ලංකාවට වැරදුනේ කොතනද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකට ගොඩක් හේතු තිනවා .අපේ වැඩ කරන එවුන් අඩුයි ,කියවන එවුන් වැඩි ,බක පණ්ඩිත පොත විතරක් දන්නා සමාජය ගැන නොදන්නා අය තීරණ ගැනීම් තමා හේතුව
    අර එකෙක් කියලා තිනවා සිංගප්පුරුව ට සමාන කරන්න එපා කියලා
    අන්න ඒවගේ එවුන් තමා මේ වගේ ප්‍රශ්න වලට මුල

    හරි මම වැරදි නන් ලන්කා‍ව සිංගප්පූරැවට සමාන කරන්නෙ ‍මොන හේතු උඩද කියලා කියපන්කෝ..
    .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya penawane jeponge darshne :D
    :D:D:rofl::rofl::rofl::rofl::rofl:
    oken thama rata passata giye ,,,,,,,,,sinhala bashwak widihata ugannala anik wishyan kdden giyanm rata dan dura purayak ,bandara nayakya kuhaka kama krarala ,unge radala kama rakagaththa oken

    ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. මම මේකේ කියන හැම දෙයක්ම ජේ වී පි අදහස් නෙමයි. මම බෙට්ටක් දැම්මොත් එකත් ජේ විපි බෙට්ටක් වෙනවද?? මුල් කාලයේ ඉගනීම මව් බෂාවෙන් කරන්න ඕනි. ඕනි කෙනක් පර්ක්පල්පන පරිචය දියුණු කරගන්නේ තමුන්ගේ මොලයට වැටෙන මුල්ම සඥා අනුව ඒ කියන්නේ භාශාව අනුව. එක බටග්හිර විද්‍යාව පවා පිලිගන්මනා දෙයක්.

    මනස වඩුනට පස්සේ නම් එක ප්‍රශ්නයක් වෙනෙන් නැහැ. මව් භාෂාවෙන් තමයි ගොඩ දෙනෙක් හිතන්නේ,

    නැතුව බාශා ආලයක් නිසා නෙමයි. රට පස්සට ගිහින් තියෙන්නේ ඉංග්‍රීසියෙන් උගන්නපු නැති නිසා නෙමයි බලපන්කො උබ ඔය කියපු බන්දාරනයක්ත් ඉංග්‍රීසියෙන්ම තමයි ඉගනගෙන තියෙන්නේ. මොනාද උගෙන් වෙලා තියෙන්නේ රටට හොදක්. අපේ රට යාවත්කාලින වෙන්නේ නැහැ. එකයි රට දියුණු වෙන්න නැත්තේ. අනික හැමදේම ලැබීම කරුමය කියලා හිතන්න මිනිස්සු පුරුදුවෙලා ඉන්නව. අපොලිසියකට ගිහින් බැලුවොත් තාම තියෙන්නේ ටයිප් රයිටර්,

    අනික තමයි අපේ මිනිසුන්ව ජාතික හැගීම් පෙනවලා ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්. අන්තිමට තමුන් වල කපගන්නකම් දන්නේ නැහැ.

    මම කියපු එක උබ ත්රුම් ගත්තේ මෝඩ විදියට. හෙට ඉදන් හැම එස්කොලේම හැම විෂයක්ම ඉංග්‍රීසියෙන් උගන්වනවා කින් කියක් ඉගන ගනීද ??
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මොන පිස්සුද බන්? නෙදර්ලන්තෙට ලන්කාව සම කරන්න බෑ. නෙදර්ලන්තෙ කියන්නෙ යුරෝපා ප්රබල රටවල් වලින් වටවෙච්ච තැනිතලාවක්.

    නෙදර්ලන්තය කියන්නෙ ලන්දේසීන්ගෙ මුල් භූමිය ,ඒක නැතිවුනා හිට්ලර් ආක්‍රමණයකරල , ඊටපස්සෙ පොඩිකොටසක් මුහුද ගොඩකරල දැන් විසාල කරගෙන ඉන්නව ඒකයි තැනිතලාවක් වෙලා තියෙන්නෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.

    පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
    දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
    තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.

    දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා තියන හේතු තමයි ඔන්න ඔව්ව. අපි මේ විඳින්නේ එව්වයේ අතුරු ප්‍රතිපල.

    ඕනි කෙනක් හිතන්නේ තමුන්ගේ මව් භාෂාවෙන්. කුදාකලසිටම මනස දියුණු වෙන්නේ එහෙම ඉගැනුමෙන් කියල මම හල තියෙන්නේ. පාසල් අද්‍යාපනය ක්‍රමයෙන් එන්ග්රිසයට හරවන එක හොදයි එත් ප්‍රථමික අද්‍යාපනය මව්බස විය යුතුයි.

    සිංහල අයගෙත් අපි දකුණු අපි මැණික්පුර අපි රජරට කියල කියවන සෙට් ඉන්නේ. අපි උඩරට කියල කියන සෙට් ඉන්නේ. භාෂාව පමණක් නෙමයි ජාතික කුල හෝ ආගමික ගැටුම් වලට තියන විසදුම
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ඕනි කෙනක් හිතන්නේ තමුන්ගේ මව් භාෂාවෙන්. කුදාකලසිටම මනස දියුණු වෙන්නේ එහෙම ඉගැනුමෙන් කියල මම හල තියෙන්නේ. පාසල් අද්‍යාපනය ක්‍රමයෙන් එන්ග්රිසයට හරවන එක හොදයි එත් ප්‍රථමික අද්‍යාපනය මව්බස විය යුතුයි.

    සිංහල අයගෙත් අපි දකුණු අපි මැණික්පුර අපි රජරට කියල කියවන සෙට් ඉන්නේ. අපි උඩරට කියල කියන සෙට් ඉන්නේ. භාෂාව පමණක් නෙමයි ජාතික කුල හෝ ආගමික ගැටුම් වලට තියන විසදුම

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. මුග්ද මිනිසුන්.
    2. දුෂිත රාජ්‍ය පාලනය.

    මේ රටට නව ජනතාවක් පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ.
     
    ලංකාවට වැරදුනේ මොලේ නැතු පාලකයින් හා මෝඩ මිනිස්සු නිසා...

    මෙන්න පුතේ රනිල් සිපා අත්සන් කරන්නයි යන්නේ පාර්ලිමේන්තුවේදි නැ නැ කියල රනිල් බොරු කිව්වට ඉන්දියන් මාධ්‍ය ඇත්ත කියනවා

    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst
     
    • Like
    Reactions: awjas2621

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දේශපාලනයෙන් තොරව රට ගැන කතාකරන්න බැහැ. එහෙම බැරි නන් ත්රෙඩ් එක වහලා පලයන් මල්ලි.

    අනික් කාරණාව අනේ වැදලා ඉල්ලන්නේ ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න නන් එපා.
    දේශපාලකයෙක් වෙන්න ඕනෙ නෑ ව්‍යවසායකයෙක් වෙන්න, ඒත් අපේ රටේ දේශපාලණයන් තොරව ව්‍යවසාකයෙක් වෙන්න අමාරුයිනෙ ආයුබෝවන්ඩ ඒක වෙන්න ඇති මගේ හිතේ දේශපාලණයක් නැතුව මේ මාතෘකාව කථාකරන්න බැරි වෙන්නෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕනි කෙනක් හිතන්නේ තමුන්ගේ මව් භාෂාවෙන්. කුදාකලසිටම මනස දියුණු වෙන්නේ එහෙම ඉගැනුමෙන් කියල මම හල තියෙන්නේ. පාසල් අද්‍යාපනය ක්‍රමයෙන් එන්ග්රිසයට හරවන එක හොදයි එත් ප්‍රථමික අද්‍යාපනය මව්බස විය යුතුයි.

