන එක, මේකට ඩොලර් 4500ක් වගේ ඉදන් තියනවා, හදන කම්පැනි කැටගරි එකත් එක්ක ගාන වෙනස් වෙනවා.

    ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් කරනවා, ලංකාවේ ඔයාගේ අතටම ඕන කරන්සි එකකින් සල්ලි ටික හමු වෙනවා.

    බෑන්ක් වොලට් අරගෙන දෙන්න පුලුවන් ඩුබායි වල, ඔයාට ඒකටනම් මෙහෙට එන්න වෙනවා, මෙහෙන් ගෝල්ඩ් අරගෙන ඒ වොලට් වල තියාගෙන ඕන වෙලාවකට සල්ලි කරගන්න පුලුවන්

    ඩුබායි ගෝල්ඩන් වීසා අරගෙන දෙන්න පුලුවන්

    ඔයාලගේ උවමනාවක් නැති උනත් උවමනාවක් තියන කෙනෙක් සෙට් කරල දුන්නම එයාලා කමිශන් එකක් දෙනවා වැඩේ කම්ප්ලීට් උනාම, ඩොලර් 30-300 වගේ ගානක්, කරන්නේ මොන වගේ වැඩක්ද කියන එකත් එක්ක මේ ගාන වෙනස් වෙනවා

    ඔයාලා කාට හරි මේ වගේ සවිස් එකක් ගන්න ඕනකමක් තියනවනම් මට මැසේජ් එකක් දාන්න, මම වගකීම අරගෙන කරල දෙන්නම්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,425
    113
    🌎
    ඔයාලා කාට හරි මේ වගේ සවිස් එකක් ගන්න ඕනකමක් තියනවනම් මට මැසේජ් එකක් දාන්න, මම වගකීම අරගෙන කරල දෙන්නම්
    You Are Wait What GIF by Wahala Room
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ඩුබායි වල ඉදන් සල්ලි ගෙන්න ගන්න විදිය, ටැක්ස් ප්‍රශ්ණ ගැන මම කලින් ඇහුවනේ ( https://elakiri.com/threads/ලංකාවට-crypto-payments-අරගන්න.2229229/ ), මම සෑහෙන්න මහන්සි වෙලා වියදම් කරගෙන මේ වගේ සවිස් ලංකාවට දෙන අය එක්ක වැඩ කරලා බැලුවා, අව්ලක් නැතිව මෙහෙන් ඒ වැඩ ටික කරගන්න පූලුවන්.

    ඩුබායි වල කම්පැනි එකක් ඕපන් කරගෙන ඒ හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන්, ලංකාවේ ඉන්න කෙනෙක්ට උනත් ඩුබායි යන්නේ නැතිව කම්පැනි එකක් ඕපන් කරලා ඒ හරහා තමන්ට ඕන ගානක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්.
    කැමති කෙනෙක් ඉන්නවානම් මට කියන්න, මේ වගේ සවිස් ටිකක් කරන්න පුලුවන් සෙට් එකක් එක්ක මට කන්ටැක්ස් තියනවා, මම වගකීම ගන්නවා, මම කරල බලල එක්ස්පීරියන්ස් එකක් අරගෙන තමයි පෝස්ට් එක දාන්නේ.

    ඩුබායි කම්පැනි එකක් හදන එක, මේකට ඩොලර් 4500ක් වගේ ඉදන් තියනවා, හදන කම්පැනි කැටගරි එකත් එක්ක ගාන වෙනස් වෙනවා.

    ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් කරනවා, ලංකාවේ ඔයාගේ අතටම ඕන කරන්සි එකකින් සල්ලි ටික හමු වෙනවා.

    බෑන්ක් වොලට් අරගෙන දෙන්න පුලුවන් ඩුබායි වල, ඔයාට ඒකටනම් මෙහෙට එන්න වෙනවා, මෙහෙන් ගෝල්ඩ් අරගෙන ඒ වොලට් වල තියාගෙන ඕන වෙලාවකට සල්ලි කරගන්න පුලුවන්

    ඩුබායි ගෝල්ඩන් වීසා අරගෙන දෙන්න පුලුවන්

    ඔයාලගේ උවමනාවක් නැති උනත් උවමනාවක් තියන කෙනෙක් සෙට් කරල දුන්නම එයාලා කමිශන් එකක් දෙනවා වැඩේ කම්ප්ලීට් උනාම, ඩොලර් 30-300 වගේ ගානක්, කරන්නේ මොන වගේ වැඩක්ද කියන එකත් එක්ක මේ ගාන වෙනස් වෙනවා

    ඔයාලා කාට හරි මේ වගේ සවිස් එකක් ගන්න ඕනකමක් තියනවනම් මට මැසේජ් එකක් දාන්න, මම වගකීම අරගෙන කරල දෙන්නම්

    1550214716_8358381_hirunews_Madush.jpg