ලංකාවට වන්දි ගන්න බැරිවෙයිද ???

lilman

Well-known member
  • May 10, 2009
    41,026
    54,668
    113
    Colombo
    මේ කියන කතාව බලන්න ..

    facebook.com/HasithaWijewardena/videos/813134832663350/


    IMG-20210602-WA0001.jpg
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    saralayi
    wandiya hari ganana 5b usd nam

    amathhi mandaleta 50m usd sakkuwata
    ratata wandiyata 50m okkoma 100m walain shape
     
    • Like
    Reactions: lilman

    madhushankadj

    Active member
  • Jul 26, 2008
    201
    32
    28
    Kegalle
    තෙල් කාන්දු වෙන බව දැන දැනම අපේ මුහුදු කලාපයට එන්න අවසර දීලා.. ඒ නිසා වන්දි ගන්න බැරිවෙන seen එකක් තියෙන්නේ..
     
    • Like
    Reactions: lilman

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    හිතපල්ලා, කලින් නැවෙත් උනේ ඔය වගේ වැඩක්.
    රටට කෝටි 100 ක් දෙන්ඩ වෙනව නම්, ඇමතිලටයි, නිලදාරින්ටයි කෝටි 50ක් විතර දීල උන් ශේප් වෙනව.

    ලංකාව කියන්නෙ දැන් ප්‍රසිද්දියේ හොරකන් කරන රටක්. ඉස්සරහට ලොකු පොඩි හැම එකාම හොරකම පටන් ගන්නව. අනිත් උන් බත් පැකට් එකට, 5000ට හුරේ දදා ඉන්නව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බැරිවෙයි රටේ මිනිස්සු කියපු කතා ඔක්කොම දැන් උන් දන්නවනේ. රටේ මිනිස්සුත් පඩන්ගු ආන්ඩුව ප්‍රතික්ශේප කරද්දි, නඩු දැම්මත් දිනන්න බැරිවෙයි. මානව හිමිකම් එකේත් පැරදුන මුන් කොහොමද සතුන්ගේ හිමිකම් සපුරාලන්නේ 🙁🙁🙁
     
    • Like
    Reactions: lilman