    සිංහල අයගෙත් අපි දකුණු අපි මැණික්පුර අපි රජරට කියල කියවන සෙට් ඉන්නේ. අපි උඩරට කියල කියන සෙට් ඉන්නේ. භාෂාව පමණක් නෙමයි ජාතික කුල හෝ ආගමික ගැටුම් වලට තියන විසදුම

    උඹ හරි.. රටේ මවුභාෂාව අමතක කරලා ඉංග්‍රීසි ඉගැන්වීම කලයුතු නැහැ. එත් ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙන්නනම් ඉංග්‍රීසි අද්‍යාපනය ලොකු සාදකයක්. ගොන් බූරු පාලකයෝ ළමයින්ට දෙමල උගන්නන්න දඟලන කාලයත් ඉංග්‍රීසි වෙනුවෙන්ම යෙදෙව්වනම් කොයිතරම් වටිනවද.

    මේ යන විදිහටනම් පෙනතෙක්මානෙක බුද්ධිමත් නායකත්වයක් රටේ නැහැ බන්. හරිම කනගාටුයි මේ ඇතිවෙලා තියන තත්වේ ගැන. හැබැයි වරද තියෙන්නේ මිනිස්සුන්ගෙම තමයි. මිනිස්සු බුද්ධිමත් නැහැ අවශ්‍ය කෙනා පාලන තන්ත්‍රයට යවන්න. මේ සිස්ටම් එක තවත් ඉදිරියට ගෙනියන්න ඉන්දන සපයන්නේ වල් වැදුන අද්යාපන ක්‍රමය. ළමයින්ට බුද්ධිමය නොවෙන අද්යාපන ක්‍රමයක් ලැබෙනකම් බුද්ධිමත් ජීවීන් බිහිවෙන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක් ගොන් හරක්ට පාලන තන්ත්‍රයට රිංගන්න පුළුවනි. මේ චක්‍රය බිඳින්න මේ යන සිස්ටම් එක ඇතුලේ බැහැ.

    යුද්දයට යුද්දයෙන් පිළිතුරු ලැබුනා වගේම මේ අදර්මිෂ්ඨ ක්‍රමයටත් අධර්මිෂ්ඨ ක්‍රමයකින්ම උත්තර සැපයිය යුතුයි.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ

    කම්මැලි කම දේශගුණික තත්වයක් නිසා ඇති වෙන්නේ (රස්නේ වැඩි නිසා -විද්‍යාව 10 පොතක් බලන්න )

    මේකත් එක හේතුවක්.... ලංකාවේ දේශගුණයට කම්මැලිකම ඇති වෙනවා.. රට ඉඳලා ලංකාවට නිවාඩු ආපුවහම මාරම කම්මැලි කමක් තියන්නේ... වැඩක් කරන්න හිතෙන්නේවත් නැ :growl::no::angry::frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රේමදාස & මහින්ද තව කල් ජනපතිකම කලානම් ලංකාව තව ගොඩක් ඉස්සරහින් ඉන්න තිබුනා. මෑත කලීන ලංකාවට අකුලෝලා යන්න හේතුව තමා වල් බූරු කාලකන්නි ඇමැටි මන්ඩලේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ හරි.. රටේ මවුභාෂාව අමතක කරලා ඉංග්‍රීසි ඉගැන්වීම කලයුතු නැහැ. එත් ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙන්නනම් ඉංග්‍රීසි අද්‍යාපනය ලොකු සාදකයක්. ගොන් බූරු පාලකයෝ ළමයින්ට දෙමල උගන්නන්න දඟලන කාලයත් ඉංග්‍රීසි වෙනුවෙන්ම යෙදෙව්වනම් කොයිතරම් වටිනවද.

    මේ යන විදිහටනම් පෙනතෙක්මානෙක බුද්ධිමත් නායකත්වයක් රටේ නැහැ බන්. හරිම කනගාටුයි මේ ඇතිවෙලා තියන තත්වේ ගැන. හැබැයි වරද තියෙන්නේ මිනිස්සුන්ගෙම තමයි. මිනිස්සු බුද්ධිමත් නැහැ අවශ්‍ය කෙනා පාලන තන්ත්‍රයට යවන්න. මේ සිස්ටම් එක තවත් ඉදිරියට ගෙනියන්න ඉන්දන සපයන්නේ වල් වැදුන අද්යාපන ක්‍රමය. ළමයින්ට බුද්ධිමය නොවෙන අද්යාපන ක්‍රමයක් ලැබෙනකම් බුද්ධිමත් ජීවීන් බිහිවෙන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක් ගොන් හරක්ට පාලන තන්ත්‍රයට රිංගන්න පුළුවනි. මේ චක්‍රය බිඳින්න මේ යන සිස්ටම් එක ඇතුලේ බැහැ.

    යුද්දයට යුද්දයෙන් පිළිතුරු ලැබුනා වගේම මේ අදර්මිෂ්ඨ ක්‍රමයටත් අධර්මිෂ්ඨ ක්‍රමයකින්ම උත්තර සැපයිය යුතුයි.

    අද්‍යාපනය ප්‍රායෝගික පැත්තට යවන්න ඕනි. අද විබාග සමත්වීම විතරයි අද්‍යාපනය කියන්නේ. එතනින් එහාට අපිට කරන්න පුළුවන් දේවල් මොනාද ??

    රාජ්ජ සේවකයෝ කොච්චර ඉන්නවද ?/ එයාගෙන් කීදෙනෙක් රටේ නිෂ්පාදනය හෝ ක්‍රියාදාමයට සක්‍රියව කොච්චර දායක වෙනවද?? කළා උපාදි දාරියෝ කොච්චර ඉන්නවද ?? ඒ අය තරුණ ෂමය නේද ?? රටක කොදු නාරටිය කියන්නේ තරුණයෝ නෙමයිද ? එත් අපේ රටට එක බරක් වෙලා නේද රැකියා දෙන්න බැරුව.

    ඒ ෂමය ප්‍රයෝජනයට ගන්නේ නැති එක කොච්චර අපරාදයක්ද ??
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොඩි රටක්.
    භෞතික සම්පත් අඩුයි.
    අපනයනය අඩුයි.
    සාපේක්ෂව ගත්තහම ඉන්න ජනගහනයට සාපේක්ෂව දිවුණු මානව සම්පත අඩුයි.
    එකත් හරියට කළමනාකරණය වෙන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු නිසා.
    දේශපාලනය අවුල්.

    පොඩි රටක් විදිහට අපිට තියන හොදම සම්පත මානව සම්පත. ඒක දිවුණු කළා නම් හොද තැනකට අපිට යන්න පුළුවන් කියල හිතනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,213
    113
    Forest
    Lankawe mokuth hadanna kaawawath unandu karanne na :P Mokak hari ekak haduwoth ewwata approval ganna maasa ganan inna oni :P Okkoma dewal import karana ratak koheda bolaw goda yanne :P Hama reddatama desha paalanayai pagaawai gaawila :P Lankawe thiyenne hotels and politics witharai :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    LANKAVA DEVELOP KARANNA ----RUSSIA VALA VAGE *STARLIN* KENEK BIHI VENNA ONA. STARLIN ENA KOTA RUSSIA ARTHIKA VASAYEN DURVALA VELA SITIYE, STALIN APU GAMAN MOKADHA KALEY ? NIKAN PADI KELA KELA HITIYA, VADIPURA GOVERNMENT JOB KARANA AYA SAHENA PRAMANAYK, GOVERNMENT JOB VALIN AYIN KARALA, BURUTHU PITIN ,GOVERNMENT JOB KARAPU AYAVA ELEVVA, ATHA UNDEVELOPED AREAS VALATA. OHUNATA ,ALUTHIN INDUSTRY, AGRICULTURE KARANNA UNA. NATHNAM INCOME EKA NATHUVA BADAGINNE MARENNAI VENNE. GOVERMENT JOB KARAPU AYA, KALETA GIHILLA VAGAA KARANNA PATAN GATTHA, INDUSTRY PATAN GATTHA. RUSSIA DEVELOP VENNA PATAN GATTHA. STARLIN GE DECISION DADI UNATH, OHU NISA RUSSIA DEVELOP UNA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Governments Job karana aya vadiyen innava, Mea ayata padi gevanna vela thiyenne, pita ratin nayata money aragena. Governments jobs karana aya vadiyen innava nam, Onama country ekakata kelaveneva.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankave Governments Job karana aya vadiyen innava, Mea ayata padi gevanna vela thiyenne, pita ratin nayata money aragena. Governments jobs karana aya vadiyen innava nam, Onama country ekakata kelaveneva.
    එහෙම වැඩ කරන්න ලංකාවෙ මිනිස්සු කම්මැලියි. උන්ට ඕනෙ නිකන් වාඩිවෙලා පැය 8 ජොබ් එක කරල ගෙදර යන්න. ඈත පිටිසර කුඹුරු වල වැඩ කරන අයත් එහෙමයි. පොඩ්ඩක් බලපන් ලංකාවෙ මහන්සි වෙලා කුඹුරු වැඩ කරන අයට වඩා පිටරට ඔෆිස් වල වැඩ කරන අයගෙ ෆිට්නස් වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම වැඩ කරන්න ලංකාවෙ මිනිස්සු කම්මැලියි. උන්ට ඕනෙ නිකන් වාඩිවෙලා පැය 8 ජොබ් එක කරල ගෙදර යන්න. ඈත පිටිසර කුඹුරු වල වැඩ කරන අයත් එහෙමයි. පොඩ්ඩක් බලපන් ලංකාවෙ මහන්සි වෙලා කුඹුරු වැඩ කරන අයට වඩා පිටරට ඔෆිස් වල වැඩ කරන අයගෙ ෆිට්නස් වැඩියි.

    ගොන් ටක්ස් දෙන්න එපා බන්. ඔය පිටරට හෝ කොහේ හරි ඔෆිස් වල වැඩ කරන එකෙක්ට කියපන්කො කුබුරක් කොටලා පනවන්න කියල. ලංකාව මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නේ කොච්චර මහන්සි වෙලත් ප්‍රයෝජනයක් නැති නිසයි

    මැරීගෙන කුබුරු වපුරලා ලෙඩත් හදාගෙන ඉන්නවට වඩා කඩෙන් හල ගන්න එක ලැබ නම් මිනිස්සු කරන්නේ එක. මෙහෙ තිබ්බ පකේ ආණ්ඩු එකක් වත් හරියට බැලුවද රටට නිෂ්පාදනයක් කරලා එකෙන් මිනිසුන්ගේ උනන්න්ෆ්දුව වැඩි කරන්න ??
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එහෙම වැඩ කරන්න ලංකාවෙ මිනිස්සු කම්මැලියි. උන්ට ඕනෙ නිකන් වාඩිවෙලා පැය 8 ජොබ් එක කරල ගෙදර යන්න. ඈත පිටිසර කුඹුරු වල වැඩ කරන අයත් එහෙමයි. පොඩ්ඩක් බලපන් ලංකාවෙ මහන්සි වෙලා කුඹුරු වැඩ කරන අයට වඩා පිටරට ඔෆිස් වල වැඩ කරන අයගෙ ෆිට්නස් වැඩියි.

    kankawe minissu nam kammali thamai.. math athuluwa..

    eth machn kuburu wada karana ekai office wala wada karana ekai athare loku wenasak thiyanwa., films wala inna ewunta wage fitness na aththata inna ewunta
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    දේශපාලකයෙක් වෙන්න ඕනෙ නෑ ව්‍යවසායකයෙක් වෙන්න, ඒත් අපේ රටේ දේශපාලණයන් තොරව ව්‍යවසාකයෙක් වෙන්න අමාරුයිනෙ ආයුබෝවන්ඩ ඒක වෙන්න ඇති මගේ හිතේ දේශපාලණයක් නැතුව මේ මාතෘකාව කථාකරන්න බැරි වෙන්නෙ.

    :yes::yes::yes::yes:

    hama ekama deshapalanayata banina ekane karanne., minissu aluth deyak karla goda yanna balanne na., rajayen kisima udawwak na kiya kiya innwa.,